සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    චීන ජර්මන් සුදුදෝ එනකොට සිංහලෙන් දෙමලෙන් බෝඩ් ගහල තියමු
    මරු වැඩේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීන ජර්මන් සුදුදෝ එනකොට සිංහලෙන් දෙමලෙන් බෝඩ් ගහල තියමු
    මරු වැඩේ
    ජර්මනුත් නෑනෙ. තව ප්‍රංශ, ඉතාලි, රුසියන් වගේ වියදම් කරන්න පුලුවන් එවුන් ඉන්න රටවල් වල ඒවත් නෑනෙ. මරු වැඩේ :lol:

    පලයං බයියෝ යන්ඩ චීන්නුන්ට පුක නොදී :rofl: