සිංහල පේන්නේ නැති Android 4න් වලට මෙන්න එළකිරි වැ
ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් Device එකේ සිංහල Font පෙන්නන්නේ නැද්ද..

======================================================================================

"මෙන්න එළකිරි විසඳුමක්"

======================================================================================
මුලින්ම කියන්න ඕනේ මේක කරන්න පුළුවන් #ROOT# කරපු ඒවාට විතරයි.මොකද fonts තියෙන්නේ system වල නිසා රූට් නොකරපු ඒවායේ fonts වෙනස් කරන්න බැහැ.

ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් Device එක රූට් කරලා නැත්නම් 'VROOT' සොෆ්ට්වෙයා එකෙන් කෙලින්ම රූට් කරගන්න.

හරි වැඩි කතා ඕනේ නෑ
.අපි කෙලින්ම වැඩේට බහිමු.මුලින්ම මේ app එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.
File 2 ම ඉන්ස්ටෝල් කරන්න.
=========================
ඊලඟට මේ zip එක unzip කරල එකේ තියෙන ෆොන්ට් ටික new folder එකක් හදල sdcard එකට copy කරන්න.
ඒ ටික මෙතනින් බාගන්න.
=========================
පියවර 01
=========
හරි දැන් ඉන්ස්ටෝල් කරගත්ත app එක මෙන්න මේක.

පියවර 02
=========
ඊළඟට මේකේ custom කියල තියෙන ටැබ් එකට ගිහින් click this කරන්න.

පියවර 03
=========
දැන් මෙන්න මේකෙන් ෆොන්ට් තියෙන folder එක හොයල open කරලා කැමති සිංහල ෆොන්ට් එකක් select කරන්න.

පියවර 04
=========
දැන් ඊළඟට අපි select කරගත්ත ෆොන්ට් එක preview වලින් හරි compare හරි check කරල බලන්න පුළුවන්.

පියවර 05
=========
දැන් "Set" දෙන්න.'set' දුන්නම එන පොඩි window එක skip කරලා OK දෙන්න.
දැන් ඔයාලගේ Android එක auto reboot වෙයි.
ඊළඟට On උනාම සිංහල අකුරු පෙනෙයි අනිවාර්යෙන්ම..

පියවර 06
=========
නැවත පෙර තිබූ ෆොන්ට් එකට මාරු වීම.'Local' ටැබ් එකට ගිහින් 'Default font' යන්න.ඊළඟට එන window එකේ මොකුත් වෙනස් නොකර Ok දෙන්න..වැඩේ ගොඩ..

මේක මම මගේ 4න් එකේ 100% Test කරලා බැලුවා.කිසිම Problem එකක් නැතුව වැඩ කළා.
lol:මේක මගේ පලවෙනි පොස්ට් එක.
)
ස්තුතියි!!!

)ස්තුතියි!!!
Last edited: