සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ
ඔයාල ළඟ සිංහල හොඳ පොත් තියෙනවා නම් ඒවා පලකරන්න. බොලඳ නවකතා එපා. දේශපාලන, පරිවර්තන, දර්ශනවාදී පොත්.
උදා.
සොෆිගේ ලෝකය
බලය සහ බලය - පාඨලී චම්පික රණවක
අපේ පරම්පරාව තවත් දැනුමෙන් පුරවන්න අපෙන් අත්වැලක් දෙමු.

Last edited: