සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

TheAnonymous

Member
Jan 1, 2011
10
1
0
සිංහල පොත් (බොළඳ නවකතා නෙවේ) තියෙනවා නම් බෙ&#3

ඔයාල ළඟ සිංහල හොඳ පොත් තියෙනවා නම් ඒවා පලකරන්න. බොලඳ නවකතා එපා. දේශපාලන, පරිවර්තන, දර්ශනවාදී පොත්.

උදා.
සොෆිගේ ලෝකය
බලය සහ බලය - පාඨලී චම්පික රණවක

අපේ පරම්පරාව තවත් දැනුමෙන් පුරවන්න අපෙන් අත්වැලක් දෙමු.
 
Last edited:
  • Like
Reactions: mldarshana

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොෆිගේ ලෝකය දෙපාරක් කියෙවුවාමම. දර්ශනයේ පරිණාමය ගන තියන පොත නේද
     
    TheAnonymous

    Member
    Jan 1, 2011
    10
    1
    0
    එහෙම හොඳ පොත් කියවන කස්ටිය නැද්ද මන්ද.. හෆොයි! මේ වගේ දේශපාලුවෝ රට පාලනය කරන්නේ අපේ අය බොළඳ පොත් අස්සේ ගුලි ගැහිලා ඉන්න හින්ද වෙන්නැති.
     
    TheAnonymous

    Member
    Jan 1, 2011
    10
    1
    0
    මචෝ, මමත් ඔය පොත් ගැන දාපු ත්‍රෙඩ් එකක් තියනව පහල ලින්ක් එකට යන්න. එතන ගොඩක් හොද පොත් වගයක් තියනවා....

    http://www.elakiri.com/forum/showthread.php?t=1577340

    මචෝ මන් බෙදාගන්න කියල අදහස් කලේ නම විතරක් නෙවේ. ඒවා ලබාගෙන කියවන්න පුළුවන් සබැඳින් ද ඇතුළුව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පොත් නම් කියන්න පුළුවන් එත් අන්තර්ජාලයේ හොයගන්න එක තමයි කරන්න බැරි...

    Dennis Clark ගේ Golden Island මම කියවපු හොඳ ලංකිය නවකතාවක්,එ නවකථාව තියෙන්නෙ දු‍ටු ගැමුණු රජතුමා ගැන,එකේ අනුවාදයක් තියනවා රන් දිවයින කියලා සහ පස්සෙ කොණා කියලා,ඔකේ මුල් ඉංග්‍රීසි පිටපත තියා සිංහල මුල් අනුවාදයවත් දැන් කඩවල හොයාගන්න නැ,මම කාලයක් තිස්සෙ ඔක Pdf කරන්නම් කියලා හිත හිත ඉන්නවා එත් වෙලාවක් ආවේ නැ,සුද්දෙක් ලිව්වත් හොඳට ලියලා තියනවා පොත.
     
    • Like
    Reactions: sakuntha1996

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1637181
    පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)

    http://www.elakiri.com/forum/showthread.php?t=1636942
    කූඩු කිරිල්ලි THE PRINCESS

    ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය

    http://www.elakiri.com/forum/showthread.php?t=1636660
    භාවාන්තය

    http://www.elakiri.com/forum/showthread.php?t=1636376
    බත්තලගුණ්ඩුව-මන්ජුල වෙඩිවර්ධන

    http://www.elakiri.com/forum/showthread.php?t=1635010
    චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, භිභූති භූෂණ් බන්ධ්‍යොපාද්‍යයන්ගේ "අරණකට පෙම් බැඳ"
     
    මන් බත්තලංගුණ්ඩුව කියවන්න ගත්ත. මම මීගමුවේ ඉන්න කතෝලික කොල්ලෙක් හින්ද ඒකෙ කියවෙන තැන් සහ සංස්කෘතික දේවල් මන් අත්දැකපු දේවල්. ලස්සනයි. ස්තුතියි සහෝ.