සිංහල බ්ලොග් අඩවි

Nov 12, 2013
93
11
0
සිංහල බ්ලොග් අඩවි

යාලුවනේ ඔයාලා දන්නා වැදගත් සිංහල බ්ලොග් අඩවි මේ ත්‍රෙඩ් එකේ දානවද ?......

දිගටම ඇදගෙන යන්න බලා පොරෝත්තුවකුත් තියෙනවා....ඔයාලා ඒ අඩවි ගැන දානකොට එකේ විශේසත්වයත් පැහැදිලි කරන්න....හිතනවා වැදගත් වෙයි කියලා.....
 
Rasika701

Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    LocoLanka.jpg

    http://locolanka.blogspot.com/
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    ඉඳුනිල්;15885093 said:
    යාලුවනේ ඔයාලා දන්නා වැදගත් සිංහල බ්ලොග් අඩවි මේ ත්‍රෙඩ් එකේ දානවද ?......

    දිගටම ඇදගෙන යන්න බලා පොරෝත්තුවකුත් තියෙනවා....ඔයාලා ඒ අඩවි ගැන දානකොට එකේ විශේසත්වයත් පැහැදිලි කරන්න....හිතනවා වැදගත් වෙයි කියලා.....

    මෙහෙම කිව්වට මුකුත් හිතන්නවත් මාත් එක්ක අමනාප වෙන්නවත් එපා ..උබ මේ site වලින් කොපි කරලා පත්තර වල පිටු පුරවලා බඩ වියත රැකගන්න නෙමෙයි නේද මේ හොයන්නේ. එහෙම කරත් තොට හෙන ගහපන් ..:growl::growl::lol::lol:
    කොපි කරනවානම් අවසර ගන්න යාළුවා..ආතල් එකට බැලුවට කමක් නැහැ ..කත්රුගෙන් අවසර අරගන්න නියමාකාරව.. :cool::cool::):)
    ඔන්න මම ටිකක් දැම්ම පහලින්..:rofl::rofl::rofl:

    සදරු ලියන හිස් අහස තමයි අංක එක
    http://hisahasa.blogspot.com/

    ඊට පස්සේ මාරයාගේ හෝරාව
    http://ctkumara.blogspot.com/
    මාතලන්

    http://maathalan.blogspot.com/

    දුමියගේ කට කහන කතා
    http://dhumee.blogspot.com

    අන්තිම පේලිය
    http://www.thelastrow.lk
    කතන්දර

    http://kathandara.blogspot.com/

    අනිත් අයත් බෙදගමුකෝ බලන්න ලස්සන ඒවා තියෙනවානම් ..
    සුබ දවසක්
    ජය වේවා ..!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    Machan methuwak kalekata mama kiyawapu hodama blog eka thamai Sadaruwage Hisahasa :yes: patta patas aye loweth na...dawas thunen eka husmata uge mulu blog ekama kiyola damma :)
     
    අහවල් එකට copy කරන්නද බන්.:(:(....මම මේක දැම්මේ සමහර අය කරන බ්ලොග් අඩවි ප්‍රසිද්ධ නැති උනහම තමයි ...ඒවගෙන් හොරකම් වැඩි වෙන්නේ....මිනිස්සු නිතර ගැවසේනවානම් ...එහෙම හොරකන් කරන්න අවස්ථාවක් නැහැනේද?..:):)....
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    Machan methuwak kalekata mama kiyawapu hodama blog eka thamai Sadaruwage Hisahasa :yes: patta patas aye loweth na...dawas thunen eka husmata uge mulu blog ekama kiyola damma :)
    සදරුවගේ හිස් අහස මත එක දිගටම කියෙව්වා උබ වගේම..:):)එකට ඇබ්බැහි වෙලා හිටියේ බන්.. හරියට මඩොල් දූව වගේ මැවිලා පේනවා උගේ කතා ..මම මුලින්ම කියෙව්වේ දුමියගේ කට කහන කතා බ්ලොග් එක..එකත් නියමයි. කියවල බලහන්කො.. :cool::cool:

    ජය වේවා.

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka

    11.gif
    11.gif