සිංහල බ්ලොගිං

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් ඉස්සර වගේ සිංහල බ්ලොග්ස්පෙස් එකේ යුසර්සලා නැද්ද. මම දැනටමත් ට්‍රැවල් සම්බන්ද ඉංග්ලිෂ් බ්ලොග් එකක් කරනවා එකේම සිංහල ට්‍රාන්ස්ලේෂන් දාන්න කල්පනා කලා . එත් සිංහල සින්ඩිකේටර් පැත්තේ ගිහින් බැලුවම ඒවගේ එතරම් සාර්ථක ඕඩියන්ස් එකක් ඉඳි කියල හිතෙන්නේ නැ.

    මේගැන මොකද හිතන්නේ?
    සිංහලෙන් බ්ලොගිං කරන අයගේ ඉන්පුට් ගොඩක් වැදගත්
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    B
    U
    M
    P
    N8_zpsd01ca0cf.gif
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    BLOGGING IS JUST A WASTE OF TIME :(

    Not everybody thinks like you. Different people have different hobbies. I find writing travelogues interesting. Its a way of sharing,getting to know new people/new places, most importantly feeling of fulfillment. They hold sentimental value to me and as for my readers, they get complete travelogues containing "where,when,how,what,which" on SL travel destinations. However I find usual jargon we see on sinhala blogsphere useless. But that just my point of view. I bet they enjoy it very much. The question I have is that would I be able to reach travel/nature enthusiastic readers there?
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    aththa dan blog wala issra wage balanna deyak nae
    wade kityanne blog liyana ewun busy wela blog liyanna poddak parakku wunaama eyaalawa sindicator eken ayin karanawane
    eka hinda eyala welaawa thiyan welawaka blog liwwath api danne nae
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    aththa dan blog wala issra wage balanna deyak nae
    wade kityanne blog liyana ewun busy wela blog liyanna poddak parakku wunaama eyaalawa sindicator eken ayin karanawane
    eka hinda eyala welaawa thiyan welawaka blog liwwath api danne nae


    මිට අවුරුදු දෙක තුනකට කලින් හොඳ ආටිකල් තිබ්බ. දැන් ගියාම තියෙන්නේ දේශපාලනයි එක එක්කෙන්ගේ පෞද්ගලික අරවුලුයි විතරයි. මීට අමතරව ටෙක් බ්ලොග්ස්/මුවි/ටිවිශෝ . එත් ඉතින් එව්වගේ තියන්නේ ඔය ප්‍රදාන ටෙක්සයිට්/මීඩියා වලින් උස්සල ට්‍රාන්ස්ලේට් කරලා දාන ඒවා තමා. මමනම් ඒවගේ දේවල් ඒ ප්‍රදාන සෝර්ස් එකෙන්ම කියවන්න කැමතියි.

    සින්ඩිකේටර් එකෙන් අයින් කරන කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. මොකද හොඳ ලිපියක් ලියන්න නිදහස වෙලාව තියෙන්න ඕනේ. එහෙම උනාම හොඳට ලියන අය සින්ඩියෙන් අයින් වෙනවා කොහෙන් හරි හොයල ට්‍රාන්ස්ලේට් කරන අය එකේ ඉතුරු වෙනවා. (එහෙම ට්‍රාන්ස්ලේට් කරලා දාන එක වැරද්දක් කියල කියන්නේ නැ)