දැන් ඉස්සර වගේ සිංහල බ්ලොග්ස්පෙස් එකේ යුසර්සලා නැද්ද. මම දැනටමත් ට්රැවල් සම්බන්ද ඉංග්ලිෂ් බ්ලොග් එකක් කරනවා එකේම සිංහල ට්රාන්ස්ලේෂන් දාන්න කල්පනා කලා . එත් සිංහල සින්ඩිකේටර් පැත්තේ ගිහින් බැලුවම ඒවගේ එතරම් සාර්ථක ඕඩියන්ස් එකක් ඉඳි කියල හිතෙන්නේ නැ.
මේගැන මොකද හිතන්නේ?
සිංහලෙන් බ්ලොගිං කරන අයගේ ඉන්පුට් ගොඩක් වැදගත්
මේගැන මොකද හිතන්නේ?
සිංහලෙන් බ්ලොගිං කරන අයගේ ඉන්පුට් ගොඩක් වැදගත්
