සිංහල බුද්ධයට ඇති අභියෝග

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    සිංහල බුද්ධයට ඇති අභියෝග

    TNL රුපවාහිනිය මගින් 2013.03.08 විකාශණය වු නමෝ බුද්ධාය වැඩසටසනේදී පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් දේශනාකරන ලද අක්ක්‍රමණ ජාතින්ගෙන් සිංහල බුද්ධයට ඇති අභියෝගය නැමති දේශනයෙන් උපුටාගන්නා ලද්දකි.
    සිංහල බුද්ධ හැමෝම අනිවාර්යෙන් බලන්න

    fb eken gaththe..
    අනිත් අයට බලන්න bump එකක් වත් දාල යන්න:yes::yes::yes::yes:
    තෙරුවන් සරණයි!!!
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    මේ වපුරන්නේ වයිරය නොවේද?
    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?
    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.
    දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ශ්‍රී මහා බෝධියට , රුවන්වැලි සෑයට යන්න කියපු දේ හැරෙන්න අනික් සියලුම දේ අවිඥානිකයි .
    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo

    uba sure ekata buddhagameda ? :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    gon katha kiyanna epa ban.poddak itihasaya hoyala balapan :angry:

    මම අහල තිබුනේ මාලදිවයින බෞද්ධ රටක් කියල විතරයි . එත් සිංහල බෞද්ධ කියල ඇහුවේ අද. පුලුවනිනම් මුලාශ්‍රයක් හොයල දෙනවද මාලදිවයින සිංහල රටක් කියල. බෞද්ධ කියලනම් දන්නවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මම අහල තිබුනේ මාලදිවයින බෞද්ධ රටක් කියල විතරයි . එත් සිංහල බෞද්ධ කියල ඇහුවේ අද. පුලුවනිනම් මුලාශ්‍රයක් හොයල දෙනවද මාලදිවයින සිංහල රටක් කියල. බෞද්ධ කියලනම් දන්නවා.

    මට එච්චර ඉංගිරිසි නම් බැ මචන්.පොඩ්ඩක් බලපන් මේවගේ කියල තියෙන්නේ ඒකද කියල :yes:
    http://en.wikipedia.org/wiki/Buddhism_in_the_Maldives
    http://en.wikipedia.org/wiki/History_of_the_Maldives
    http://en.wikipedia.org/wiki/Maldives#History
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට එච්චර ඉංගිරිසි නම් බැ මචන්.පොඩ්ඩක් බලපන් මේවගේ කියල තියෙන්නේ ඒකද කියල :yes:
    http://en.wikipedia.org/wiki/Buddhism_in_the_Maldives
    http://en.wikipedia.org/wiki/History_of_the_Maldives
    http://en.wikipedia.org/wiki/Maldives#History

    මචන් මම කලින් ලියපු රිප්ලි එක ලිව්වේ අයෙත් ඕක කියවල තමයි. සිංහල ජාතිය වෙන කොහෙවත් රටක ජනාවාස බිහිකරගෙන ජීවත් උනා කියල සාධක නැහැ මගේ දැනුමේ හැටියට. මාලදිවයින බෞද්ධ රටක් තමයි දැන් බහුතරයක් මුස්ලිම් උනාට.සිංහල කියල මිනිස්සු සිංහල වෙන්නේ සිංහල භාෂාව කතාකරන හා සිහල රටේ ජාතිකත්වය ලැබීමෙන්. මේ ලෝකේ කොහෙවත් අපේ භාෂාව කතාකරන ජනාවාස වාර්තාවෙලා නැහැ. මාලදිවයින සිංහල රටක් වෙලා තිබුනානම් ඒ රටේ රාජ්‍ය භාෂාව ඒ කාලේ සිංහල වෙන්න ඕන. එහෙම සාධක කොහෙවත් වාර්තා වෙලා නැහැ නේද? සිංහල කතාකරන සිංහල ජාතිය ජීවත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි මම දන්නා විදිහට.
     
    මම දන්නේ නැ ඔයා දන්නවද කියල.ලංකාවේ ඉන්නවා මහාචාර්ය ජේ බි දිසානායක කියල සිංහල පිලිබඳ මහාචාර්ය වරයෙක්.එයා මාලදිවයිනට ගිහින් මාල දිවයින් භාෂාව ගැන හොයල තියනවා.එයා මල දිවයින් කෞථුකගාරයට ගිහින් එකේ තියන පරණ පොත් එහෙම බලල විස්තර හොයල තියනවා.මම දවසක් රේඩියෝ එකේ ගිය සාකච්චාවක් ඇහුවා (ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ).එකේ කිව්වා.පුලුවන්නම් ඒ විස්ටර හොයාගෙන බලන්න.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    Mladiwayin basawa sinhalata huruyi machan, oka eththa kathawak maladivayine witharak newe, issara singappore ehemath bauddha ratawal, den thamayi muslim aya allagena inne.
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    මම දන්නේ නැ ඔයා දන්නවද කියල.ලංකාවේ ඉන්නවා මහාචාර්ය ජේ බි දිසානායක කියල සිංහල පිලිබඳ මහාචාර්ය වරයෙක්.එයා මාලදිවයිනට ගිහින් මාල දිවයින් භාෂාව ගැන හොයල තියනවා.එයා මල දිවයින් කෞථුකගාරයට ගිහින් එකේ තියන පරණ පොත් එහෙම බලල විස්තර හොයල තියනවා.මම දවසක් රේඩියෝ එකේ ගිය සාකච්චාවක් ඇහුවා (ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ).එකේ කිව්වා.පුලුවන්නම් ඒ විස්ටර හොයාගෙන බලන්න.

    :yes::yes::yes::yes: