Mladiwayin basawa sinhalata huruyi machan, oka eththa kathawak maladivayine witharak newe, issara singappore ehemath bauddha ratawal, den thamayi muslim aya allagena inne.

සිංහල බුද්ධයට ඇති අභියෝගය thamai polwattacom wage manasika ledduමෙන්න විකිපීඩියා එකෙන් මාලදිවයින් භාෂාව ගැන කියන දේ.
Maldivian language
Maldivian, or Dhivehi (ދިވެހި Divehi), is an Indo-Aryan language predominantly spoken by about 350,000 people in the Maldives where it is the national language. It is also the first language of nearly 10,000 people in the island of Minicoy in the Union territory of Lakshadweep, India, where the Mahl dialect of the Maldivian language is spoken. It is written in the Thaana script.
The major dialects of Maldivian are Malé, Huvadhu, Mulaku, Addu, Haddhunmathee and Maliku. The standard form of Maldivian is Malé, which is spoken in the Maldivian capital of the same name. The Maliku dialect spoken in Minicoy is officially referred as Mahl by the Lakshadweep administration. This has been adopted by many authors when referring to Maldivian spoken in Minicoy.[1][2][3]
Maldivian is closely related to Sinhalese, but not mutually intelligible with it.[4] Many languages have influenced the development of the Maldivian language through the ages, most importantly Arabic. Others include French, Persian, Portuguese, Urdu and English. The English words atoll (a ring of coral islands or reefs) and doni (a vessel for inter-atoll navigation) are anglicized forms of the Maldivian words Atoḷu and Dōni.
තව විස්තර ඕනෙනම් විකිපීඩියා එකට ගිහින් බලන්න. මෙන්න ලින්ක් එක.
http://en.wikipedia.org/wiki/Maldivian_language

ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුවමාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
?
,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?

(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා
)එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?
මේ වපුරන්නේ වයිරය නොවේද?
මෙත් වැඩීමද?

දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?
ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?

හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?
බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.

)
සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???

,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ
,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?
(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා
)

භාෂාව සිංහලට හුරුයි කිව්වට ඒ රටවල් සිංහල කියල කියන්න තරම් සාධක මේ ලෝක ඉතිහාසයේ නැහැ මචන්ලා. ජාතියක් විදිහට සිංහල භාෂාව කතාකරන ජන කොට්ඨාශයක් ඉන්නේ ලංකාවේ විතරයි.

දෙරණ;14611052 said:ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුව,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?
මොකද මහත්මයාට බොහො ඇසු පිරූ දැනුම ඇති බව පේනවා......(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා
)
එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?මෙත් වැඩීමද?
දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?
හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?
බුදුරජානන් වහන්සේගේ දර්මය කියලම නැද්ද?
සමහරවිට අපේ මහත්තයා,මේ කරුනු ටික ,අද අපේ රටේ පවතින තත්වය සම්බන්දයෙන් මෙ ස්වාමින් වහන්සේ පුද්ගලිකව කරුනු දැක්වීමක් වෙන්න බැරිද?
(වැරදි අඩුපාඩු හොයන අදහස නිසාම, අපේ මහත්මයාට එක නොවැහටුනාවත්ද?)
එක නේ බලන්න අනිත්‍ය ගැන ඔයතරම් දන්න අපේ මහත්තය වගේ අය,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ
,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?
(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා
)
අපේ මහත්මයා හොද සිංහල ලේ තියන කෙනෙක් නේද?
මෙන්න මේකත් බලන්නකෝ..........

එකනම් ඇත්ත මචංදෙරණ;14611100 said:
එක නේ.....හෆොයි මේ පුන්චි පවුල රත්තරන් කියල කරගත්ත හරියක්.........