සිංහල බුද්ධයට ඇති අභියෝග

captcha

Banned
Mar 2, 2013
216
12
0
ubalata thiyena lokuma abiyoge meka :rofl:

images
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    භාෂාව සිංහලට හුරුයි කිව්වට ඒ රටවල් සිංහල කියල කියන්න තරම් සාධක මේ ලෝක ඉතිහාසයේ නැහැ මචන්ලා. ජාතියක් විදිහට සිංහල භාෂාව කතාකරන ජන කොට්ඨාශයක් ඉන්නේ ලංකාවේ විතරයි.

    චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය වගේ උපකල්පන වලින් නිගමනවලට එන්න එපා. අඩුම තරමේ මාලදිවයිනේ සිංහල කතාකරන ගමක්වත් ඉතුරුවෙලා තිබුනානම් වාර්තාගත ඉතිහාසයේ ඔන්න කියන්න තිබුන ඒ රට සිංහල රටක් කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න විකිපීඩියා එකෙන් මාලදිවයින් භාෂාව ගැන කියන දේ.

    Maldivian language

    Maldivian, or Dhivehi (ދިވެހި Divehi), is an Indo-Aryan language predominantly spoken by about 350,000 people in the Maldives where it is the national language. It is also the first language of nearly 10,000 people in the island of Minicoy in the Union territory of Lakshadweep, India, where the Mahl dialect of the Maldivian language is spoken. It is written in the Thaana script.
    The major dialects of Maldivian are Malé, Huvadhu, Mulaku, Addu, Haddhunmathee and Maliku. The standard form of Maldivian is Malé, which is spoken in the Maldivian capital of the same name. The Maliku dialect spoken in Minicoy is officially referred as Mahl by the Lakshadweep administration. This has been adopted by many authors when referring to Maldivian spoken in Minicoy.[1][2][3]
    Maldivian is closely related to Sinhalese, but not mutually intelligible with it.[4] Many languages have influenced the development of the Maldivian language through the ages, most importantly Arabic. Others include French, Persian, Portuguese, Urdu and English. The English words atoll (a ring of coral islands or reefs) and doni (a vessel for inter-atoll navigation) are anglicized forms of the Maldivian words Atoḷu and Dōni.

    තව විස්තර ඕනෙනම් විකිපීඩියා එකට ගිහින් බලන්න. මෙන්න ලින්ක් එක.
    http://en.wikipedia.org/wiki/Maldivian_language
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121

    සිංහල බුද්ධයට ඇති අභියෝගය thamai polwattacom wage manasika leddu :angry::angry::angry::angry:
     
    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    ?

    ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුව:no:,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?:yes:
    මොකද මහත්මයාට බොහො ඇසු පිරූ දැනුම ඇති බව පේනවා......:yes::yes:(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා:confused::confused:)

    මේ වපුරන්නේ වයිරය නොවේද?

    එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?:confused:මෙත් වැඩීමද?:confused::confused:

    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?

    දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?:rolleyes:

    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.

    හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?:shocked:
    බුදුරජානන් වහන්සේගේ දර්මය කියලම නැද්ද?:shocked:
    සමහරවිට අපේ මහත්තයා,මේ කරුනු ටික ,අද අපේ රටේ පවතින තත්වය සම්බන්දයෙන් මෙ ස්වාමින් වහන්සේ පුද්ගලිකව කරුනු දැක්වීමක් වෙන්න බැරිද?:yes:

    (වැරදි අඩුපාඩු හොයන අදහස නිසාම, අපේ මහත්මයාට එක නොවැහටුනාවත්ද?:confused::confused::confused:)

    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???

    එක නේ බලන්න අනිත්‍ය ගැන ඔයතරම් දන්න අපේ මහත්තය වගේ අය:yes::yes:,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ:no:,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?;)(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා:rolleyes:)

    අපේ මහත්මයා හොද
    සිංහල ලේ තියන කෙනෙක් නේද?:yes::yes::yes:
    මෙන්න මේකත් බලන්නකෝ..........

    Last edited:

    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    භාෂාව සිංහලට හුරුයි කිව්වට ඒ රටවල් සිංහල කියල කියන්න තරම් සාධක මේ ලෝක ඉතිහාසයේ නැහැ මචන්ලා. ජාතියක් විදිහට සිංහල භාෂාව කතාකරන ජන කොට්ඨාශයක් ඉන්නේ ලංකාවේ විතරයි.
    :shocked::shocked::shocked::shocked::shocked:
    එක නේ.....හෆොයි මේ පුන්චි පවුල රත්තරන් කියල කරගත්ත හරියක්.........
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    දෙරණ;14611052 said:
    ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුව:no:,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?:yes:
    මොකද මහත්මයාට බොහො ඇසු පිරූ දැනුම ඇති බව පේනවා......:yes::yes:(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා:confused::confused:)

    එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?:confused:මෙත් වැඩීමද?:confused::confused:

    දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?:rolleyes:

    හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?:shocked:
    බුදුරජානන් වහන්සේගේ දර්මය කියලම නැද්ද?:shocked:
    සමහරවිට අපේ මහත්තයා,මේ කරුනු ටික ,අද අපේ රටේ පවතින තත්වය සම්බන්දයෙන් මෙ ස්වාමින් වහන්සේ පුද්ගලිකව කරුනු දැක්වීමක් වෙන්න බැරිද?:yes:

    (වැරදි අඩුපාඩු හොයන අදහස නිසාම, අපේ මහත්මයාට එක නොවැහටුනාවත්ද?:confused::confused::confused:)

    එක නේ බලන්න අනිත්‍ය ගැන ඔයතරම් දන්න අපේ මහත්තය වගේ අය:yes::yes:,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ:no:,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?;)(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා:rolleyes:)

    අපේ මහත්මයා හොද
    සිංහල ලේ තියන කෙනෙක් නේද?:yes::yes::yes:
    මෙන්න මේකත් බලන්නකෝ..........

    :yes::yes::yes::yes::yes::D:D:D
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    දෙරණ;14611100 said:
    :shocked::shocked::shocked::shocked::shocked:
    එක නේ.....හෆොයි මේ පුන්චි පවුල රත්තරන් කියල කරගත්ත හරියක්.........
    එකනම් ඇත්ත මචං :oo::oo:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මාලදිවයිනේ මිනිස්සු සිංහල බෞද්ධ කියන එකේ ඒ හැටි වැරැද්දක් නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙරණ;14611052 said:
    ඔය මහත්මයා මොකද මෙ වචනයක් අල්ලගෙන මෙච්චර උඩ පනින්නේ.......ඒ වචනය එතරම්ම රිදුනද ඔබ තුමාට.........මේ ස්වාමින් වහන්සේගේ වැරදි අඩුපාඩුම හොය හොය ඉන්න අදහසීන් ඉවත් වෙලා තමන්ගේ සසර දිගු කරගන්නේ නැතුව:no:,ඔය මහත්මයා ඉක්මනින්ම සසර දුකින් නිදහස් වෙන්න තම කාලය කැපකලොත් හොදයි නේද?:yes:
    මොකද මහත්මයාට බොහො ඇසු පිරූ දැනුම ඇති බව පේනවා......:yes::yes:(නැතිනම් තම ජීවිතයේ බොහො කාලයක් දර්මය වෙනුවෙන්ම කැපකරපු , බොහෝ සේවාවක් කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අදහස් මේ අකාරයට සැහල්ලුවට ගන්නේ නැති බව මට හැගුනා:confused::confused:)

    එතකොට ඔය මහත්මයා මේ ස්වාමින් වහන්සේ සම්බන්දයෙන් පතුරවන්නේ කුමක්ද?:confused:මෙත් වැඩීමද?:confused::confused:

    දැන් ගෙවෙන්නේ බු. ව 2556 නෙද මහත්මයා......ඒ කියන්නේ මෙක තව වර්ශ 2994 රැකබලාගන්න ඕන නෙද?:rolleyes:

    හප්පා ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දහම් වැඩපිලිවෙල පුරාවටම කියල තියෙන්නේ මේකද?:shocked:
    බුදුරජානන් වහන්සේගේ දර්මය කියලම නැද්ද?:shocked:
    සමහරවිට අපේ මහත්තයා,මේ කරුනු ටික ,අද අපේ රටේ පවතින තත්වය සම්බන්දයෙන් මෙ ස්වාමින් වහන්සේ පුද්ගලිකව කරුනු දැක්වීමක් වෙන්න බැරිද?:yes:

    (වැරදි අඩුපාඩු හොයන අදහස නිසාම, අපේ මහත්මයාට එක නොවැහටුනාවත්ද?:confused::confused::confused:)

    එක නේ බලන්න අනිත්‍ය ගැන ඔයතරම් දන්න අපේ මහත්තය වගේ අය:yes::yes:,මොකටද මේ ස්වභාවයන්ට මෙ තරම් ගැටීමක් ඇතිකරගන්නේ:no:,මොකද මේ ස්වභාවයනුත් අනිත්‍ය දර්මය තුල ක්‍රියාත්මක වෙන නිසා......වෙනස්වෙමින් යනවා......නේ,අවශ්‍ය වෙන්නේ අපි තුල සිහිය දියුනුකරණ එක නෙද මහත්මයා?;)(එක නොතෙරුනා වගෙ මහත්මයා ලාභ සත්කාරයන් පසුපස යන්නේ නෑ කියල නම් මට හිතෙනවා:rolleyes:)

    අපේ මහත්මයා හොද
    සිංහල ලේ තියන කෙනෙක් නේද?:yes::yes::yes:
    මෙන්න මේකත් බලන්නකෝ..........

    දැනට ටිකක් වැඩ අධිකයි .වෙලාවක් ලැබුනම මේ සියල්ලටම උත්තර ලියන්නම් මහත්තයෝ .
     
    මෙන්න ඔබතුමාගේ අදහස් වලට පිළිතුරු.
    1. මම මගේ සියලු වැඩ නවත්තල ඔබතුමන්ලාගේ ලොකු ස්වාමින්වහන්සේගේ වැරදි හොයා හොයා යන්නේ නැහැ මහත්තයෝ. වරදක් දැක්ක තැන මම ඕනෑම පුද්ගලයෙකුට මේ දේ වැරදියි කියන කෙනෙක්. එහෙම වරද දැක දැක අහකබලාගෙන යාම සමාජයට කරන වරදක්. ඒ වරදින් සමාජයේ තවත් මිනිස්සු මුලාවෙලා අමාරුවේ වැටෙනවා. ලොකු ස්වාමින්වහන්සේ කරපු ලොකුම සේවය තමයි වැස්සකටවත් පන්සලකට යන්නේ නැති උදවිය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරවීම. ඒ උදවිය ලව්වා බුදුරජානන් වහන්සේට පුද පූජාවන් කරවීම. ඒවා හොඳ වැඩ. ඒවාට ලොකුස්වාමින්වහන්සේට ගොඩක් පින් අයිතිවෙනවා. එත් මහත්තයෝ ලොකුස්වාමින්වහන්සේ අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල පතුරුවන මතේ හින්ද මිනිස්සු ධර්මය ගැන සැකයක් ඇතිකරගෙන කරගන්න පව් කන්දරාව කොයිතරම්ද කියල දන්නවද. අසරණ මිනිස්සු ඒ පාරේ ගිහින් කරගන්න පව් ගොඩ කොයිතරම්ද?

    2. මම ඔබතුමන්ලාගේ ලොකුස්වාමින්වහන්සේ ගැන තුන්හිතකින්වත් වෛර පුරලා නැහැ මහත්තයෝ. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය පහුරක් කරගෙන සංසාරෙන් එතෙරවෙන්න කියලයි. බුදුරජානන් වහන්සේ කොහෙවත් දේශනා කරේ නැහැ ධර්මය ආරක්ශාකරගනිල්ල ඒ වෙනුවෙන් මිනිමරාගනිල්ල කියල. තුන්කල් බලල තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය වර්ෂ 5550 ක් පවතිනවා කියල. හෙට උදේට ලෝකේ ඉන්න සියලුම බෞද්ධයින් සමුලඝාතනය කරත් වර්ෂ 5550 ක් මේ සාසනේ පවතිනවා. එක අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ඒ විනාසකිරීම තමයි ඔබතුමල්ගේ ලොකු ස්වාමින්වහන්සේ අභිධර්මය අබුද්ධ දේශිතයක් කියාගෙන ආරම්භ කරලා තියෙන්නේ. මොකද බුදුරජානන් වහන්සේ දේශනා කරා මේ ධර්මය ලෝකෙන් අතුරුදහන් කරන්නේ අන්‍යාගමිකයින් නෙවෙයි බෞද්ධයි විසින්මයි කියල.

    3. බුද්ධ පුත්‍රයන් වහන්සේනමකගේ වගකීම දර්මය ආරක්ෂා කරගනින් කියන එක නෙවෙයි මහත්තයෝ ධර්මය සරණ ගිහින් සංසාරෙන් එතෙරවෙන්න කියන එකයි. අනික් කාරනාව හැකි පමණ ළමයි හදන්න කියන කාරනාව. ඒවා සංඝයාවහන්සේ නමකට විෂය නොවූ කරුණු. සංඝයා වහන්සේනමක් දේශනා කලයුත්තේ ළමයි හදල තවත් සසරට ඇලෙන්න කියල නෙවෙයි රාග ද්වේශ අතහැරලා සංසාරෙන් එතෙරවෙයල්ල කියලයි.මිනිස්සු වෛර කරලා ගහමරාගන්න තැනට පත්කිරීම බුද්ධ ධර්මයට පටහැනියි.

    4.මම කිසිසේත්ම ලාභසත්කාර පස්සේ යන්නේ නැහැ මහත්තයෝ. මේ වපුරන වෛරය මිත්‍යාව හින්ද මගේ සිහියනම් මුකුත් වෙන්නේ නැහැ. මම හොඳටෝම දන්නවා මේ ලොව ඇතිවුන යමක් ඇතිද ඒ සියල්ල නැතිවෙන සුළුයි කියල.

    මගේ අවශ්‍යතාවය මහමෙවුනාව වහලදාන එක නෙවෙයි. මහමෙවුනාව හරි මාවතට ගන්න එක. එහෙම උනොත් මටත් ලැබෙන්නේ ලොකු පිනක්.

    ඔබතුමා දාපු වීඩියෝ එක ගැන කියනවනම් පවුලක ළමයි හැදීම තීරණය කරන්නේ ඒ පවුලේ අවශ්‍යතාවය මතයි. රටේ පවතින වාතාවරණය එක්ක මිනිස්සු ළමයි හදන එක අඩු කරලා. ළමයි 5ක් 10 ක් හදල දුක් වින්දවනවට වඩා ළමයි 1 ක් 2 ක් පුළුවන් හොඳම විදිහට පහසුකම් දීල හදන එක කොයිතරම් ගෞරවනීයද? බලන්න මුස්ලිම් ගම්මානෙකට ගිහින් පාරේ තොටේ එළුවෝ ගානටම ළමයි. වැරහැලි ඇඳගෙන දුවිලි නාගෙන . අපිරිසිදුකම කොයිතරම්ද? වැඩ 10 ක් අඩු පාඩුවෙන් කරනවට වඩා එක වැඩක් හරියට කරන එක ගෞරවාන්විතයි මහත්තයෝ.