සිංහල බුද්ධයට ඇති අභියෝගය thamai polwattacom wage manasika leddu![]()

gon katha kiyanna epa ban.poddak itihasaya hoyala balapan![]()
මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
මේ වපුරන්නේ වයිරය නොවේද?
ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?
බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ශ්‍රී මහා බෝධියට , රුවන්වැලි සෑයට යන්න කියපු දේ හැරෙන්න අනික් සියලුම දේ අවිඥානිකයි .
සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???
මගේ නම් මතය මේකයි, අපි මේ රටේ අනෙක් ජාතීන් එක්ක ප්‍රශ්න හදා ගෙන ඉන්නේ. සිංහල බෞද්ධයාගේ ස්වාභාවික මිතුරා උනේ දෙමළුන්. අපේ සමහරකගේ මෝඩ වැඩ නිසා අපි ඒක නැති කර ගත්තා. සිංහල- දෙමළ සංහිදියාව ඇති කර ගැනීම ලොකුම අභියෝගය තමයි.
සිංහල මුස්ලිම් සමගිය හරි වැදගත්. දැනට තියෙන ඉස්ලාම් ආගමට කරන අපහාසයන් නවත්තන්න ඕනි. අපේ හාමුදුරුවරු උඩ පැන පැන කිව්වත් අපි මුස්ලිමුන් එක්ක රටේ ඉන්න ඕනි. සිංහල- මුස්ලිම් සමගිය නැති කරන වැඩ වලට සහය දෙන්න එපා.
සිංහලයින් එකා වගේ සමගි වෙන්න ඕනි. බෞද්ධ, කතෝලික කියලා බෙදෙන්න නරකයි. සිංහල බෞද්ධ කියලා උඩ දාන්න ගියහම ඒක පොදුවේ සිංහලයාටමයි පාඩු.
සිංහල කතා කරන, මව් භාෂාව වෙච්ච මුස්ලිම් සහෝදරයින්ව අපේ සිංහල කුලකයට ගන්න ඕනි. සිංහල කියන්නේ ලොකු කුලකයක්. ඒකට බෞද්ධ, කතෝලික, මුස්ලිම් හැමෝම අයිතියි.
සිංහල කලා කෙත දියුණු කරපු අබෞද්ධ සිංහලයින්ව අපි අගයන්න ඕනි. මර්සිලින් ජයකොඩි පියතුමා, අලගියවන්න මුකවෙටි, මොහාන් නියාස්, මොහිදීන් බෙග් ඒ අතර ප්‍රධානයි. කොච්චර නම් ගායකයෝම ඉන්නවාද?
සිංහල බෞද්ධ කියන්නේ මෑතකදී මතුවූ සංසිද්ධියක්. අපි ඉදිරියට දාන්න ඕනි සිංහල කියන එක. ඒ වගේම සිංහල කියන්නේ ලංකාවේ කොටසක් පමණක් යන කාරණාව.
බලන්න දෙමළ මිනිහා කොහොමද වැඩ කරන්නේ කියලා! උන් කියන්නේ දෙමළ කියලා මිසක්, දෙමළ හින්දු කියලා නෙමෙයි.