සිංහල බුද්ධයට ඇති අභියෝග

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    11.gif
     
    සිංහල බුද්ධයට ඇති අභියෝගය thamai polwattacom wage manasika leddu :angry::angry::angry::angry:

    මම මෙතකට අළුත් නමුත් මම කියවලා තියෙන ඒවායින් මෙතන තාර්කිකව උත්තර දෙන සීමිත පිරිසගෙන් එකෙක් තමයි polwattacom
     
    මගේ නම් මතය මේකයි, අපි මේ රටේ අනෙක් ජාතීන් එක්ක ප්‍රශ්න හදා ගෙන ඉන්නේ. සිංහල බෞද්ධයාගේ ස්වාභාවික මිතුරා උනේ දෙමළුන්. අපේ සමහරකගේ මෝඩ වැඩ නිසා අපි ඒක නැති කර ගත්තා. සිංහල- දෙමළ සංහිදියාව ඇති කර ගැනීම ලොකුම අභියෝගය තමයි.
    සිංහල මුස්ලිම් සමගිය හරි වැදගත්. දැනට තියෙන ඉස්ලාම් ආගමට කරන අපහාසයන් නවත්තන්න ඕනි. අපේ හාමුදුරුවරු උඩ පැන පැන කිව්වත් අපි මුස්ලිමුන් එක්ක රටේ ඉන්න ඕනි. සිංහල- මුස්ලිම් සමගිය නැති කරන වැඩ වලට සහය දෙන්න එපා.
    සිංහලයින් එකා වගේ සමගි වෙන්න ඕනි. බෞද්ධ, කතෝලික කියලා බෙදෙන්න නරකයි. සිංහල බෞද්ධ කියලා උඩ දාන්න ගියහම ඒක පොදුවේ සිංහලයාටමයි පාඩු.
    සිංහල කතා කරන, මව් භාෂාව වෙච්ච මුස්ලිම් සහෝදරයින්ව අපේ සිංහල කුලකයට ගන්න ඕනි. සිංහල කියන්නේ ලොකු කුලකයක්. ඒකට බෞද්ධ, කතෝලික, මුස්ලිම් හැමෝම අයිතියි.
    සිංහල කලා කෙත දියුණු කරපු අබෞද්ධ සිංහලයින්ව අපි අගයන්න ඕනි. මර්සිලින් ජයකොඩි පියතුමා, අලගියවන්න මුකවෙටි, මොහාන් නියාස්, මොහිදීන් බෙග් ඒ අතර ප්‍රධානයි. කොච්චර නම් ගායකයෝම ඉන්නවාද?
    සිංහල බෞද්ධ කියන්නේ මෑතකදී මතුවූ සංසිද්ධියක්. අපි ඉදිරියට දාන්න ඕනි සිංහල කියන එක. ඒ වගේම සිංහල කියන්නේ ලංකාවේ කොටසක් පමණක් යන කාරණාව.
    බලන්න දෙමළ මිනිහා කොහොමද වැඩ කරන්නේ කියලා! උන් කියන්නේ දෙමළ කියලා මිසක්, දෙමළ හින්දු කියලා නෙමෙයි. :yes:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    gon katha kiyanna epa ban.poddak itihasaya hoyala balapan :angry:

    ඉතිහාසය හොයන්න ඕනේ කොච්චරක් දුරටද? විජේ ලංකාවට එන්න කලින් ඉඳලා ද? or මේ රටට බුදුන් බුදු දහම දේශනා කරන්න ආපු කාලේ ඉඳලද? එහෙම නැතිනම් නාග යක්ෂ ගෝත්‍රිකයින්ටත් ප්‍රතමයෙන් කවුද හිටියේ ලංකාවට අවට මාල දිවයිනේ ඒ කාලේ කවුද හිටියේ කියලද?
    ඔයාලා කියන ඉතිහාසේ බුදුන් ලංකාවට බුදු දහම ගෙනාව දවසේ ඉඳලා විතරද පටන් ගන්නේ...? ඊට කලින් ඒවට කියන්නේ ඉතිහාසය කියල නෙවෙයිද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ අනිත්‍ය දේශනා කරන්නත් බෞද්ධාගම පැවතෙන්න ඕනේ. හැම දේම අනිත්‍යයි කියන දහම අනුව මේ සියල්ල වැනසෙයි කවද හරි. හැබැයි මේ වගේ ඇස් දෙකට පේන දැනෙන ආක්‍රමණයක් හමුවේ අනිත්‍යයි අනිත්‍යයි කිය කිය කටවහගෙන ඉඳල හරියන්නේ නැහැ. එහෙනං ඉතින් මීට කලින් සිංහලය වෙනුවෙන් යුද්ධ කරපු රජවරු හිටියේ නැත්නම් අද මේ ෆෝරම් එකේ අපි මෙතන ලියන්නේ දෙමලෙන්.
    සිංහල ජාතිය රැකුන කියන්නේ බෞද්ධාගම රැකුන තමයි.

    මාලදිවයින සිංහල බෞද්ධ කියල ඇහුවේ අද තමයි.
    මේ වපුරන්නේ වයිරය නොවේද?
    ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ වර්ෂ 5550 ක් පමණයි කියල නොදැනද මේ කතාකරන්නේ?
    බුදුරජානන් වහන්සේ සංඝයාට කිව්වේ මිනිස්සුන්ට නිර්වාණයට යන්න පාර පෙන්නන්න කියල මිසක් දරුවෝ හදන්න කියලදෙන්න නෙවෙයි.
    මේ දේශනා කරන්නේ විෂය නොවූ දේවල්. මේ පතුරුවන්නේ අවිද්‍යාවයි.
    දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ශ්‍රී මහා බෝධියට , රුවන්වැලි සෑයට යන්න කියපු දේ හැරෙන්න අනික් සියලුම දේ අවිඥානිකයි .
    සියල්ල අනිත්‍ය ලෝකේ සිංහල ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මුස්ලිම් ජාතියටත් ඒ අනිත්‍ය භාවය පොදුයි. මේ අනිත්‍ය භාවය මිනිස්සුන්ට කියලදෙන්න පැවිදි උන උදවිය මේ දේශනා කරන්නේ මොනවද???
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ හුකේ නන්නානේ.... තෝ මෙච්චර කල් ලංකාවේද බොල හිටියේ. හම්බයෝ එයි මෙන්න කියලා සිංහල කුලකයට. උන් හදන්නේ මේක අරාබියක් කරන්න. දැනටත් රට පුරා අරාබි ඉස්කෝල අරිනවා. සංස්කෘතිය අරාබි. කෑම හලාල්. ඇඳුම් හිජාබ්, බුර්කා . උඹ මෙතන බයිලා ගහනවා.
    ලෝකේ මොන රටේ හිටියත් උන්ට ඕනේ උන්ගේ තියෙන අරාබි සංස්කෘතිය ඒ රටට ගෙන්න. ඒක නිසා තමයි හම්බයෝ මේ මුළු ලෝකෙටම වදයක් වෙලා තියෙන්නේ. තැනක් නොතැනක් නැහැ සිකුරාදාට යාඥා කරනවා. ස්පීකර් දාගෙන කනක් ඇහෙන්න නැහැ අරාබි කියවනවා. (දැන් තෝ කියයි එහෙනං පන්සල් වල ස්පීකර් දාන්නේ ඇයි කියල.??? යකෝ මේක සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රට. අපිට බැහැ ඇමරිකාවට හරි අරාබියට හරි ගිහින් මෙහෙම ස්පීකර් වලින් බන දාන්න. )