සිංහල බෞද්ධයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ජෙප්පෙක් නෙමෙයි. එතකොට අනිත් පක්ෂ වහල්ලු වෙනම ද

    දැන් වහල්ලු කියකිය හැමතැනම ඇවිදින්නේ කව්ද ? ජෙප්පෝ

    එතකොට ජෙප්පොන්ට වහල්ලු කිව්වම විතරක් උයාට රිදෙන්නේ ඇයි ?
     
    • Haha
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම ජෙප්පෙක් නෙමෙයි. එතකොට අනිත් පක්ෂ වහල්ලු වෙනම ද
    මචෝ උන්ගේ ලොකුම අවුල උන් දන්නෑ තමන් කරන්නෙත් වහල්කමක් කියන එක.......! :LOL::LOL:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දැන් වහල්ලු කියකිය හැමතැනම ඇවිදින්නේ කව්ද ? ජෙප්පෝ

    එතකොට ජෙප්පොන්ට වහල්ලු කිව්වම විතරක් උයාට රිදෙන්නේ ඇයි ?
    උබ වහලෙක් නෙමෙයි අනේ පොන්නයො
    උබගූ බේරි බේරි මේකෙ දවස ගානෙ දාන ත්‍රෙඩ් හැටහුටහමාර පෙනී පෙනී උබ වහලෙක් නෙමෙයි ලු.
    පුංචි හිත රිදුණද හා අපි උබට මුකුත් කියන්නෙ නෑ. පව් නේ. උබගෙ 1000 කෑලි ටික නැති උනොත් උබ බඩගින්නෙ නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ වහලෙක් නෙමෙයි අනේ පොන්නයො
    උබගූ බේරි බේරි මේකෙ දවස ගානෙ දාන ත්‍රෙඩ් හැටහුටහමාර පෙනී පෙනී උබ වහලෙක් නෙමෙයි ලු.
    පුංචි හිත රිදුණද හා අපි උබට මුකුත් කියන්නෙ නෑ. පව් නේ. උබගෙ 1000 කෑලි ටික නැති උනොත් උබ බඩගින්නෙ නේ

    මොකද බන් මේ රිද්දගෙන...කුණුහබ්බ කියාගෙන....:love2:

    දැන් බලපන් උඹේ statement එක....මම ගැන කතාවක් කිව්වේ කොහෙද ? මම කිව්වේ ජෙප්පෝ ගැන

    1000න් මොනා කරන්නද බන් ......වැඩිම උනොත් දවසකට ලාබ coffee එකක් ගන්න පුළුවන් වෙයි
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම මෙහෙම දෙයක් කියන්නම්.. JVP එකෙන් පොදු දේපල විනාස කලා කියල භීශනේ යුගයේ, ඒ වුන අලාබ හානි නිසා තමයි අදටත් රට දියණු නැත්තේ, කියන එකේ නම් ලොකු සාදරණයක් නෑ. වුණා තමයි .. එතකොට මේ තාක් ආණ්ඩු කරපු උන් පොල් ගෑවද බන්.