බුද්ධාගම දිහා බලන් ඉන්න බැරි අදමයන්ගේ ක්‍රියාවක්
නියම ක්‍රිස්තු පිළිවෙත නෙවෙයි මේ කාලකණ්නියෙක්ගේ පිළිවෙතක් අන්න තව නෑම්බියක් ඇවිල්ලා ගෝල්ෆේස් එකේ දේශන කරනවා ඕකුන්ත ලංකාවට එන්න අවසර දුන්න එවුන් කවුද හැතිරියො බයිබල් කාරයො පර බල්ලො දෙවියන්වහන්සේගේ උතුම් දේශනා කෙලසනව මුන්


OOOppps.......
මොකක් හරි දෙයක් වෙනව මයි නේද අපේ ලේ පුච්චන්න.......!!!!
මේ හදන්නේ අපි සමග ප්‍රේමයෙන් සාමයෙන් ඉන්න කිතුණු/කතෝලික සොයුරන් සමග අපි ව බිදවන්න.......
පින් මචං...මේ දැනුවත් කිරීමට...........!!!!





රිපෝටඩ්!!!
එකෙන්ම!!!
ඊට පස්සෙ ඉතින් ජාතිවාදය ඇවිස්සෙනවා!!!
http://www.elakiri.com/forum/showpost.php?p=10377184&postcount=24
මම එදා කිව්වා පාස්ටර් ශ්‍රී ලාල්ගෙ වැඩ ගැන ඔන්න ආ ඌට කෙලවෙලා තියෙනවා හොදටම මේ වෙනකොට කොහෙද කියල හොයන්නත් නෑ හැංගිලා භාරත ලක්ෂ්මන් ඝාතන සිද්දියේ ප්‍රදාන සැකකරුව වගේම කථානායක තුමාගේ නමත් විකුණනලා.අද රටින් පැනලා
අද බයිබල් කාරයන්ගේ නියම ස්වරූපය ඕක තමයි ඔය වැඩේ කරන්නෙත් බයිබල් කාරයො ඔය පේජ් එක බැලුවම එකේ පෝස්ට් කරල තියෙන දේවල් වලින් ඒක මනාව පැහැදිලි වෙනවා
Friends oya wagea idiot deawal walata help karanne muuladharmavadhi church walin.oyaalage geval valata un aawoth un kiyana idiot katha walata science use karala reply karanna.un money walata any kind of stupid things karanawa.

bump


නියම ක්‍රිස්තියානිභක්තිකයන් පවා මේවට විරුද්ධයි මචන් ඒ අය උනත් කැමතී මෙවා නවතිනව නම් අගරදතුමා ඔය ලංකාවට පැමිණිලා ඉන්න මූලධර්මවාදීන් ගැන කනස්සල්ල ප්‍රකාශකරලා
benm
කලු පූසා;11890903 said:
Benm?
මචං ක්‍රිස්තියානි නෙමෙයි!!!
ක්‍රිස්තියානි අයගෙන් තමා ගොඩක් වෙලාවට ඔය බයිබල් කතන්දරේ වෙන්නෙ...
කතෝලික අය තමා විරුද්ධ...
ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමෙන් කැඩුනු එකක්...
හරියට බුද්ධ ධර්මයේ මහායාන වගේ!!!