සිංහල බෞද්ධයිනි,වහා ක්‍රියාත්මක වනු...!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බුද්ධාගම දිහා බලන් ඉන්න බැරි අදමයන්ගේ ක්‍රියාවක්
    නියම ක්‍රිස්තු පිළිවෙත නෙවෙයි මේ කාලකණ්නියෙක්ගේ පිළිවෙතක් අන්න තව නෑම්බියක් ඇවිල්ලා ගෝල්ෆේස් එකේ දේශන කරනවා ඕකුන්ත ලංකාවට එන්න අවසර දුන්න එවුන් කවුද හැතිරියො බයිබල් කාරයො පර බල්ලො දෙවියන්වහන්සේගේ උතුම් දේශනා කෙලසනව මුන්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔය පොන්නය මේවට මොනවාද දන්නෑ කියන්නෙ?
    View attachment 36659
    ඔවු බන් සිරාවට
    ඔකුන්ගෙ තනි බොරුව නිසාම තමයි නෝන්ඩි වෙලා කිච වෙලාම යන්නෙ කාලකන්නි
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බුද්ධාගම දිහා බලන් ඉන්න බැරි අදමයන්ගේ ක්‍රියාවක්
    නියම ක්‍රිස්තු පිළිවෙත නෙවෙයි මේ කාලකණ්නියෙක්ගේ පිළිවෙතක් අන්න තව නෑම්බියක් ඇවිල්ලා ගෝල්ෆේස් එකේ දේශන කරනවා ඕකුන්ත ලංකාවට එන්න අවසර දුන්න එවුන් කවුද හැතිරියො බයිබල් කාරයො පර බල්ලො දෙවියන්වහන්සේගේ උතුම් දේශනා කෙලසනව මුන්

    එකෙන්ම!!!
    ඊට පස්සෙ ඉතින් ජාතිවාදය ඇවිස්සෙනවා!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පාස්ටර් ශ්රී ලාල්

    මචන් ලොකුම සෙල්ලම්ක් තමයි මචන් ඔය යක්ෂයන් එලවනවා ලෙඩ සුව කරනවා කියලා හෙන සෙල්ල මක් දාන එක මම දන්න කස්ටියක් යනවා කොටහෙනේ තියෙන පල්ලියක් කියා ගන්නා ටෙන්ට් ගහපු තැනකට ඇත්තම කියනවා නම් මිනිස්සු ගොඩක් එනවා අනේ මන්දා දවසක් මමත් ගියා බලන්න සංගීත කණ්ඩායමක් තියාගෙන එක විගඩමක් කරනවා නියම ක්‍රිස්තියානී ආගම කනව ඒ මිනිස්සු පාස්ටර් ශ්‍රී ලාල් කියල පුද්ගලයෙක්...........

    http://www.elakiri.com/forum/showpost.php?p=10377184&postcount=24

    මම එදා කිව්වා පාස්ටර් ශ්‍රී ලාල්ගෙ වැඩ ගැන ඔන්න ආ ඌට කෙලවෙලා තියෙනවා හොදටම මේ වෙනකොට කොහෙද කියල හොයන්නත් නෑ හැංගිලා භාරත ලක්ෂ්මන් ඝාතන සිද්දියේ ප්‍රදාන සැකකරුව වගේම කථානායක තුමාගේ නමත් විකුණනලා.අද රටින් පැනලා

    අද බයිබල් කාරයන්ගේ නියම ස්වරූපය ඕක තමයි ඔය වැඩේ කරන්නෙත් බයිබල් කාරයො ඔය පේජ් එක බැලුවම එකේ පෝස්ට් කරල තියෙන දේවල් වලින් ඒක මනාව පැහැදිලි වෙනවා
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Sri lankans r nt stupids

    Friends oya wagea idiot deawal walata help karanne muuladharmavadhi church walin.oyaalage geval valata un aawoth un kiyana idiot katha walata science use karala reply karanna.un money walata any kind of stupid things karanawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එකෙන්ම!!!
    ඊට පස්සෙ ඉතින් ජාතිවාදය ඇවිස්සෙනවා!!!

    නියම ක්‍රිස්තියානිභක්තිකයන් පවා මේවට විරුද්ධයි මචන් ඒ අය උනත් කැමතී මෙවා නවතිනව නම් අගරදතුමා ඔය ලංකාවට පැමිණිලා ඉන්න මූලධර්මවාදීන් ගැන කනස්සල්ල ප්‍රකාශකරලා
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නියම ක්‍රිස්තියානිභක්තිකයන් පවා මේවට විරුද්ධයි මචන් ඒ අය උනත් කැමතී මෙවා නවතිනව නම් අගරදතුමා ඔය ලංකාවට පැමිණිලා ඉන්න මූලධර්මවාදීන් ගැන කනස්සල්ල ප්‍රකාශකරලා

    මචං ක්‍රිස්තියානි නෙමෙයි!!!
    ක්‍රිස්තියානි අයගෙන් තමා ගොඩක් වෙලාවට ඔය බයිබල් කතන්දරේ වෙන්නෙ...

    කතෝලික අය තමා විරුද්ධ...

    ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමෙන් කැඩුනු එකක්...

    හරියට බුද්ධ ධර්මයේ මහායාන වගේ!!!

    33000W

    Member

    මචං ක්‍රිස්තියානි නෙමෙයි!!!
    ක්‍රිස්තියානි අයගෙන් තමා ගොඩක් වෙලාවට ඔය බයිබල් කතන්දරේ වෙන්නෙ...

    කතෝලික අය තමා විරුද්ධ...

    ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමෙන් කැඩුනු එකක්...

    හරියට බුද්ධ ධර්මයේ මහායාන වගේ!!!

    :confused::confused::confused::confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මචං ක්‍රිස්තියානි නෙමෙයි!!!
    ක්‍රිස්තියානි අයගෙන් තමා ගොඩක් වෙලාවට ඔය බයිබල් කතන්දරේ වෙන්නෙ...

    කතෝලික අය තමා විරුද්ධ...

    ක්‍රිස්තියානි කියන්නෙ කතෝලික ආගමෙන් කැඩුනු එකක්...

    හරියට බුද්ධ ධර්මයේ මහායාන වගේ!!!

    ඔව් පොඩි වැරදීමක් කතෝලික භක්තිකයො තමයි නියම ක්‍රිස්තු ධර්මය විශ්වාස කරන්නෙ ඔය බයිබල් කාරයො තමයි උන්ට ඕන විදියට ආගම කන්න හදන්නෙ මහ කුජීත සෙට් එකක්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් පොඩි වැරදීමක් කතෝලික භක්තිකයො තමයි නියම ක්‍රිස්තු ධර්මය විශ්වාස කරන්නෙ ඔය බයිබල් කාරයො තමයි උන්ට ඕන විදියට ආගම කන්න හදන්නෙ මහ කුජීත සෙට් එකක්

    :yes::yes::yes:

    ඇයි මචං අවුලෙන් වගේ!!!

    උඹ ක්‍රිස්තියානිද????

    :eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නියම බෞද්ධ භක්තිකයෙක්
    ඒත් මම ක්‍රිස්තුධර්මය විශ්වාස කරනවා
    මම වගේම අපේ ගෙදර අයත් එහෙමයි
    හේතුව අපේ පලාත් වල ගොඩක් ඉන්නෙ නියම කතෝලික භක්තිකයන් ඒ අය හරි හොදයි අපිත් ඒ අය එක්ක එකතුවෙලා ආගමික වැඩ වලට දායක වෙනවා අප් ඉගෙන ගත්ත පාසල් වලා කතෝලික පාසැල් ඉතින් ඒ අභාශය අපිට තියෙනවා අපි පෝයට සෙනසුරාදට පන්සල් යනව වගේම පල්ලියට යන්නත් අමතක කරන්නෙ නෑ