සිංහල-බෞද්ධයෝ-වරෙව්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිංහල-බෞද්ධයෝ-වරෙව්

    උඹලා කලවම් නොවිච්චි සිංහ ලේ තියෙන උන්ද ? එහෙනම් චන්දේ දාද්දි මේක ගැන හිතපල්ලා.
    බෞද්ධයාගේ මූදුන් ම ල්කඩ අපේ දළදා හමුදුරුවෝ. මේ වෙනකන් ලංකාවේ කිසිම රජවරයෙක් පාලකයෙක් උතුම් දළදාවට නිග්‍රහ කරේ නෑ. ඒත් නාමල් රාජපක්ශ මහින්ද රාජපක්ෂගේ පුතා දළදාව ඉස්සරහ රුසියන් වේස ගැණු ගෙනල්ලා බාල් ණැටුවා. මහානායක හාමුදුරුවෝ තියන්න එපයි කියල මහින්දගෙ ඉස්සරහ දනින් නොවැටුනා විතරයි. ඒව තඹ දොයිතුවකට ගණන් ගත්තද මහින්ද . ඒවා පැත්තකට දාලා නාමල් රාජපක්සව සතුටු කරන්න දළදාව ඉස්සරහ වේස ගැනු ගෙනල්ල නටන්න ඉඩ දුන්නා. මහින්ද රාජක්ෂ මේ කරේ සමස්ත බෞද්ධයාටම අපහාසයක්.

    සිංහල බෞද්ධයෙක්ට මොන හිතකින්ද චන්දය දෙන්න පුළුවන් මේ වගේ සක්කිලියෙක්ට.

    දළදාවට නව නින්ගිරා කරපු මහින්දට චන්දේ දෙනවද ?
     
    • Like
    Reactions: wdk

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ දේශ ද්‍රෝහී කුමන්ත්‍රණයක් නේද සහෝ. ඔහොම මඩ ගහන්න එපා. මහින්දගේ ක‍ටු සූප්පන කඩුවෙල ගයාන්,එසෝදාන්, සයිබර් නලින්, කින්කොන් ඇතුලු ෆේක් රොත්තට රිදෙයි. :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    daladawa wikunannepa ponnayo politics walata. maligawa medin race giye ne.
    dalada maligawa wata karala thiyenne muslim kada. kema tikak kanna sinhala kadayak ne. umbalata me race eka thama aula lol
    thopila arakku beela harak mas kana bauddayo. poyatath drink ekak dana eun
    buddagama ballata ganan ganne ne. politics nisa buddagama market karanawa
    ko dan halal prashna muslim anthawada prashna?
    ekak wath ne wasi ganna politics walata kade yanawa
     
    • Like
    Reactions: nvhcc89
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උඹල වගේ 2.50 ඩයල් බයයි මේ වගේ නියම බෞද්ද නායකයො කතා කරන වීඩියෝ එකක්වත් බලන්න. මොකෝ තමන්ගෙම හිතට බොරු කරන්න අමාරු නිසා ලොල්. බලපන් කරුනා අම්මාන් KP ගැන කියන ඒවා.

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කලු පූසා;17574627 said:
    daladawa wikunannepa ponnayo politics walata. maligawa medin race giye ne.
    dalada maligawa wata karala thiyenne muslim kada. kema tikak kanna sinhala kadayak ne. umbalata me race eka thama aula lol
    thopila arakku beela harak mas kana bauddayo. poyatath drink ekak dana eun
    buddagama ballata ganan ganne ne. politics nisa buddagama market karanawa
    ko dan halal prashna muslim anthawada prashna?
    ekak wath ne wasi ganna politics walata kade yanawa

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු පූසා;17574634 said:
    උඹල වගේ 2.50 ඩයල් බයයි මේ වගේ නියම බෞද්ද නායකයො කතා කරන වීඩියෝ එකක්වත් බලන්න. මොකෝ තමන්ගෙම හිතට බොරු කරන්න අමාරු නිසා ලොල්. බලපන් කරුනා අම්මාන් KP ගැන කියන ඒවා.

    පට්ට සිංහල නායකයා දුමින්ද එක්ක එකතුවෙලා :rofl: දෙන්නේ බිස්නස් එක. යුද්දෙට බයේ රටින් පැනලා ගිය පට්ට නායකයා. මහින්ද අගමැති උනේ නැත්තම් තම usa වල ටයිපිස්ට් :rofl: කරුණ අම්මාන් නම් කමක් නැහැ. kp යුද්දෙට දීපු සහයෝගය මොකක්ක්ද?

    තමාගේ බඩ පිරෙනාවන් අනිත් මිනිහට හෙන ගැහුවත් කමක් නැහැ නේද. උබතමයි 2.50 ඩයල් එක. 2.50 වත් වටිනවද මන්ද. හොරාට වන්දි බට්ටකම් කර කර ඇබිත් උන් 2.50 ලු
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කලු පූසා;17574627 said:
    daladawa wikunannepa ponnayo politics walata. maligawa medin race giye ne.
    dalada maligawa wata karala thiyenne muslim kada. kema tikak kanna sinhala kadayak ne. umbalata me race eka thama aula lol
    thopila arakku beela harak mas kana bauddayo. poyatath drink ekak dana eun
    buddagama ballata ganan ganne ne. politics nisa buddagama market karanawa
    ko dan halal prashna muslim anthawada prashna?
    ekak wath ne wasi ganna politics walata kade yanawa
    rewei mekata nam :yes:
    +
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පට්ට බෞද්ද නායකයා දුමින්ද සිවත් එක්ක එකතුවෙලා :rofl: දෙන්නේ බිස්නස් එක.
    යුද්දෙට බයේ රටින් පැනලා ගිය පට්ට නායකයා
    මහින්ද අගමැති උනේ නැත්තම් තම usa වල ටයිපිස්ට් :rofl:

    තමාගේ බද පිරෙනාවන් අනිත් මිනිහට හෙන ගැහුවත් කමක් නාහේ නේද

    :rofl::rofl::rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කලු පූසා;17574627 said:
    daladawa wikunannepa ponnayo politics walata. maligawa medin race giye ne.
    dalada maligawa wata karala thiyenne muslim kada. kema tikak kanna sinhala kadayak ne. umbalata me race eka thama aula lol
    thopila arakku beela harak mas kana bauddayo. poyatath drink ekak dana eun
    buddagama ballata ganan ganne ne. politics nisa buddagama market karanawa
    ko dan halal prashna muslim anthawada prashna?
    ekak wath ne wasi ganna politics walata kade yanawa
    දලදාව vඉකුනුවේ නෑ බොලව් . වුන දේ කිව්වේ. නිකන් බොරු බයිලා ඕනේ නෑ නේ දළදාව මැදින් ගියේ නෑ කියලා. කතාව දළදා මාලිගාව ඉස්සරහ වෙස ගෑණු නැටුවද නැද්ද කියන එකයි. අනේ අම්මපා මේක නිකන් හරි විපක්ෂේ පොරක් කරානම් බලාගන්න තිබ්බා ඔහෙලම මේව උඩ දම දම කතා කරණ හැටි. තව මුස්ලිම් අන්තවාදය ගැන කතා කරනවනම් මුස්ලිම් උන්ට නටනන් දුන්නේ කවුද මහින්ද මිසක්,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ කටෙන්ද බන් කතා කරන්නේ රනිල් ධාතුන් වහන්සෙලා වරද්දන කොට උඩ දදා කතා කරන්න පුළුවන්. මහින්ද නිසා කට වහන් ඉන්න ඕනේ
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    කලු පූසා;17574634 said:
    උඹල වගේ 2.50 ඩයල් බයයි මේ වගේ නියම බෞද්ද නායකයො කතා කරන වීඩියෝ එකක්වත් බලන්න. මොකෝ තමන්ගෙම හිතට බොරු කරන්න අමාරු නිසා ලොල්. බලපන් කරුනා අම්මාන් KP ගැන කියන ඒවා.

    Kiwwata wadak na ban, Kriyawen karala pennanna one. :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ranilge kohomath aulne ban :lol:

    අනිවා මචෝ රනිලා කියන්නේ අවුල් පොරක් . ඒත් රනිල් කරද්දි රනිල් ඔන්න කරෝ කරෝ කියල කෑ ගැහන උන්ම මහින්ද වැරැද්දක් කරොත් ලිස්සල යන උත්තර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්ද කියන්න ඇයි බයවෙන්නේ
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    අනිවා මචෝ රනිලා කියන්නේ අවුල් පොරක් . ඒත් රනිල් කරද්දි රනිල් ඔන්න කරෝ කරෝ කියල කෑ ගැහන උන්ම මහින්ද වැරැද්දක් කරොත් ලිස්සල යන උත්තර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්ද කියන්න ඇයි බයවෙන්නේ
    Mun inne Mahinda monawa karath hari theory eken. :P