සිංහල බෞද්ධ අරමුදල.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    සිංහල බෞද්ධ අරමුදල.

    හැමෝගේම සහයෝගය මත ගිය මාසයේ මගේ PEEK Hosting එකේ Total Monthly Sale එක 1000$ ඉක්මවුවා පළවෙනි වතාවට. (ඒ කිව්වෙ Profit එක නෙමෙයි හොඳද.) :yes: මම මේ මාසෙ ඉඳන් පටන් ගන්න හිතන් ඉන්නෙ දුප්පත් පංසල්, ආරාම වලට ආධාරයක් කරන්න මගේ ශුද්ධ ලාබයෙන් (Net Profit) 5%ක ප්‍රමාණයකින්... ඉතින් ඔයාලට පුළුවන් නම් ගොඩක් පිටිසර ගම්මාන වල තියෙන දුප්පත් පංසලක් හෝ ආරාමයක් තියෙනව නම් ඒකෙ HNB, BOC, Sampath ගිණුමක් Post කරන්න. හැම මාසෙකම අවසානයට ‍ඒ ඔයාල Post කරන කොහේ හෝ පංසලක ගිණුමකට මේ 5%ක මුදල මම යවන්න හිතාගෙන ඉන්නෙ... :) ඒ පෝස්ට් එකට ඒ පංසලේ පිංතූර කිහිපයක් ඇතුලත් කරන්න පුළුවන් නම් අපි හැමෝටම මාසෙ අන්තිමට ‍ලේසි වෙනව ‍තෝරගන්න ගොඩක්ම දුප්පත් පංසල් මොනවද කියල.. මේක මම කරන්න හිතුවෙ අපේ සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවට අළුත් දැක්මක් ලබා දෙන්නටත්, මට පිනක් ලබා ගන්නටත් ය.. :)
     
    Last edited: