සිංහල බෞද්ධ බැනරය යටතේ සිංහලයා වඳ වීම....

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
සිංහල බෞද්ධ බැනරය යටතේ සිංහලයා වඳ වීම....

සිංහල බෞද්ධ බැනරය යටතේ සිංහලයා වඳ වීම

කොළඹ සිටින සිංහල ජනගහනය 1971 දී 50% ක්‌ වුවද මේ අවුරුද්ද වන විට 24% දක්‌වා පහළ බැස ඇති බව දැනගන්නට තිබේ. අවුරුදු 40 ක්‌ තුළ සිංහලයා වඳවීම කලින් පැවැති ගණනින් හරි අඩක්‌ හෙවත් 50% ක්‌ නම් ඉදිරි අවුරුදු 40 න් පසු සිංහලයා සම්පූර්ණයෙන්ම කොළඹින් තුරන් වනවා ඇත. ඊළඟට හටගන්නේ කොළඹට ඇතුළුවීම සඳහා වීසා ලබාගත යුතු තත්ත්වයකි. මෙය කිසිසේත්ම සාධාරණ නොවන ලෝක ප්‍රවණතාවකි. උදාහරණයක්‌ ලෙස ගතහොත් මේ වන විට ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ ජනයාගෙන් 70% කට වඩා චීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවලින් පැමිණි ආසියාතිකයෝ වෙති. ඉදිරි අවුරුදු 50 තුළ නිව්යෝර්ක්‌ නගරයේ වෙළෙඳ ඒකාධිකාරය සුද්දන් අතින් සම්පූර්ණයෙන්ම ගිලිහීමට නියමිත ය. ඉදිරි අවුරුදු 50 තුළ ඔස්‌ටේ්‍රලියාවේ සුද්දන් එරට සුළු ජාතිය වීමටත් ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් පැමිණි ජනයා එරට මහ ජාතිය වීමටත් ඉඩ ඇත. එවිට තවදුරටත් රාජ්‍ය පාලනය පිළිබඳ අයිතිය ඔස්‌ටේ්‍රලියානු සුද්දන්ට හිමිවන්නේ නැත. ඔවුන්ට සිදුවන්නේ තම රට පාලනය කරන ආසියාතිකයන් ගෙවන පිං පඩියකින් හෙවත් ඩෝල් එකකින් ජීවත් වීමට ය.

ගෝලීය අනුක්‍රමය මෙසේ නම් මෙය හැම රටකටම පොදු යෑයි සලකා අප නිහඬ විය යුතුද? නැත. ලෝකවාසී ජනයා මේ කාරණය ගැන නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළොත් අනාගතයේදී නිව්යෝර්ක්‌ නුවර සුද්දන් සහ ආසියාතිකයන් භූමිය සහ වෙනත් අයිතිවාසිකම් උදෙසා මරා ගැනීමට පටන් ගන්නවා ඇත. ඔස්‌ටේ්‍රලියාව බහුජාතික යුද්ධ භූමියක්‌ වනවා ඇත. පාලනය නොකෙරුණු ජනගහනය සෑම වසර 25 කට වරක්‌ම දෙගුණ වන බවට ආර්ථික විද්‍යාත්මක zතියරියක්‌Z තිබේ. මේ තියරිය හෙවත් න්‍යාය ඉදිරිපත් කළේ එක්‌දහස්‌ හත්සිය ගණන්වල ඉපිද අටසිය ගණන්වලදී අභාවයට පත් වූ තෝමස්‌ මැල්තස්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික දේවගැතිවරයෙකි. මැල්තස්‌ගේ ආර්ථික න්‍යායන් ප්‍රායෝගික බවට පිළිගැනීමක්‌ තිබේ. තර්ක ශාස්‌ත්‍රයට අනුව මැල්තස්‌ ගේ න්‍යායයේ ප්‍රතිවිරුද්ධ පැත්ත වන්නේ පාලනය කරන ජනගහනය සෑම අවුරුදු 25 කටම වරක්‌ බාගෙට බාගයක්‌ අඩු විය හැකි බව ය.

1970 න් පසු බලයට පත් වූ ආණ්‌ඩු සියල්ලම පාහේ උපත් පාලනය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කළේ ය. ඒ අතර ආර්ථික ප්‍රශ්න නිසා සිංහල ජනයා උපත් පාලනයට ස්‌වකීය පවුල් සංස්‌ථාව තුළ ඉතා වැදගත් තැනක්‌ දුන්නේ ය. 1970-80 අතර කාලයේදී පවුලක දරුවන් ගණන තුන්දෙනකු නො ඉක්‌මවීමට අඹුසැමියෝ වගබලා ගත්හ. 1980-90 අතරදී එම ගණන දෙකට බැස්‌සේ ය. 1990-2000 අතර එම ගණන එකට බැස්‌සේ ය. අද නාගරික ප්‍රදේශවල සිටින සිංහල අඹුසැමියෝ බොහෝ විට දරුවන් නො හදති. සිංහල බෞද්ධ ළමයකු පාසලකට ඇතුළත් කර ගැනීමට ඇති දුෂ්කරතා බොහෝ ය. ළමයකු පාසලකට දැමීමට නම් දෙමාපියන් වසර 05 කට වඩා ඡන්ද ලේඛනයෙහි ලියාපදිංචිය පෙන්විය යුතු ය. වසර 05 කට වඩා පදිංචිය ඔප්පු කළ යුතු ය. වසර 05 ක ඉතිහාසයක්‌ තුළ තමන් පදිංචිව සිටින ලිපිනයේ නමට ලයිට්‌ බිල්, වතුර බිල්, වරිපනම් ගාස්‌තු ගෙවිය යුතු ය. තමන් සිටින්නේ වරිපනම් ගාස්‌තු අය නොකරන පළාතක නම් ග්‍රාමසේවක හරහා ගොස්‌ වරිපනම් නොගෙවීම් සහතිකයක්‌ ප්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතුය. මේ සියල්ල කළත් "ඩොනේෂන්" මදි නම් ළමයා පාසලකට භාරගනු නොලැබේ. දැන් පවතින අලුත්ම නිල නොවන තත්ත්වය නම් සමාජයේ උසස්‌ යෑයි සම්මත රැකියා කරන මාපියන්ගේ දරුවන්ට ප්‍රමුඛත්වය ලැබීම ය. මේ අනුව පොල් කඩන මාටින්ගේ දරුවා කොතරම් දක්‍ෂ වුවද ඔහුට ඉස්‌කෝලයක්‌ ලැබෙන්නේ නැත. ගෙවල් හුණු ගාන පීටර්ගේ පුතාගේ තත්ත්වයත් එයම ය. එක ළඟ ගෙවල් තිබෙන නගර සභා කම්කරු සහ නගරාධිපති යන දෙදෙනාගෙන් ප්‍රමුඛත්වය ලැබෙන්නේ නගරාධිපතිගේ දරුවාට ය.

එහෙත් මුස්‌ලිම්, දෙමළ ජනයා සහ කතෝලික ආගම් අදහන ප්‍රජාවට එබඳු ප්‍රශ්නයක්‌ නැත. ඩොනේෂන් දුන්නත් නැතත්, ළමයා කොළඹ පාසලට එන්නේ කල්පිටියේ සිට වුවත් ඉස්‌ලාමීයයෝ ළමයා පාසලට භාරගනිති. තම ජාතියේ දරුවන් මහ පාරට වැටෙන්නට ඒ උතුම් විදුහල්පතිවරු ඉඩ නොදෙති. ඉස්‌කෝලයක්‌ නැතිව ළතවන එකදු කතෝලික දරුවෙක්‌ නැත. සියලු කරදර එන්නේ සිංහල බෞද්ධ බැනරය යටතේ එන දරුවන්ට ය. මෙය අපේ ජාතිය සතු කැත ගතියකි. මේ කැත ගතිය සිංහල රජ කාලයේ සිටම එන එකකි.
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අපි අපේ කම උතුම් කොට සලකමු.
    අපේ එකාගෙ කකුලෙන් ඇදීම නවත්තමු
    සල්ලි වලට කෑදර වී අපේ පාරම්පරික ඉඩම් විකිණීම නවත්වමු.
    අපි අපේ උන් ගැන බලා ගනිමු. දුප්පත් එකාට උදව් කරමු
    පන්සල වටා රොක් වෙමු.

    මොන කෙලි කරන්නත් අපිට මේ රට තියෙන්න ඕනි.
    අපි අපේ අනාගත පරපුර මේ රටේම second class citizens නොකරමු.
     
    • Like
    Reactions: Supunlk

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Ravana, උඹට පින් මේ වගේ ඇස් ඇරෙන ලිපියක් දාපු එක ගැන.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    Gangodawila Soma Thero
    Gangodawila Soma Thero was a pioneer Buddhist monk from Sri Lanka. Following tradition, he used the name of his birthplace, Gangodawila, in front of his name. Wikipedia



    Born: April 24, 1948, Sri Lanka
    Died: December 12, 2003, Russia


    meyata mokuth karanne nadde ? bomba gahala ......nondi wela....natapu nadagam ....ita passe ne ne bang......kisi saddayak
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇත්ත කතාව
    සහතික ඇත්ත
    මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්

    දැන් බලපන්

    ඉස්කෝලෙක දෙන්නෙක් ලව් කරලා මාට්ටු වුනහම මොකද කරන්නේ
    උන් දෙන්නව ඉස්කෝලෙන් අසකරනවා
    බ්ලා බ්ලා බ්ලා

    තව ලියන්න බෑ යකෝ ඇගේ ලේ රත්වෙනවා
    මොකද මාත් මේ පාසල් පද්ධතියේ ඉන්න කාලකන්නි හැත්තක් නිසා ගුරුවරු යයි කියාගත් හැත්තක් නිසා
    ජීවිතේ ගො‍ඩාක් දුක් වින්ද එකෙක්
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    අපි අපේ අනාගත පරපුර මේ රටේම second class citizens නොකරමු.

    sira kathawa ban..
    hema ekatama meka therum yanawanam...
    Gangodawila Soma Thero
    Gangodawila Soma Thero was a pioneer Buddhist monk from Sri Lanka. Following tradition, he used the name of his birthplace, Gangodawila, in front of his name. Wikipedia



    Born: April 24, 1948, Sri Lanka
    Died: December 12, 2003, Russia


    meyata mokuth karanne nadde ? bomba gahala ......nondi wela....natapu nadagam ....ita passe ne ne bang......kisi saddayak :D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    චගු මචන්. උඹේ වටිනා අදහස් වලට උඹටත් සම්යක්දුෂ්ටික දිව්‍ය ලෝක සැප ලැබේවා. (හම්බයෝ කියන ගෑනු 7ක් ලැබෙන මනහ්කල්පිත ස්වර්ගය නෙමෙයි).
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    චගු;14038323 said:
    අපි අපේ කම උතුම් කොට සලකමු.
    අපේ එකාගෙ කකුලෙන් ඇදීම නවත්තමු
    සල්ලි වලට කෑදර වී අපේ පාරම්පරික ඉඩම් විකිණීම නවත්වමු.
    අපි අපේ උන් ගැන බලා ගනිමු. දුප්පත් එකාට උදව් කරමු
    පන්සල වටා රොක් වෙමු.

    මොන කෙලි කරන්නත් අපිට මේ රට තියෙන්න ඕනි.
    අපි අපේ අනාගත පරපුර මේ රටේම second class citizens නොකරමු.

    :yes::yes::cool: ube kate rep danna watinawa ban.. +8
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.