පිටියෙ_අප්පු;7039858 said:ඉස්ලාමය කියන්නෙ ආගමකට වඩා භයානක ත්රස්තවාදි කල්ලියක්. ඒක ලංකාව තුල තහනම් කලයුතුමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැමොම බෞද්ධ විය යුතුයි කියලා. එයාලට කැමති ඉස්ලාම් නොවන වෙන ආගමක් ඇදහුවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉස්ලාමයට අපි විරුද්ධයි.
ලොලේ ලොල් උඹලා මේ බෞද්ධ සංවිධානේ හදලා තියෙන්නේ ඉස්ලාම් ආගම නැති කරන්නද. ඊට කලින් අර මිසනාරි ඇන්ජීඕ මූලධර්මවාදීන්ගෙන් දුප්පත් බෞද්ධයින්ව මුදල් දීලා අන් ආගම් වලට හරව ගන්න එක නතර කර ගනින්, සෝම හාමුදුරුවොත් අපවත් උනේ ඕකට එරෙහිවෙලා නෙව, උන්නාන්සෙට වෙච්චදේවල් දැනගෙනත් ඇත්ත එළිවෙලත් කාටවත් බැරි උනා ඔය වරද කරපු එකෙක්ටවත් දඩුවම් දෙන්න, මහින්ද මාමිත් නිදි.
ඉස්ලාම් ආගම වැරදියි වර්දියි කියලා කෑ ගහන්නේ නැතිව මේ ගැන් හොයලා බලා ඒවට ක්රියාමාර්ග ගන්න


මේ ත්රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ..
