සිංහල බෞද්ධ සංව්ධානය

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7039858 said:
ඉස්ලාමය කියන්නෙ ආගමකට වඩා භයානක ත්‍රස්තවාදි කල්ලියක්. ඒක ලංකාව තුල තහනම් කලයුතුමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැමොම බෞද්ධ විය යුතුයි කියලා. එයාලට කැමති ඉස්ලාම් නොවන වෙන ආගමක් ඇදහුවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉස්ලාමයට අපි විරුද්ධයි.

ලොලේ ලොල් උඹලා මේ බෞද්ධ සංවිධානේ හදලා තියෙන්නේ ඉස්ලාම් ආගම නැති කරන්නද. ඊට කලින් අර මිසනාරි ඇන්ජීඕ මූලධර්මවාදීන්ගෙන් දුප්පත් බෞද්ධයින්ව මුදල් දීලා අන් ආගම් වලට හරව ගන්න එක නතර කර ගනින්, සෝම හාමුදුරුවොත් අපවත් උනේ ඕකට එරෙහිවෙලා නෙව, උන්නාන්සෙට වෙච්චදේවල් දැනගෙනත් ඇත්ත එළිවෙලත් කාටවත් බැරි උනා ඔය වරද කරපු එකෙක්ටවත් දඩුවම් දෙන්න, මහින්ද මාමිත් නිදි.

ඉස්ලාම් ආගම වැරදියි වර්දියි කියලා කෑ ගහන්නේ නැතිව මේ ගැන් හොයලා බලා ඒවට ක්‍රියාමාර්ග ගන්න
 
ඇයි , ඉස්ලාමය වැරදියි කියල කැගහන්න එපාද ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7056255 said:
ඇයි , ඉස්ලාමය වැරදියි කියල කැගහන්න එපාද ?
කොච්චර කෑගැහුවත් අපි අදහන දේ වෙනස් කරන්න අමාරුයි ලොක්කා, අපි සල්ලි වලට ආගම් වෙනස් කරන්නේ නැහැ නේ
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොලේ ලොල් උඹලා මේ බෞද්ධ සංවිධානේ හදලා තියෙන්නේ ඉස්ලාම් ආගම නැති කරන්නද. ඊට කලින් අර මිසනාරි ඇන්ජීඕ මූලධර්මවාදීන්ගෙන් දුප්පත් බෞද්ධයින්ව මුදල් දීලා අන් ආගම් වලට හරව ගන්න එක නතර කර ගනින්, සෝම හාමුදුරුවොත් අපවත් උනේ ඕකට එරෙහිවෙලා නෙව, උන්නාන්සෙට වෙච්චදේවල් දැනගෙනත් ඇත්ත එළිවෙලත් කාටවත් බැරි උනා ඔය වරද කරපු එකෙක්ටවත් දඩුවම් දෙන්න, මහින්ද මාමිත් නිදි.

    ඉස්ලාම් ආගම වැරදියි වර්දියි කියලා කෑ ගහන්නේ නැතිව මේ ගැන් හොයලා බලා ඒවට ක්‍රියාමාර්ග ගන්න

    :yes:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිටියෙ_අප්පු;7056255 said:
    ඇයි , ඉස්ලාමය වැරදියි කියල කැගහන්න එපාද ?

    මේ කමෙන්ට් එක ගැනනං මගේ එච්චර ප්‍රසාදයක් නෑ..:dull:මේ ත්‍රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ..

    ප.ලි.අදහස් දැක්වීමක් පමණි.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පිටියෙ_අප්පු;7056308 said:
    ප්‍රභාකරනුත් ඕකම කිව්වනේ.

    ඔයා හිතන්නේ LTTE එකට ගැහුව කියන එක වගේ ලංකාවෙ මුස්ලිම් සංහාරයක් කරන්න පුලුවන් කියලද... :lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේ කමෙන්ට් එක ගැනනං මගේ එච්චර ප්‍රසාදයක් නෑ..:dull:මේ ත්‍රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ..

    ප.ලි.අදහස් දැක්වීමක් පමණි.

    බුදු දහම රැක ගැනීම තමයි වෙන්න ඕනේ නමුත් වෙන්නේ වෙන දෙයක් නේ
    ඉස්සෙල්ල සාකිර් මහත්තයත් කලේ ඒකමනේ
     
    මේ කමෙන්ට් එක ගැනනං මගේ එච්චර ප්‍රසාදයක් නෑ..:dull:මේ ත්‍රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ..

    ප.ලි.අදහස් දැක්වීමක් පමණි.

    ඔබේ අදහස සාධාරණයි . මනතුංග වගේ අය අපිට බුදුදහමයි ඉස්ලාමයයි උගන්වන්න අවේ නැත්තම් , අර බොරු නළුවෙක් දාල හාමුදුරුකෙනෙක් පස්සෙ සිවුරු ඇරල පස්සෙ ඉස්ලාම් වැළදගත්ත කියලා නාට්ටියක් පෙන්නුවෙ නැත්තම් , කූරගල වගේ ආක්‍රම්ණ කලේ නැත්තම් , නැගෙනහිර පැත්තෙ වන්දනාවෙ යන බෞද්ධයින්ට ගල් ගහන්නෙ නැත්තම්.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මේ කමෙන්ට් එක ගැනනං මගේ එච්චර ප්‍රසාදයක් නෑ..:dull:මේ ත්‍රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ..

    ප.ලි.අදහස් දැක්වීමක් පමණි.

    පිටියෙ_අප්පු said:

    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    ඒ වගේම මේක මෙ ත්‍රෙඩ් එක මුලම හරියෙදි මෙයාම දාපු රිප්ලයි එකක්...
    මේකට ඔයාගෙ ප්‍රසාදයක් තියෙනවද? :confused:
    මේ කියන දේ හරහා බලාපොරොත්තු වෙන නියම බෞද්ධ නිදහස ලැබෙයිද? :confused:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7056381 said:

    ඔබේ අදහස සාධාරණයි . මනතුංග වගේ අය අපිට බුදුදහමයි ඉස්ලාමයයි උගන්වන්න අවේ නැත්තම් , අර බොරු නළුවෙක් දාල හාමුදුරුකෙනෙක් පස්සෙ සිවුරු ඇරල පස්සෙ ඉස්ලාම් වැළදගත්ත කියලා නාට්ටියක් පෙන්නුවෙ නැත්තම් , කූරගල වගේ ආක්‍රම්ණ කලේ නැත්තම් , නැගෙනහිර පැත්තෙ වන්දනාවෙ යන බෞද්ධයින්ට ගල් ගහන්නෙ නැත්තම්.
    කෝ මේ රටේ නීතිය

    දෙවනගල කූරගල කියන්නේ පුරාවිද්‍යා ඉඩම් පන්සල් ඉඩම් එහෙමනම් ඇයි ඒ පදිංචි වෙච්ච අයව එලවන්නේ නැත්තේ ඇයි අර පිටකොටුවේ අනවසර ඉදිකිරීම් වගේ අයින් කරලා දාන්නේ නැත්තේ, මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද, බලධරයෝ නිදිද.

    ඔය ගල් ගහන කණ්ඩායම ගැන පොලිසිය හොයලා බලන්නේ නැද්ද

    ඇයි මෙහෙම වෙන්නේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    මේකට ඔයාගෙ ප්‍රසාදයක් තියෙනවද? :confused:

    මනතුංග වගේ අය අපිට බුදුදහමයි ඉස්ලාමයයි උගන්වන්න අවේ පැමිණීම හා එහිදී බුදුදහමට අපහාස කිරීම

    අර බොරු නළුවෙක් දාල හාමුදුරුකෙනෙක් පස්සෙ සිවුරු ඇරල පස්සෙ ඉස්ලාම් වැළදගත්ත කියලා නාට්ටියක් පෙන්වීම

    කූරගල වගේ ආක්‍රම්ණ කිරීම

    නැගෙනහිර පැත්තෙ වන්දනාවෙ යන බෞද්ධයින්ට ගල් ගැසීම

    එතකොට ඉහත සදහන් කළ කාරණා ගැන උයාට ප්‍රසාදයක් තියනවාද..

    වන්දනාව යන අයට ගල් ගහන මුසලිම් සහෝදරයන් ගැන ගැසලිට ප්‍රසාදයක් තියනවද..

    සිංහලයා වනාහි රෝග ලක්ෂණයට බෙහෙත් නොකරන එහෙත් රෝග නිධානයට බෙහෙත් කරන ජාතියකි.

    ඉහත ඉදිරිපත් කල රෝග ලක්ෂණ වලට හේතුකාරක වන එකම රෝග නිධානය ඉස්ලාමයයි.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7056498 said:
    සිංහලයා වනාහි රෝග ලක්ෂණයට බෙහෙත් නොකරන එහෙත් රෝග නිධානයට බෙහෙත් කරන ජාතියකී.

    ඉහත ඉදිරිපත් කල රෝග ලක්ෂණ වලට හේතුකාරක වන එකම රෝග නිධානය ඉස්ලාමයයි.

    එහෙනම් ඉතින් බෞද්ධ සංවිධානයට ආයුබෝ වේවා කිව්වා,

    ඔබතුමත් ඉන්නේ ඔබේ ඔලුවේ අමාරුවට බෙහෙත් කොරගන්න වෙන්නැයි
     
    එහෙනම් ඉතින් බෞද්ධ සංවිධානයට ආයුබෝ වේවා කිව්වා,

    ඔබතුමත් ඉන්නේ ඔබේ ඔලුවේ අමාරුවට බෙහෙත් කොරගන්න වෙන්නැයි

    අපගේ ඔළුවෙ අමාරුවට හේතුවත් ඉස්ලාමයම තමයි
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    එතකොට ඉහත සදහන් කළ කාරණා ගැන උයාට ප්‍රසාදයක් තියනවාද..
    වන්දනාව යන අයට ගල් ගහන මුසලිම් සහෝදරයන් ගැන ගැසලිට ප්‍රසාදයක් තියනවද..

    අලී කිව්ව වගේ
    ලංකාවෙ නීතියක් තියෙනවා...
    ඒක ක්‍රියාත්මක කරන්න බැරිද?
    නැගෙනහිර වන්දනාවෙ යන අයට ගල් ගහන එකට මගෙ අති ප්‍රසාදයක් නැහැ..
    නමුත් හොයල බලන්න පුලුවන්නේ.. ඔයාට විශ්වසයෙන්ම කියන්න පුලුවන්ද
    යන හම කෙනාටම ගල වදිනවා... ඒ ගල් ගැහුවෙ මුස්ලිම්ලා තමයිම කියලා..
    සීගිරියන අයට බඹරු ගහන එකට රජයෙන් පිලියම් කරද්දි ඇයි මේකට පිලියමක් කරන්නේ නැත්තේ?

    අන්වර් මනතුංග ඔයාලට ඉස්ලාම් ආගම උගන්නන්න එනව නම් ඒකට පිලියම ලංකාවෙන් ඉස්ලාම් තහනම් කරන එකද? ඉස්ලාම් නොවන වෙන ආගමක් මුස්ලිම්ලට අදහන්න බලකරන එකද?

    මගේ දන්න කියන ලොකු හාමුදුරු නමක් ඉස්ලාම් ආගමට ආව... ඒක ඇත්තක්...
    ඔයාලගෙ හිත් සතුටු කරන්න එහෙම ඩෙයක් උනේ නැහැ කියන්නද? එහෙම එයා ඉස්ලාම් ආගමට එයාගෙ කැමැත්තෙන් එනවනම් මට අයිතියක් නැහැ... එයාව නවත්වන්න... එලකිරි එකේම මෙම්බෙර් කෙනෙක් වන සහීනා ඉස්ලාම් ආගම අත ඇරලා එයා බෞද්ධ උනා.... අපි ඒකට මොනවත් කිව්වද? එක්ස් මුස්ලිම් අහමඩ් තවම එයා ඉස්ලාම් වලින් ගිහිල්ලා බෞද්ධ උනාය කියනවා... ඒකට අපි දැන් ඔයාල කියන මේ වගේ දේවල් කිව්වද?