සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අන් ආගම් වල විශ්වස වලට හිනා වෙන්න එපා ... බුද්ධාගම් කාරයගෙයි ...අනිත් ආගම්කාරයගෙයි වෙනස මොකද්ද එතකොට ???
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අන් ආගම් වල විශ්වස වලට හිනා වෙන්න එපා ... බුද්ධාගම් කාරයගෙයි ...අනිත් ආගම්කාරයගෙයි වෙනස මොකද්ද එතකොට ???


    අනිත් ආගම් වල අය ඒ ආගම පමණක් අදහයි
    බහුතරයක් බුද්ධාගමිකයන් පංසල් ගොස් මයිත්‍රී කර පංසලේම ඇති දේවාලයට ගොස් අල්ලපු ගෙදර එකාට පොල් ගසයි
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අනිත් ආගම් වල අය ඒ ආගම පමණක් අදහයි
    බහුතරයක් බුද්ධාගමිකයන් පංසල් ගොස් මයිත්‍රී කර පංසලේම ඇති දේවාලයට ගොස් අල්ලපු ගෙදර එකාට පොල් ගසයි

    ඇයි එහම කරන්නේ ???

    දහම දන්නෝ එහෙම හැසිරෙන්නෙ නැනේ ... ඔබ මම එහෙම හැසිරෙන්නෙ නැනේ ...
    ඉතින් දහම බෙදීම නොවෙද අවශ්ය දේ ??
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඇයි එහම කරන්නේ ???

    දහම දන්නෝ එහෙම හැසිරෙන්නෙ නැනේ ... ඔබ මම එහෙම හැසිරෙන්නෙ නැනේ ...
    ඉතින් දහම බෙදීම නොවෙද අවශ්ය දේ ??

    උඹ මම බහුතරයට අයිති නෑනෙ බං
    නිකමට බලපන් පංසලකට ගිහින් දේවාලෙද දියුණු වෙන්නෙ පංසලද කියලා
     
    හොද තර්කයක් ... ගුනානන්ද හිමිපාණෝ කලේ එසේ මෙසේ දෙයක් නෙවෙයි නේද ??
    ...ධර්මය කෙලසන්නගෙන් එය රැක ගන්න ඔනි ... ..මොකද මෙතන ඉන්න කාටවත් අයිතියක් නැ කාගෙවත් ඒ අරමුණ ගැන ප්‍රශ්න කරන්න ...
    කල එකම දේ ..ඒ ආගම් වල සිටි මිනිසුන්ගෙ ආගම් විරෝධි ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණි...

    තමාගේ ආගම වෙනුවෙන් දිවිපුදන්න ...හැම විටම නැගී සිටින්න ... ඒ සදහා ධර්මය සරනක් කරගන්න :)
    :Dපිළිතුරු නොසපයමි-බලා සිටින අයගේ දැනුම අනුව වටහාගනිත්වා;)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    oya kisima deyak danne ne wagene kata karanne oya mona lokeda hitiye? mara dewal ahanne. apppo meken ayeth me thread eke randu ati wenna puluwan. oka gana kiyanna wenam thread ekak open karaganna oyata ea gana prashanayak tiyanwa.


    subashani aluth hinda methana pahugiya tike una dewal danne nathuwa athi..

    ema hethuwa matha pitin ena aluth kenek ehema visthara apen ahanna ha vimasanna one tharam idakada thiyenawa.

    api subasahani nangiwa mulinma mehi pasugiya sathi keepaya thula athiwu kadakappalkari siduweem gana ketiyen danuwath karamu. ewita eya hari deya therum gani.....

    a danuwathkereema mama karanna baragannam..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආශාවන් සෑම කෙනෙකුටම ඇත. මොහොතින් මොහොත විවිධ අශාවන් සිතේ හට ගනී. එය සිතේ ස්වභාවයයි. එහෙත් ඒ ආශාවන් ගැන බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කල යුත්තේ, යමක් කෙරෙහි ඇතිවූ ආශාවන් සෑම විටම එසේ නොපවතින බැවිනි. කාලය ගතවෙද්දී, දැනුමෙන් පෝෂණය වෙද්දී අප කල කී දෑ දෙස හැරී බැලූ විට, පෙර අප මහත් ආශාවෙන් කල කී දැයින් අපට පසු තැවීමක් ඇති නොවේයැයි නිශ්චිතවම කිව හැක්කේ කාටද... තාවකාලික ආශාවන් නිසා යමෙකුගේ අනාගතය අඳුරු විය හැක. සමහර විට මුළු සමාජයක්ම වැරදි මඟට යොමු කිරීමට කිහිප දෙනෙකුගේ ආශාවන් මුල් විය හැක. නමුත් පසුතැවීමෙන් පලක් නොවේ. යමක් කිරීමට පෙර හොඳින් සිතා බැලිය යුතුය. වරක් දෙවරක් නොව, කිහිප වරක්ම සිතිය යුතුය. හැම පැත්තෙන්ම සිතිය යුතුය. මිනිසෙකු ලෙස ලැබූ සිතීමේ ශක්තිය අපතේ නොහැරිය යුතුය.
    ලෝකයේ විවිධ විලාසිතා දවසින් දවස බිහිවෙමින් පවතී. එයින් හොඳ නරක කුමක්දැයි තෝරාගත යුත්තේ තම පවුලේ අයට පමණක් නොවේ. එය තමන් ජීවත් වන සමාජයටද හොදක් කරන්නේද නරකක් කරන්නේද යන්න ගැන බුද්ධිමත්ව සිතා බලා කටයුතු කල යුතුය. එවිට තමන් ගැන අනාගතයේදී පසුතැවීමට සිදු නොවේ.

    bohoma sthuthi malliya agana wistharayata...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දයාබර සොයුරු සොයුරියනි.. දවසේ සිතුවිල්ලක් මෙලෙස සටහන් කරන්න හිතුවා...

    මේ ලෝකය තුළ සියයට සියයක් හොඳ කෙනෙකු සිටින්නේ යයි මට නොසිතේ.මගේ අදහස අනුව නම් කෙනෙකු සියයට සියයක් හොඳ කෙනෙකු වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියන්ගෙන් එක් බෝධියකින් නිවන් අවබෝධ කරගත් විට පමණි. මන්ද උන්වහන්සේලාගේ සිත් තුළ කිසිම අයුරකින් ලෝභ, දෝෂ, මෝහ ආදීන් මුල් කොටගත් අකුසල සිතුවිලි ඇති නොවන නිසාය. එනම් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ආදී සාමාන්‍ය මිනිසාගේ සිතට නිතර පැමිණෙන සිතුවිලි උන්වහන්සේලාගේ සිත් තුළ ඇති නොවන නිසාය.

    දැන් ඔබ අවංකවම ඔබ ගැන හිතන්න. ඔබ හොඳ කෙනෙක් ද? නැත්නම් ඔබ නරක කෙනෙක්ද?

    ඔබගේ පිළිතුර බොහෝ විට ඔබ හොඳ කෙනෙකු යන්න විය හැක.

    මන්ද එසේ නොවේ නම් ඔබ මෙම ලිපිය මෙතරම් දුර නොකියවන්නට පුළුවන.සැබැවින්ම ඔබ හොඳ මනුෂ්‍යයෙකි.එහෙත් සියයට සියයක් නොවේ.

    ඔබගේ සිත තුළ තමා හොඳ කෙනෙකැයි ඇති කරගෙන ඇති සිතුවිල්ල නිසා ඔබගේ සිතට එන නරක අදහස් ඔබ ඉතාමත් ආයාසයෙන් හෝ ඉවත දමනු ඇත.

    සැබවින්ම හොඳ මිනිසෙකු ලෙස
    අපට පෙනෙන සෑම කෙනෙකුම එසේ පෙනෙන්නේ ඔවුන් තුළ වූ නරක ගතිගුණ පිටතට නොපෙන්වා ඉතා ආයාසයෙන් හෝ ඇතුලේම තබා ගන්නා නිසාය.

    සියළු ආලෝකයන් උරාගන්නා දේ කළු පැහැයෙන් දිස් වේ.

    යමක් වර්ණයකින් දිස් වන්නේ එම වර්ණය පිටතට පරාවර්තනය කර අනෙක් වර්ණයන් උරාගන්නා නිසාය. එලෙසම යමෙක් තමාගේ නරක ගති ඇතුළට උරාගෙන හොඳ ගති ලොවට විහිදුවන විට ඔහු හොඳ කෙනෙකු ලෙස පෙනෙන අතර යමෙකු නරක කෙනෙකු ලෙස පෙනෙන්නේ ඔහුගේ හොඳ ගතිගුණ පිටතට නොපෙන්වන නිසාය.

    ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ හොඳ සිතුවිලි හා නරක සිතුවිලි යන දෙකම ඇතිවේ.එම එක් එක් පුද්ගලයා තමා කෙරෙහි පනවාගෙන ඇති නීතිරීති හා තමා පිළිබඳව ඇති ස්වයං තක්සේරුව අනුව හොඳ මිනිසෙකු හෝ නරක මිනිසෙකු ලෙස සමාජයට දිස්වේ.

    හිතන්න, ඔබගේ අසල්වැසියෙකු අළුත් වාහනයක් ගත් විට ඔබට ඉරිසියාවක් ඇතිවේ.(එසේ නොවේ නම් ඔබ මාර්ගඵල ලාභියෙක්,නිවනට ලංවූ කෙනෙක් විය යුතුය)එවිට ඔබ ඔබගේ ජීවිතය හොඳ කෙනෙකු ලෙස හසුරවන්නේ නම් එම ඊර්ෂ්‍යාව ඇති වූ වහාම සිතුවිලි ක්‍රියාත්මක කර එම ඊර්ෂ්‍යාව සිතෙන් දැඩි ආයාසයෙන් හෝ ඉවත් කර වාහනය ගත් අසල්වැසියා පිලිබඳ සතුටු සිතක් අවංකවම සිත තුළ ඇති කර ගැනීමට උත්සාහ දරයි.එම පුද්ගලයාගේ මතු දියුණුව පැතීමට අවංකවම උත්සාහ දරයි.


    එහෙත් ඔබ නරක කෙනෙකු ලෙස ජීවත් වේ නම් ඔබට ඊරිසියාව ඇති වූ මොහොතේ ඔබ එය වලකාගැනීමට කිසිඳු ආයාසයක් ‍නොදරයි.ඒ වෙනුවට ඔබ හොරෙන්ම ගොස් අසල්වැසියාගේ වාහනයේ රෝද හතරේම හුලං අරිනු ඇත. එයින් නතර නොවී අමතර රෝදයේද හුලං අරිනු ඇත. එවිට ඔබව ඔබ විසින්ම තවත් වඩා නරක මිනිසකු බවට පත් කර ගනු ලබයි.

    මෙය බොලඳ උදාහරණයක් ලෙස පෙනුනනද ලඟ සිටින කෙනා කෙනිත්තීමේ සිට භයානක මිනී මැරුම දක්වා වන සෑම අපරාධයකටම හේතුව එම අපරාධකරුගේ සිතුවිලි වල මනා පාලනයක් නොමැති වීමය.

    එහෙයින් ඔබත් අද සිටම ඔබගේ සිතුවිලි පාලනය කිරීමට පුරුදු වන්න.

    ඔබගේ සිරුර තුළ සිටිනා හොඳ මිනිසා ආදරයෙන් රැකබලාගන්න. සිතට ඇතුළු වන නරක සිතුවිලි ඉවත් කරගැනීමට උත්සාහ කරන්න.

    සැමට තෙරුවන් සරණයි!!
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    උඹ මම බහුතරයට අයිති නෑනෙ බං
    නිකමට බලපන් පංසලකට ගිහින් දේවාලෙද දියුණු වෙන්නෙ පංසලද කියලා

    දැන් කියන්නෙ ඔක ඔහොම්ම දිගටම වෙන්න අරිමු කියලද ????
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    :Dපිළිතුරු නොසපයමි-බලා සිටින අයගේ දැනුම අනුව වටහාගනිත්වා;)
    :lol::lol: එසෙම වෙත්වා .. අරමුණෙන් බැහර නොයත්වා .. මෙහි දමන පිලිතුරු මනා ලෙස කියවනු මැනවි පිලිතුරු දීමට පෙර ..... :confused::confused::confused:
     
    :lol::lol: එසෙම වෙත්වා .. අරමුණෙන් බැහර නොයත්වා .. මෙහි දමන පිලිතුරු මනා ලෙස කියවනු මැනවි පිලිතුරු දීමට පෙර ..... :confused::confused::confused:

    අරමුණින් බැහැර වන්නට අවශ්‍යම නම් ප්‍රතිවාදීන් නැටූ තොවිලය හේතුවෙන් ඉතා දීර්ඝ ලෙස එය සිදු කරන්නට තිබුනි. එහෙත් මෙහිදි සිදුවන්නේ අරමුණේ සිටිමින් ප්‍රතිවාදීන්ට පිළිතුරු සපයා දීම පමණකි, අරමුණින් බැහැර නොවීමකි.
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    පිටියෙ_අප්පු;7083385 said:
    සයිලනි කියල මුස්ලිම් සාමාජිකයා රිලිජස් අංශෙ අලුතෙන් නූලක් දැම්මා ඩවුන්ලෝඩ් ඉස්ලාමික් ඊ-බුක්ස් කියලා. මමත් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා. යට තියෙන්නේ ඒ පොතෙ එක පිටුවක්. ඔබතුමාම එක බලල තීරණය කරන්නකෝ එහෙනම් මොකක්ද හරි වැරදි ලෙස ඔප්පු කල යුත්තේ කියලා.

    screenshotza.png

    පූජාච පූජනීයාන් ඒතං මංගල මුත්තමං....
    මොලේ කලදක් නැති අසරණ මිනිස්සු.. මොනා කරන්නද ඉතින්. ක්ශන සම්පත්තිය හැමෝටම නෑනෙ
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඒ තියා මේ කියන අයට සාමාන්‍ය දැනීමවත් තිබිලා නැහැනේ:P(ලෝකය පැතළියි-මළමිනී සිද්ධිය-බාලාපරාධ-ලෝකය මැව්වාය-විනාශ කරනවාය:lol::lol::lol:)ඔබාමා ලෝකය වනසනවා කිව්වනං ඒකවත් විශ්වාස කරන්න තිබ්බා:lol:
    මේක වෙලා තියෙන්නෙ එයාළගෙ ළපටි දෙය්යාගෙ වැඩ සහ ‍පුංචි මොළය අනුවනේ අනිත් අය මනින්නේ:P

    ඇයි ඇන්ටික්‍රිස්ට්...
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7085780 said:
    අරමුණින් බැහැර වන්නට අවශ්‍යම නම් ප්‍රතිවාදීන් නැටූ තොවිලය හේතුවෙන් ඉතා දීර්ඝ ලෙස එය සිදු කරන්නට තිබුනි. එහෙත් මෙහිදි සිදුවන්නේ අරමුණේ සිටිමින් ප්‍රතිවාදීන්ට පිළිතුරු සපයා දීම පමණකි, අරමුණින් බැහැර නොවීමකි.


    ප්‍රතිවාදීන්ට පිලිතුරු ලබා දුන්න එක ගැන කවුරුත් ප්‍රශ්න කලේ නැනේද මෙතන ... ආපි ඒ අපු ප්‍රහාර ඔක්කොම සාර්ථක ලෙස අපි මැඩ පැවත්තුවනෙ නේද ??
    මෙතන මම කියන්නෙ ... අනිත් ආගම් වල තියෙන විශ්වාස වෙලට හින වෙන්න එව ප්‍රශ්න කරන්න යන්න එපා කියලා ... අපි අපේ ආගමට එන තර්ජන වලට මුහුන දෙමු ....
     
    ප්‍රතිවාදීන්ට පිලිතුරු ලබා දුන්න එක ගැන කවුරුත් ප්‍රශ්න කලේ නැනේද මෙතන ... ආපි ඒ අපු ප්‍රහාර ඔක්කොම සාර්ථක ලෙස අපි මැඩ පැවත්තුවනෙ නේද ??
    මෙතන මම කියන්නෙ ... අනිත් ආගම් වල තියෙන විශ්වාස වෙලට හින වෙන්න එව ප්‍රශ්න කරන්න යන්න එපා කියලා ... අපි අපේ ආගමට එන තර්ජන වලට මුහුන දෙමු ....

    අපි අන්‍යාගමික දේවල් ප්‍රශ්න කරන්නේ එයාල අපේ දේවල් ප්‍රශ්න කරන නිසායි. ඒ කෙසේ වෙතත් එවාට හිනාවීමක් සිදු නොවේ.