සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7085922 said:
    අපි අන්‍යාගමික දේවල් ප්‍රශ්න කරන්නේ එයාල අපේ දේවල් ප්‍රශ්න කරන නිසායි. ඒ කෙසේ වෙතත් එවාට හිනාවීමක් සිදු නොවේ.

    මෙහෙම දෙයක් කරමු ... එගොල්ලෝ ප්‍රශින කරපුවාවේ අපේ ආගම ගැන මොකද අපිට හන්ගන්න දෙයක් නැනේ ... අපි අපේ ආගම ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙමු ... නිගා කරන්න එන උන්ට පහර දෙමු ... මෙකෙන් තව ආගමක් ප්‍රචාරය කරන්න අපිත උවමනා නැනේ ....
     
    මෙතනින් තව ආගමක් ප්‍රචාරය වෙන්නෙ නැහැ , ඒ ආගමේ නිරුවත පමණයි එලිවෙන්නේ.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මෙහෙම දෙයක් කරමු ... එගොල්ලෝ ප්‍රශින කරපුවාවේ අපේ ආගම ගැන මොකද අපිට හන්ගන්න දෙයක් නැනේ ... අපි අපේ ආගම ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙමු ... නිගා කරන්න එන උන්ට පහර දෙමු ... මෙකෙන් තව ආගමක් ප්‍රචාරය කරන්න අපිත උවමනා නැනේ ....

    Ape aagama gana meyala monada ahala thiyenne, kohomada niga karala thiyenne kiyana eka danaganna oni nam rilijs ekata gihin yata gahapu threads balanna...
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7086073 said:
    මෙතනින් තව ආගමක් ප්‍රචාරය වෙන්නෙ නැහැ , ඒ ආගමේ නිරුවත පමණයි එලිවෙන්නේ.

    :) :) :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙහෙම දෙයක් කරමු ... එගොල්ලෝ ප්‍රශින කරපුවාවේ අපේ ආගම ගැන මොකද අපිට හන්ගන්න දෙයක් නැනේ ... අපි අපේ ආගම ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙමු ...

    මේ වගේ...

    Truth about the critiques against Buddhism {part-02}

    Explaning Buddhism

    Still Pure Buddhism!!

    Truth about the critics against Buddhism

    :yes::yes::cool::cool:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    Ape aagama gana meyala monada ahala thiyenne, kohomada niga karala thiyenne kiyana eka danaganna oni nam rilijs ekata gihin yata gahapu threads balanna...

    hehehe :) i did :) hehe :) ... eka paarak buduhamuduruwo deshana kalalu ...

    mahaneni matath aagamatath niga karanna ida denna ... bududahamata niga karanna niga karanne ... ehi suwada dasa atha pathireyi ...hariyata suduhadun gahak kapanna kapanne suwada wihidenewa wage
     
    අපි මේ කොරන්නේ සුදු හදුන් ගහ තව හයියෙන් කපන එකයි. ;)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7086238 said:
    අපි මේ කොරන්නේ සුදු හදුන් ගහ තව හයියෙන් කපන එකයි. ;)

    බොහොම හොදයි ... එහෙනන් මම මම කරගෙන යන වැඩේ ඒ විදියටම කරගෙන යන්නන් .. ඔබ තුමා ඔබතුමා කරගෙන ආව වැඩෙ දිගටම කරගෙන යන්න ... අන්තිමෙදි මොනෙව නැතත් බුද්ධගමටවත් සෙතක් වෙලා තියෙයිනෙ :):):):):) ;););););)
     
    බොහොම හොදයි ... එහෙනන් මම මම කරගෙන යන වැඩේ ඒ විදියටම කරගෙන යන්නන් .. ඔබ තුමා ඔබතුමා කරගෙන ආව වැඩෙ දිගටම කරගෙන යන්න ... අන්තිමෙදි මොනෙව නැතත් බුද්ධගමටවත් සෙතක් වෙලා තියෙයිනෙ :):):):):) ;););););)

    අනිවාර්යයෙන්ම :D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    You should consider the post by Sailini. it is a PDF book in sinhala. Gives a completely wrong interpretation of Buddhism and Lord Buddha. These material are readily available and freely distributed and spreads very fast. wrong info is like a spreading Virus. It can be the "new truth" in 5 years, since it just spread freely.
    It will be good stratergy to let them have a bit of their own medicine. Consult Pitiye Appu for more info.
     
    • Like
    Reactions: amila_90210

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    You should consider the post by Sailini. it is a PDF book in sinhala. Gives a completely wrong interpretation of Buddhism and Lord Buddha. These material are readily available and freely distributed and spreads very fast. wrong info is like a spreading Virus. It can be the "new truth" in 5 years, since it just spread freely.
    It will be good stratergy to let them have a bit of their own medicine. Consult Pitiye Appu for more info.

    shit!...I was thinking about writing a response thread..but I am in a busy schedule as a full time student...:sorry:
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    Ayyooooo ayyoooooo aye nan patan ganne epa :) huga denek hari amaruwen meka hari parata genawe :( ....

    anith eka Sister oya kiyana kathaweth aththak thiyenewa ... apita anith agam prashna karanne ayithiyak na ... api hariyata ape agamawath danne nathuwa :) anith agam prashna karana eke waradi :)
    වෛරයෙන් වෛරය නොසන්සිදේ.
    එහෙනම් අවෛරයෙන් වෛරය ජය ගමු.

    මින් ඉදිරියට කිසිම ගැටලුවක් ඇතිවීමට කරුණු මෙහි පළ නොකරමි.
     
    • Like
    Reactions: nwnbs and methsri

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දයාබර සොයුරු සොයුරියනි.. දවසේ සිතුවිල්ලක් මෙලෙස සටහන් කරන්න හිතුවා...

    මේ ලෝකය තුළ සියයට සියයක් හොඳ කෙනෙකු සිටින්නේ යයි මට නොසිතේ.

    ඔබගේ සිරුර තුළ සිටිනා හොඳ මිනිසා ආදරයෙන් රැකබලාගන්න. සිතට ඇතුළු වන නරක සිතුවිලි ඉවත් කරගැනීමට උත්සාහ කරන්න.

    සැමට තෙරුවන් සරණයි!!

    හොඳ පණිවිඩයක් රොන් අය්යා. බොහොම පින්. රෙප් දෙන්න බැරිලු.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    වෛරයෙන් වෛරය නොසන්සිදේ.
    එහෙනම් අවෛරයෙන් වෛරය ජය ගමු.

    මින් ඉදිරියට කිසිම ගැටලුවක් ඇතිවීමට කරුණු මෙහි පළ නොකරමි.

    ඔවා මෙ ගොල්ලන්ට කියන්න එපා! වටකරලා ඔයාට ගහවි:yes::dull:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වෛරයෙන් වෛරය නොසන්සිදේ.
    එහෙනම් අවෛරයෙන් වෛරය ජය ගමු.

    මින් ඉදිරියට කිසිම ගැටලුවක් ඇතිවීමට කරුණු මෙහි පළ නොකරමි.

    bohoma hari bohomathma hari :) ethaamath hoda adahasak :) meka thama Bawuddayageyi anith aagam wela minissungei wenasa :) :)

    bohoma pin mei adahasata :)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි