පිටියෙ_අප්පු;7085922 said:අපි අන්යාගමික දේවල් ප්රශ්න කරන්නේ එයාල අපේ දේවල් ප්රශ්න කරන නිසායි. ඒ කෙසේ වෙතත් එවාට හිනාවීමක් සිදු නොවේ.
මෙහෙම දෙයක් කරමු ... එගොල්ලෝ ප්රශින කරපුවාවේ අපේ ආගම ගැන මොකද අපිට හන්ගන්න දෙයක් නැනේ ... අපි අපේ ආගම ගැන අහන ප්රශ්න වලට උත්තර දෙමු ... නිගා කරන්න එන උන්ට පහර දෙමු ... මෙකෙන් තව ආගමක් ප්රචාරය කරන්න අපිත උවමනා නැනේ ....







.... 
