AI danna mung kari muslim karayo ape agamata apahasa karanna munge Agame hilak da danne naha ban ???
ඒකනෙ මෙතන ප්‍රශ්නේ, උන්ගේ එකවත් හරියට දැනගෙන හිටිය නම් කියන එවා ඉවසගෙන ඉන්න තිබ්බ.
AI danna mung kari muslim karayo ape agamata apahasa karanna munge Agame hilak da danne naha ban ???
පිටියෙ_අප්පු;7131745 said:ඒකනෙ මෙතන ප්‍රශ්නේ, උන්ගේ එකවත් හරියට දැනගෙන හිටිය නම් කියන එවා ඉවසගෙන ඉන්න තිබ්බ.

මහා සභා වාර්ථාව එවල ඇති. බැලුවද?අනු අයියා...රැස්වීමට මට එන්න බැරිවුනා..පන්ති තිබ්බා..![]()

මහා සභා වාර්ථාව එවල ඇති. බැලුවද?![]()
මන් එය ගූගල් සමූහය වෙත යොමු කළා.මල්ලියා වාර්තාව කොහේද පල කලේ? ඒ ගැන පොඩි සඳහනක් මෙතැන කලොත් හොඳයි නේද..
මල්ලිට ජය.....

බුද්ධ වර්ෂ 2554ක් වූ මැදින් මස 31 වන දා රාත්‍රී 8 ට සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභාව රැස්විණී. මහාසභාවේ න්‍යාය පත්‍රයට අනුව මුලින්ම යෙදී තිබුණේ සංවිධානයට නව නිලධාරී මඩුල්ලක් පත් කර ගැනීමයි. එහිදී සංගමයේ නායකත්වය සදහා ninenet9 ද උප නායකත්වය සදහා පිටියෙ_අප්පුද ලේකම් ලෙස UOCAnu ද තේරි පත්විය. සංවිධානයෙ ඉදිරි කටයුතු සාකච්චා කිරීමෙන් පසු සභාතමෝ සතුටින් විසිර ගියහ.

තෙරුවන් සරණයි.. ඉදිරියටම යමු....නව වෙනස්වීම් සමඟ නව ලොව දිනීම සඳහා වහ වහා සියල්ලන්ම අප වටා එක් රොක් වන්න.....
අලුත් නිලධාරී මඩුල්ලට මගේ හද පිරි සුබ පැතුම්...
තෙරුවන් සරණින් සියලු ශක්තිය හා බලය ඉදිරියටම යාම සඳහා......
අපේ සංවිධානයට ජය වේවා!!
ථෙරවාද ත්‍රිපිටකය
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ට ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂය ය. ලෝ වටා සිටින සියල්ලනට ම ත්‍රිපිටක ය පහසුවෙන් ලබාගැනීමට සැලැස්වීම එහි එක් පියවර කි.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
ශාසනාභිවෘද්ධිකාමී,
සමින්ද රණසිංහ.
2009.06.28
Thripitaka dharmaya kiyawannata kamathi ayata methanin eya labaa ganna puluwan ......