සියල්ලන්ගේම දැන ගැනීම පිණිසයි:
2010 අප්රිැයෙල් 4 වෙනිදා සිට ක්රිකයාත්මක වන පරිදි අප සංවිධානයේ උප නායකයා වශයෙන් මෙතෙක් කටයුතු කල “පිටියේ අප්පු” සහෝදරයා තව දුරටත් මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන බවට බව අප සාමාජිකත්වය වෙත ඉතා කරුණාවෙන් දැනුම් දී සිටිමු...
තවද එලකිරි වෙබ් අඩවියේ වෙනත් හූයක් තුල විශේෂයෙන් “එළකිරි ටෝක්” තුල දැනට පවත්වාගෙන යන සිංහල බෞද්ධ සංවිධානයත් එහි පලවන සටහන් ආදියටත් ඒ ආශ්රිමත සංවාදයන්ටත් සංවිධානයේ කිසිදූ සම්බන්ධකමක් නැති බවද මෙහි ලා පැහැදිලිව අවධාරණය කරමි…..
ඔබ සැමට තෙරුවන් සරණයි!!
සිංහල බෞද්ධ සංවිධානය