හ්ම්ම් ගසලි ට ගන්න බැරි වෙන්න පාස් දාල තියෙන්නේ



අනික ගසාලි ඔයා හෙන පරණ සාමාජිකයෙක් නේ එළකිරි එකේ
මම හිතුවා මෙයාලට ටිකක් හරි බලයක් ඇති කියලාHamadama ohoma ne..![]()
lol...thats normal...![]()
"අපිත් සිංහල රටත් සිංහල... කට වහපිය පර දෙමලා.." කියල මහ ලොකුවට කිව්වට බයඉනෙ කට්ටියම හක හක..![]()



ඌරු කොටුවට රින්ගල අදෝමාර්ගය එහෙම සුද්ද කරගෙන් සාලය වැඩට යන්න ලෑස්ති වෙනවා ඇති...
ලොක්ක කාපිරියෙක්නේ .....දැන් හැබැයි පුරුදු ඇති
මල්ලි මොකද බ්ලොග් එක පැත්තෙ ආවෙ නැත්තෙ.......අන්න කවි මඩුවකුත් යනවා
මේ සාලයාමද අපේ දුටුගැමුනු එකෙ ඉන්න හොර කොලූ?මම හිතුවා මෙයාලට ටිකක් හරි බලයක් ඇති කියලා
