සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
මෙක නැගලා යනවා කොල්ලනේ,මෙකේ වැදගත් කම කියන්නෙ මෙකෙන් අපේ භාෂාව ප්‍රොමොට් කරන්න පුළුවන් වෙන එක,මෙක තම ලෝව හොඳම භාෂාව කියලා ගහනකොට උඩින්ම එන්නෙ,අපිට ඉතින් කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්න එක නරකයි නේ,අපි නොදන්නවා උනාට ඇමරිකාව ඉංගලන්තය වගේ රටවල් වලත් සිංහල විශවවිද්‍යල මට්ටමෙන් උගන්වනවා,ඉගෙන ගන්නත් ළමයි ඉන්නවා...ටිකක් අන්තර්ජාලය පිරිකසලා බැලුවොත් පෙයි...
 

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
කවුද කෙනෙක් අදහසක් දාල තියනවා සිංහල මැරෙන භාෂාවක් කියලා,එක එහෙම වෙන්නෙ නැ,සිංහල ජන පදනම අනුව එහෙම එකක් සැහෙන කාලයකට වෙන්නෙ නැ,කොයි භාෂාවත් කාලයත් එක්ක මැරෙනවා,මට මතකයි ඔය ගැන හොඳ දේශනයක් මහාචාර්ය ජි.බි දිසානායක කිව්වා,ඔය මැරෙන කතාව අපිට කියන්නෙ යුරොපිය ජාතිකයෝ,ඔය කොන්ද කඩන ගැටෙට අහු වෙන්නෙ එපා...
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    11.gif