සිංහල මුදල් කාටද ඔන :) මේක මම අද 1934 දිනමිණ පත්තරයක් බලනකොට දැක්කෙ,ඔබතුමාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා ඉතින්,බලන්නකෝ හොඳ ද කියලා :):):)