සිංහල මුස්ලිම් ගැටුම්
මෙතැන ඉන්න සැලකිය යුතු කට්ටියක් මේ සිංහල මුස්ලිම් ගැටුම ගැන ආවෙගශීලිව කතා කරලා තිබුන. එක ඔවුන්ගේ තරුණ කම නිසා වෙන්න ඇති.
අපි ඉතිහාසය තුලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඇත්ත තිත්තයි. කටුකයි. මේ වගේ කලබල ඕනේ තරම ඉතිහාසයේ තිබුන..... 83 ජුලි කලබලත් මෙහෙමයි. අපි තාමත් 83 නිසා දුක් විදිනවා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන්.
ඒ නිසා අපි මොලේ කල්පනා කල යුතුයි. සුළු ජාතීන්ට මේ විදියට පහර දීමෙන් වෙන්නේ,
(1) ඔවුන් තවත් ශක්තිමත්ව එකමුතුව නැගිටීම
(2) විශාල වශයෙන් ජාත්‍යන්තර ආදර හම්බවිම.(දැන් හම්බවෙනවට වඩා)
(3) ජාතිවාදී බෙදුම්වාදී ආකල්පවලට සුලුජතින් යොමුවීම තවත් වැඩිවීම
(4) අපි ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් නොන්ඩි වීම/ ප්‍රශ්න ඇති වීම
මේවා ජාත්‍යන්තර සහ දේශීය ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. මේ සියල්ලටම මුල ජාතිවාදය සහ රටේ නිතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීම. මේක අපි දැක්ක හැම අන්ඩුවකම...... ප්‍රේමදාස යුගයේ සිට. හේතුව ආණ්ඩු රදාපවතින්නේ සුළු ජාතික චන්ද මත.
30 වසරක් තිස්සේ ඇදීගිහිපු එක ප්‍රස්නයක් බොහොම අමාරුවෙන් ඉවර කරා. එක කලේ රටේ ගම්වල නගරේ ඉන්නේ තරුණ සොල්දාදුවන් දහස්ගනනක් ජීවිත් පුජ කරලා. නැතුව ජාතිවාදී කලබල කරන අය නෙවි වන්දි ගෙවන්නේ.
රේප් කැපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලෙන් හිතන්න. පසු තැවෙන්න එපා

Last edited: