සිංහල මුස්ලිම් ගැටුම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සිංහල මුස්ලිම් ගැටුම්

    මෙතැන ඉන්න සැලකිය යුතු කට්ටියක් මේ සිංහල මුස්ලිම් ගැටුම ගැන ආවෙගශීලිව කතා කරලා තිබුන. එක ඔවුන්ගේ තරුණ කම නිසා වෙන්න ඇති.
    අපි ඉතිහාසය තුලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඇත්ත තිත්තයි. කටුකයි. මේ වගේ කලබල ඕනේ තරම ඉතිහාසයේ තිබුන..... 83 ජුලි කලබලත් මෙහෙමයි. අපි තාමත් 83 නිසා දුක් විදිනවා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන්.

    ඒ නිසා අපි මොලේ කල්පනා කල යුතුයි. සුළු ජාතීන්ට මේ විදියට පහර දීමෙන් වෙන්නේ,

    (1) ඔවුන් තවත් ශක්තිමත්ව එකමුතුව නැගිටීම
    (2) විශාල වශයෙන් ජාත්‍යන්තර ආදර හම්බවිම.(දැන් හම්බවෙනවට වඩා)
    (3) ජාතිවාදී බෙදුම්වාදී ආකල්පවලට සුලුජතින් යොමුවීම තවත් වැඩිවීම
    (4) අපි ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් නොන්ඩි වීම/ ප්‍රශ්න ඇති වීම

    මේවා ජාත්‍යන්තර සහ දේශීය ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. මේ සියල්ලටම මුල ජාතිවාදය සහ රටේ නිතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීම. මේක අපි දැක්ක හැම අන්ඩුවකම...... ප්‍රේමදාස යුගයේ සිට. හේතුව ආණ්ඩු රදාපවතින්නේ සුළු ජාතික චන්ද මත.
    30 වසරක් තිස්සේ ඇදීගිහිපු එක ප්‍රස්නයක් බොහොම අමාරුවෙන් ඉවර කරා. එක කලේ රටේ ගම්වල නගරේ ඉන්නේ තරුණ සොල්දාදුවන් දහස්ගනනක් ජීවිත් පුජ කරලා. නැතුව ජාතිවාදී කලබල කරන අය නෙවි වන්දි ගෙවන්නේ.

    රේප් කැපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලෙන් හිතන්න. පසු තැවෙන්න එපා

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    BJ61812db.jpg

    quotestext_clip_image001.jpg
     
    • Like
    Reactions: jjpala

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    බය වෙන්න එපා... ඉන්ටනෙට් "මහසොහොං බලකාය" ඉන්නවනෙ:lol:

    යුද්දේ නැතුව පාලුයි ලු :no:

    ඔන්ලයින් කීබොර්ඩ් හමුදාවෙ බ්‍රිගේඩියර් කෙනෙක් හරි දැක්කොත් උඹ ඉවරයි පුතේ

    ඒ කට්ටිය ටිකෙන් ටික හරි දැනුවත් කරන්න ඕනේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    මෙතැන ඉන්න සැලකිය යුතු කට්ටියක් මේ සිංහල මුස්ලිම් ගැටුම ගැන ආවෙගශීලිව කතා කරලා තිබුන. එක ඔවුන්ගේ තරුණ කම නිසා වෙන්න ඇති.
    අපි ඉතිහාසය තුලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඇත්ත තිත්තයි. කටුකයි. මේ වගේ කලබල ඕනේ තරම ඉතිහාසයේ තිබුන..... 83 ජුලි කලබලත් මෙහෙමයි. අපි තාමත් 83 නිසා දුක් විදිනවා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන්.

    ඒ නිසා අපි මොලේ කල්පනා කල යුතුයි. සුළු ජාතීන්ට මේ විදියට පහර දීමෙන් වෙන්නේ,

    (1) ඔවුන් තවත් ශක්තිමත්ව එකමුතුව නැගිටීම
    (2) විශාල වශයෙන් ජාත්‍යන්තර ආදර හම්බවිම.(දැන් හම්බවෙනවට වඩා)
    (3) ජාතිවාදී බෙදුම්වාදී ආකල්පවලට සුලුජතින් යොමුවීම තවත් වැඩිවීම
    (4) අපි ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් නොන්ඩි වීම/ ප්‍රශ්න ඇති වීම

    මේවා ජාත්‍යන්තර සහ දේශීය ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. මේ සියල්ලටම මුල ජාතිවාදය සහ රටේ නිතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීම. මේක අපි දැක්ක හැම අන්ඩුවකම...... ප්‍රේමදාස යුගයේ සිට. හේතුව ආණ්ඩු රදාපවතින්නේ සුළු ජාතික චන්ද මත.
    30 වසරක් තිස්සේ ඇදීගිහිපු එක ප්‍රස්නයක් බොහොම අමාරුවෙන් ඉවර කරා. එක කලේ රටේ ගම්වල නගරේ ඉන්නේ තරුණ සොල්දාදුවන් දහස්ගනනක් ජීවිත් පුජ කරලා. නැතුව ජාතිවාදී කලබල කරන අය නෙවි වන්දි ගෙවන්නේ.

    රේප් කැපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලෙන් හිතන්න. පසු තැවෙන්න එපා

    :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බය වෙන්න එපා... ඉන්ටනෙට් "මහසොහොං බලකාය" ඉන්නවනෙ:lol:

    මහසොහොන් බලකායේ office එකක් කුණ්ඩසාලේ කිට්ටුව තියෙනවා මේ ටිකේ නම් උන්ට වැඩ වැඩි ඇති
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතැන ඉන්න සැලකිය යුතු කට්ටියක් මේ සිංහල මුස්ලිම් ගැටුම ගැන ආවෙගශීලිව කතා කරලා තිබුන. එක ඔවුන්ගේ තරුණ කම නිසා වෙන්න ඇති.
    අපි ඉතිහාසය තුලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඇත්ත තිත්තයි. කටුකයි. මේ වගේ කලබල ඕනේ තරම ඉතිහාසයේ තිබුන..... 83 ජුලි කලබලත් මෙහෙමයි. අපි තාමත් 83 නිසා දුක් විදිනවා ජාත්‍යන්තර සහ දේශීය වශයෙන්.

    ඒ නිසා අපි මොලේ කල්පනා කල යුතුයි. සුළු ජාතීන්ට මේ විදියට පහර දීමෙන් වෙන්නේ,

    (1) ඔවුන් තවත් ශක්තිමත්ව එකමුතුව නැගිටීම
    (2) විශාල වශයෙන් ජාත්‍යන්තර ආදර හම්බවිම.(දැන් හම්බවෙනවට වඩා)
    (3) ජාතිවාදී බෙදුම්වාදී ආකල්පවලට සුලුජතින් යොමුවීම තවත් වැඩිවීම
    (4) අපි ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් නොන්ඩි වීම/ ප්‍රශ්න ඇති වීම

    මේවා ජාත්‍යන්තර සහ දේශීය ඉතිහාසයේ ඕනෑවටත් වඩා උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. මේ සියල්ලටම මුල ජාතිවාදය සහ රටේ නිතිය හරියට හැමෝටම සමානව ක්‍රියාත්මක නොවීම. මේක අපි දැක්ක හැම අන්ඩුවකම...... ප්‍රේමදාස යුගයේ සිට. හේතුව ආණ්ඩු රදාපවතින්නේ සුළු ජාතික චන්ද මත.
    30 වසරක් තිස්සේ ඇදීගිහිපු එක ප්‍රස්නයක් බොහොම අමාරුවෙන් ඉවර කරා. එක කලේ රටේ ගම්වල නගරේ ඉන්නේ තරුණ සොල්දාදුවන් දහස්ගනනක් ජීවිත් පුජ කරලා. නැතුව ජාතිවාදී කලබල කරන අය නෙවි වන්දි ගෙවන්නේ.

    රේප් කැපුනත් ඇත්ත කතා කරන්න ඕනේ. මොලෙන් හිතන්න. පසු තැවෙන්න එපා

    මේ මොන රෙද්දක්වත් නෑ හොද කොන්ද පණ තියන නායකයෙක් හිටියනම්.ජාත්යන්තරයට බය වෙලා ඉන්දියාවට බය වේලා උන්ට ඔන හැටියට මේ රට කවදාවත්ම හදන්න බෑ.ඒක දවල් හීනයක් විතරයි. මේ රටට ඔනි අවුන්සාන් සුකි,පිදෙල් කස්ත්‍රො,ඉරානේ මොහොමඩ් අහමඩිනජාඩ් වගේ නායකයෙක්..බටහිර නේටො සන්විධානේ වගේ රුසියාවයි චීනෙයි එක්ක යුධ ගිවිසුමක් ගහල මාලදිවයින් වගේ දූපත් 4ක් ලන්කාව වටේ හදලා ඔවයේ රුසියා චීන හමුදා කදවුරු ඉදිකරලා චීන රුසියා ආයොජන ලන්කාවට ගෙනාවනම් විවස්ථාවට සරලබහුතර චන්ද ක්‍රමේ ඔබ්බවලා විවස්තාව වෙනස් කරානම් මේ රටට මොන පරයෙක්වත් අත තියන් නෑ ..බය වෙන්න ඔනෙත් නෑ ..
     
    Last edited: