සිංහල යුධවාදියෝ වරෙල්ලා
අද අපි ගියා රාගම රණවිරු සෙවනට.සැලකිය යුතු වටිනාකමකින් යුත් භාණ්ධ ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න.උබල දන්නවාද මට අහන්න ලැබුණු දේ.
සිංහල අපිටම ලැජ්ජයි බොලව්.
යුද්ධය තිබුණු දවස්වල ආපු ප්‍රමාණයෙන් බාගයක්වත් දැන් යන්නේ neha අපේ kollo balanna.

unwa thani karanna epa bolaw.un hindathamai api mehema inne.
haki widihakata udaukarapalla....monawath nathinam nikam godawela hari palayalla...
heta photo daannam.

Last edited: