සිංහල යුධවාදියෝ වරෙල්ලා

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සිංහල යුධවාදියෝ වරෙල්ලා

    අද අපි ගියා රාගම රණවිරු සෙවනට.සැලකිය යුතු වටිනාකමකින් යුත් භාණ්ධ ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න.උබල දන්නවාද මට අහන්න ලැබුණු දේ.

    සිංහල අපිටම ලැජ්ජයි බොලව්.

    යුද්ධය තිබුණු දවස්වල ආපු ප්‍රමාණයෙන් බාගයක්වත් දැන් යන්නේ neha අපේ kollo balanna.

    :no::no::no::no::no::no:
    :no::no::no::no:
    :no::no::no:

    unwa thani karanna epa bolaw.un hindathamai api mehema inne.
    haki widihakata udaukarapalla....monawath nathinam nikam godawela hari palayalla...

    heta photo daannam.

    Last edited:
    • Like
    Reactions: IveyStyle

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එහෙම තමයි හැම දෙයක්ම කාලයක් එක්ක අමතක වෙනවා .එකට තමයි රඡයක් කියලා බඩකඩිත්තුවක් ඉන්නේ .උනුත් ඔය ආමි කාරයෝ ටිකක් දාගෙන සිංදු කියකිය නටන්නේ ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ ඉන්නේ මහා කෙලෙහිගුණයක් දන්නැති ජාතියක් බං.මටනම් ඕන තරම් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.උදව් ගන්නකම් විතරයි ඔක්කොම ලග ඉන්නේ උදව්ව ගත්තට පස්සේ කිසිම දෙයක් මතක නැහැ..
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ලංකාවේ ඉන්නේ මහා කෙලෙහිගුණයක් දන්නැති ජාතියක් බං.මටනම් ඕන තරම් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.උදව් ගන්නකම් විතරයි ඔක්කොම ලග ඉන්නේ උදව්ව ගත්තට පස්සේ කිසිම දෙයක් මතක නැහැ..
    :(:( attha
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ගමයා;15312377 said:
    එහෙම තමයි හැම දෙයක්ම කාලයක් එක්ක අමතක වෙනවා .එකට තමයි රඡයක් කියලා බඩකඩිත්තුවක් ඉන්නේ .උනුත් ඔය ආමි කාරයෝ ටිකක් දාගෙන සිංදු කියකිය නටන්නේ ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?

    :eek::eek::eek::eek::eek: