සිංහල රාවය සංවිධානය
හා
බොදුබල සේනා සංවිධානය
කෙටවීමට ඇතැමුන් මේවන විටත් ක්‍රියා කරමින් සිටිති. රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන අපේ හාමුදුරුවරුනේ අප හැමෝගේම අරමුණ එකයි. ගමන් ගන්නා මාර්ගයද එකයි. අප සෑම දෙනාම එක්වී වැඩ කරමු. එවිට මේ රට තව තවත් බුදු දහමින් බැබලේවි. අපව කෙටවීමට උත්සහා දරණ අය අප සිහිබුද්ධියෙන් යුතුව හදුනා ගනිමු. ඔබ දෙපලම ආරක්ෂා කිරීම අප කාගෙත් පරම යුතුකම බව මා යලි යලීත් ප්‍රකාශ කර සිටින්නෙමි.
පක්ෂ විපක්ෂ පාට බේද අමතක කරලා රට රකින්න ආ අපට තවත් මොන බේදයක්ද