අපේ රටේ දෙමළ ඉංග‍්‍රීසි රේඩියෝ චැනල් වල සිංහල සිංදු යන්නෙ නෑ. වෙන රටවල චැනල් වලත් සිංහල සිංදුවක් බෙහෙතකටවත් යන්නෙ නෑ. ඒත් අපේ සිංහල රේඩියෝ චැනල් එකක් ගත්තොත් බාගෙට බාගයක් ගහන්නෙ එක්කො දෙමළ හරි හින්දි හරි අපට අහලකවත් නැති භාෂාවලින් යන සිංදු. අපේ පේ‍්‍රක්‍ෂකයෝ මේවට කැමතිද?
Last edited: