සිංහල රේඩියෝ චැනල් වල විදේශ ගීත යනවට කවුද කැමති ?

සිංහල රේඩියෝ චැනල් වල විදේශ ගීත යනවට කවුද කැමති ?

  • කැමති නෑ

    Votes: 18 64.3%
  • කැමතියි

    Votes: 13 46.4%

  • Total voters
    28

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    අපේ රටේ දෙමළ ඉංග‍්‍රීසි රේඩියෝ චැනල් වල සිංහල සිංදු යන්නෙ නෑ. වෙන රටවල චැනල් වලත් සිංහල සිංදුවක් බෙහෙතකටවත් යන්නෙ නෑ. ඒත් අපේ සිංහල රේඩියෝ චැනල් එකක් ගත්තොත් බාගෙට බාගයක් ගහන්නෙ එක්කො දෙමළ හරි හින්දි හරි අපට අහලකවත් නැති භාෂාවලින් යන සිංදු. අපේ පේ‍්‍රක්‍ෂකයෝ මේවට කැමතිද?
     
    Last edited:

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Radio dan ahanawada bun
    Issaranam rasa risi gee. Hiru top 40 wage magul tibba
    Dan itin youtube eke kamati sinduwa search kala. Ahuwa
    Anika youtube eken suggest karanawa supirima sindu
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    Radio dan ahanawada bun
    Issaranam rasa risi gee. Hiru top 40 wage magul tibba
    Dan itin youtube eke kamati sinduwa search kala. Ahuwa
    Anika youtube eken suggest karanawa supirima sindu
    තාමත් රේඩියෝ චැනල් වලට කෝල් කෝල් කරලා මැසේජස් දාල සින්දු ඉල්ලන එවුන් ඉන්නවා කිව්වොත් උබ පිළිගන්නවද ?

    මම සියත අහනවා ගෙදර එන ගමන් හවස යනවා Hot & Spicy with Kochchi කියල ප්‍රෝග්‍රෑම් එකක්

    ඒකිගෙන් සින්දුවක් ඉල්ලුවම දීල නැතුව දොස් කියල මැසේජ් එකක් දාල තිබ්බ. එකී කෙලින්ම කිව්වනේ "ඉතින් ඔයාට ඔච්චරටම ඔය සින්දුව අහන්න ඕනේ නම් YouTube එකෙන් අහන්න" කියල මට ගෙදර එන ගමනුත් හිනා
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    තාමත් රේඩියෝ චැනල් වලට කෝල් කෝල් කරලා මැසේජස් දාල සින්දු ඉල්ලන එවුන් ඉන්නවා කිව්වොත් උබ පිළිගන්නවද ?

    මම සියත අහනවා ගෙදර එන ගමන් හවස යනවා Hot & Spicy with Kochchi කියල ප්‍රෝග්‍රෑම් එකක්

    ඒකිගෙන් සින්දුවක් ඉල්ලුවම දීල නැතුව දොස් කියල මැසේජ් එකක් දාල තිබ්බ. එකී කෙලින්ම කිව්වනේ "ඉතින් ඔයාට ඔච්චරටම ඔය සින්දුව අහන්න ඕනේ නම් YouTube එකෙන් අහන්න" කියල මට ගෙදර එන ගමනුත් හිනා
    Wadiya internet use karanne nathi ewun radio eken ahanawa athi bun. Samahara pathi walata signaluth naha ne bun
    api itin hinawelath hari naha owata
     
    • Like
    Reactions: shameera89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ඔව් බං දැන් ඕකම වෙලා තියෙන්නේ සිංහල TV චැනල් වලට ත් . තනිකරම යන්නේ බෙල්ල කපන දෙමළ Films
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    තාමත් අර ගම් වල කඩේ ලඟට වෙලා දාම් ඇද ඇද කඩේ radio එකෙන් සින්දු අහන අය ඉන්න ගම් පළාත් තියෙනවා...ඔහොම ඉන්නකොට ආතල් එකට call එකක් දාලා සින්දුවක් අහලා නම එහෙම radio එකේ යනකොට ඉතින් පොඩි ආතල් එකක් තියෙනවා ඇති උන්ට.....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම අදටත් කාර් එකේ යද්දි රේඩියෝ එක දාගෙන යන්නෙ. ෂා එෆ්.එම්
    ඒකෙ වෙනම ආතල් එකක් තියෙන්නෙ
    අනිත් ලොකුම හේතුව නිව්ස් යන නිසා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මම සිංහල උනාට නම් හින්දි සින්දු වලට කැමතියි .ඒ වගේ අසන්නන් ඉන්නවනේ
     
    • Like
    Reactions: The Kingslayer

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රේඩියෝ තාම මිනිස්සු අහනව බං. අපි ඔය යූටියුබ්, ස්පොටිෆයි යූස් කලාට 99%ම ඕවගේ එල්ලිල ඉන්න මිනිස්සු නෙමේ. මොනව වුනත් මමත් අහනව යකෝ. සිංහල ඒව නම් අහන්නේ නෑ,පොෂ් කමට නෙමෙ මල ඇඩියාවල් නිසා..හිතුනොත් රන් වගේ අහනව පරණ සිංහල සින්දු අහන්න.නැත්නම් කිස් සන් තමා .හොද සින්දු ටිකක් යන නිසා. ඒකේ වෙනම ආතල් එකක් තියෙනවා බං
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    එක එක භාෂා වලින් සින්දු යන එක හොඳයි. එතකොට විවිදත්වයක් තියෙනවා. නමුත් 80% සිංහල සින්දු යන්න ඕනේ
    මම radio අහන්නෙත් drive කරන කොට. එක කම්මැලි නැ . සින්දු, ප්‍රවුර්ති, වෙන අනන් මනං කතා හෙම යන නිසා. සින්දු විතරක් අහ ගෙන drive කරන කොට එපා වෙනවා
     
    • Like
    Reactions: niyomax

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    එක එක භාෂා වලින් සින්දු යන එක හොඳයි. එතකොට විවිදත්වයක් තියෙනවා. නමුත් 80% සිංහල සින්දු යන්න ඕනේ
    මම radio අහන්නෙත් drive කරන කොට. එක කම්මැලි නැ . සින්දු, ප්‍රවුර්ති, වෙන අනන් මනං කතා හෙම යන නිසා. සින්දු විතරක් අහ ගෙන drive කරන කොට එපා වෙනවා
    Drive කරනකොට විතරක් නෙවේ නිකම් ඉද්දි අහනකොටත් එපා වෙනවා .කවලමේ යද්දී හොදයි .හර බර කතා විහිලු කතා බණ ඔක්කොම
     
    • Like
    Reactions: The Kingslayer

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගේ පිටරට සින්දුවක් සද්දෙට දාල රේඩියෝ එකෙන් අහන්න මමත් ආසයි.