සිංහල වචනයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ළමයි හතරපස් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් :yes: උන් හවස ඉස්කෝලේ ඇරිලා ඇවිත් අහන ප්‍රශ්නයි, ගෙදරවැඩ වලට දීල තියෙන ප්‍රශ්නයි තමා මූ මේකේ අහන්නේ :D

    :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113

    ඔයා කෙල්ලෙක්ද? කෙල්ලෙක්නං වහාම මට ආදරේ වෙන්ඩ :angry:
    නැත්තං සදහටම මාව තනිකඩව මලකඩ කාල මැරිල යාවි :sorry: