සිංහල ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර දියුණු ක&

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    සිංහල ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර දියුණු ක&

    පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතුව අපේ අළුත් පරම්පරාවෙ ව්‍යාපාරික මල්ලිල ටිකට.. මේව ටික මම පොඩි කාලෙ ඉඳන් අත්දැකීමෙන් ගත්තු දේවල් ටිකක් මේ ටික පිලිපැද්දොත් ඔයාගෙ සාර්ථකත්වයේ ගමන් මාර්ගය කිසිම ජගතෙකුට නවත්තන්න බැරි වෙයි... නිකන් ට්‍රයි එකක් දෙන්න... දවසින් දවස දියුණු වෙනව කියල හිතට දැනෙයි...

    01) ඔයාගෙ Customers ලට නොරිසුම් ගතියෙන් කතා කරන්න එපා... ඒ කිව්වෙ නිකන් සමහර අපේ අන් Hello කියල Phone එකට Answer එක දෙද්දි හද්ද එපා වෙනව.. එහෙම නැතුව ටිකක් ප්‍රියමනාප විදියට කතා කරන්න.. Voice එකේ Tone එක ටිකක් හරි විදියට භාවිතා කරන්න.. එතකොට Customer ට එතනින්ම ඔයා ගැන හොඳ චිත්‍රයක් ඔලුවට යනව.. එහෙම කියල අයියේ මචං බන් කියන්න එපා කියල නෙමෙයි මේ කියන්නෙ... විනයක් ඇතුව මචං ට මචං කියපන්.. කිසි අවුලක් නෑ..

    02) කිසිම වෙලාවක Customer ට බොරු කියන්න එපා... ඔයා ගාව පාන් 10ක් තියාගෙන පාන් රාත්තල් 50 ක් තියෙනව කියල කිසිම වෙලාවක කියන්න එපා.. කෙලින් කතා කරන්න පුරුදු වෙන්න.. කෙලින්ම කියන්නෙ මේ වෙලාවෙ තියෙන්නෙ පාන් රාත්තල් 10යි. අපි අහවල් දිනේට මෙච්චරක් ගේන්න ඉන්නව කියල..

    03) Customers ලව Sure නෑ තමයි.. ඒත් උන්ව විශ්වාස කරල වැඩ කරපන්.. (එහෙම කියල ලිමිට් පන්න ගන්න එපා.. මොලේ කල්පනා කරන්න ඕන මෙතනිදි.) Trust your Customer. He will trust you more than you trust him... මේක මගේ වචනයක්.. :P

    04) සල්ලි මත්තෙ නැහෙන්න එපා.. උඹලගෙ Customer ත් උඹල වගේම සල්ලි නෑ තමයි.. රුපියල් 20 ට 30 ට නැමෙන්න එපා.. 100 ට 200 ට නැමෙන්නත් එපා... උන්ව Trust කරපන්.. ඒ වෙනුවෙන් උඹට උන් තව Customers ල 5ක් 6ක් වත් ගේනව. ඒ උන්ට නැති වෙලාවෙ උඹ උන්ට රුපියල් 20 කින් 30කින් හරි උදව්වක් කරපු හින්ද...

    05) ඒ වගේම Customers ලට පජාත වැඩ කරන්න එපා.. උන්ට කලකිරෙන දේවල් කරන්න එපා..

    06) හැම වෙලාවෙම සල්ලි ගැන හිතන්න එපා.. හිතපන් උඹේ Mentally Satisfaction එක ගැන. උඹට Business එක කරල නිවි හැනහිල්ලෙ සතුටින් නිදියන්න පුළුවන් නම් උඹ උඹෙ Customer ට සාධාරණයක් කරා කියල උඹ එතන දිනුම්.. හැම වෙලාවෙම උඹට පාඩුවන් වෙන්නෙ නැති වෙන්න Customer ට උපරිම වාසියක් ලැබෙන විදියට වැඩ කරපන්.. එතකොට උඹේ Business එක Customers ල 10ක් 15 කින් නෙමෙයි 1000 කින් විතර Depend වෙන්න ගනී.. එතකොට ව්‍යාපාරික ක්ෂේත්‍ර්‍රයේ උඹ Stable ගොඩක්...

    07) උඹ පාන දෙනව නම් පාන් කියල කිඹුල බනිස් දෙන්න එපා.. කිඹුල බනිස් එකෙන් වෙන්නෙත් බඩ පිරෙන එක තමයි. ඒත් මිනිස්සු පාන් ඉල්ලන්නෙ පාන් ඕන හින්ද මිනස් කිඹුල්ලු කන්න නෙමෙයි... :frown:

    08) උඹට සල්ලි දුන්න නම් කස්ටමර්, පුළුවන් තරම් ඉක්මනට උගෙ වැඩේ කරල දෙන්න බලපන්.. සාධාරණ හේතුවන් නම් කල් යනව නම් ඌට ඒක inform කරන්න...

    09) කරන ව්‍යාපාර Serious කරන්න.. බොරුවට නිකන් වෙන වෙන ජාති කරන ගමන් ආතල් එකට බින්සන් කරල කස්ටමර්ලගෙ විශ්වාසෙත් කඩාගෙන අනාත වෙන්න නම් Business කරන එක නවත්තල තියෙන වැඩක් කරගනිල්ල...

    10) එක දවසින් කෝටිපතියො වෙන්න හිතන්න එපා.. අනිවාර්යයෙන් හිටියටත් වඩා පහලට වැටෙනව ඒකාන්තයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. හොඳ ඉවසීමෙන් කටයුතු කරන්න.... ඉක්මන් තීරණ ගන්න යන්න එපා... හවුල් ව්‍යාපාර කරන්නත් එපා... තනි ගේමක් ගහන්න හරි විදියට...

    ආයෙ මතක් උනොත් Update කරන්නම් :eek:

    මේ කරුණු හදා ගත්තොත් අපිට ලංකාවෙ Economy එක අල්ලන එක සිංහලයං වශයෙන් කරන්න බැරි කමක් නෑ.. අනිවාර්යයෙන් පුළුවන්.. ලංකාවෙ වැඩි වැඩියෙන් ධම්මික පෙරේරල බිහිවේවා !! ලංකාවෙ වැඩි වැඩියෙන් මැලිබන් මුඳලාලිල බිහි වේවා !! ලංකාව අනිවාර්යයෙන්ම ලස්සන රටක් කරන්න පුළුවන් ධම්මික පෙරේර වගේ තව 100 දෙනෙක් හිටිය නම්.. මේකට අපිට ලොකු දෙයක් කරන්න නෑ. මූලිකවම අපේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කර ගන්න එකයි කරන්න ඕන. ඇත්තමට ලොකු ව්‍යාපාරිකයෙක් හම්බුනොත් නිකන් කතා කරල අහල බලන්න එයාලගෙ අතීතෙ ගැන.. හොඳ මනුස්සයෙක් නම් අනිවාර්යයෙන් පොඩි උපදෙස් ටිකක් දෙයි... ඒව හොඳට ඔලුවට ගන්න...

    එහෙම කියල පිරමීඩ නම් කරන්න හිතන්න එපා... හේතු සාධක සහිතයි.. අනිවාර්යයෙන් යන්නෙ අපායෙ.. නිරයෙ හෝ පෙරේත ලෝකෙ ඉපදෙන්න ආසනම් පිරමීඩ කරපල්ල :frown: වෙන ආටිකල් එකකින් කියන්නම් පිරමීඩ කරාම අපායෙ යන විදිය කරුණු කාරණා සහිතවම...

    E wagema me tika kiwwe supiri business karayinta nam nemei. Nannathhara wela inna ape elakiriye kollo tikata kohoma hari karagena yana business eka goda daaganna.. Kohoma hari sale ekak goda dagena jeewithe goda daganna heti ideas tikak share karama samahara un enawa wachana wala meaning kiyala denna :D paw ithin... Anna eekath hondata oluwata ganna. Thaman hena pora kiyala cuatomers la issaraha kiyawanna epa . Ethakota untath epa wenawa apitath epa wenawa. :D Jaya wewa hemotama.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ube kathawa anuwa business kiyanne kadawala badu wikunana eka witharai..
    Ekko ube topic eka wenas karapan සිංහල ව්‍යාපාරිකයින්ට වෙළදාම දියුණු karaganna kiyala, naththan topic ekata hariyanna content eka wenas karapan..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Ube kathawa anuwa business kiyanne kadawala badu wikunana eka witharai..
    Ekko ube topic eka wenas karapan සිංහල ව්‍යාපාරිකයින්ට වෙළදාම දියුණු karaganna kiyala, naththan topic ekata hariyanna content eka wenas karapan..

    ඒක ඉතින් සිහි බුද්ධියෙන් තම තමන්ගෙ ව්‍යාපාර වලට ගාව ගන්න ඕන..... Title එකේ බාගයක් නැති වෙලා දාද්දි...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක ඉතින් සිහි බුද්ධියෙන් තම තමන්ගෙ ව්‍යාපාර වලට ගාව ගන්න ඕන..... Title එකේ බාගයක් නැති වෙලා දාද්දි...

    Oya kiyana dewal karala businesa nan diyunu karanna ba weladama nan doyunu karanna puluwan... business kiyanne wenamama deyak.. uba eka gana methana eka wachanayak katha karala na..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දැනුම අරන්, තැනකුත් සෙට් කරන්, ප්‍රාග්දනයත් සෙට් කරන්, අවශ්ය බාන්ඩත් අරන් වයාපාරයක් පටන් ගන්න එක තමයි අමාරු. .
    ඒ ටික ගොඩදාගත්ත එකෙක්ට නම් මේ ටික කරන එක ගේමක් නෙවෙයි. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයාගෙ Customers ලට නොරිසුම් ගතියෙන් කතා කරන්න එපා

    වියාපාරේ ප්‍රදානියම ඉන්නේ ඔය පොඩි කඩවල් වල වගේ තැන් වලනේ මහාපරිමාණ වෙළද ආයතන වල සේල්ස් කරන ගැණු මිනිස්සු කෙල්ලෝ කොල්ලෝ තමයි ගොඩක් වෙලාවට ඔය සේල්ස් කඩන්නේ, එකට වැඩට ගන්න උන්ව දැනුවත් කරන්න ඕන, කොහොම උනත් සිංහල උන්ගේ ලේ වල අවුලක් තියෙනවා (DNA) ඒ අවුල හදන්න නම් පුළුවන් එකක් නේමේ

    ඔය එකක් විතරයි ලොකු දෙයක් තමයි වියාපාරික ස්ථාන වලට ගැනුන්ව ගත්තා කියන්නේ බංකොලොත් වෙන්න හිතාගෙන ගන්න ඕන, මුස්ලිම් උන් කවදාවත් ගැනුන්ව ගන් නැ

    ටෙලිකොම් එකේ බැංකුවක, ප්‍රයිවට් රජයේ ඕනෑම තැනක කෝල් කරලා බලන්න ගැනියෙක් සෙට් උනොත් බඩුම තමයි

    ඉලෙක්ට්‍රොනික් පරිගණක උපාංග පොන් වගේ බාන්ඩ තැන් වලට ගැනුන්ව ගන්නවා කියන්නේ අනික් දේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Oya kiyana dewal karala businesa nan diyunu karanna ba weladama nan doyunu karanna puluwan... business kiyanne wenamama deyak.. uba eka gana methana eka wachanayak katha karala na..

    ව්‍යාපාරයක ප්‍රධානම දේ වෙලඳාම තමයි.. වෙන කොහොමද මුදල් උපයන්නෙ? වචන 2 2ක් උනාට එකම දේ.. කරන විදියයි ක්ෂේත්‍රයයි විතරයි වෙනස්.. ;)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    දැනුම අරන්, තැනකුත් සෙට් කරන්, ප්‍රාග්දනයත් සෙට් කරන්, අවශ්ය බාන්ඩත් අරන් වයාපාරයක් පටන් ගන්න එක තමයි අමාරු. .
    ඒ ටික ගොඩදාගත්ත එකෙක්ට නම් මේ ටික කරන එක ගේමක් නෙවෙයි. .

    රුපියල් 10,000න් ව්‍යාපාරයක් පටන් අරන් ඒක සුපිරි තැනකට අරන් එන්න ඕන කම තියෙනව නම් පුළුවන්.. මම මගේ ව්‍යාපාරෙ පටන් ගත්තෙ රුපියල් 4000 න්.. මීට අවුරුදු 3කට කලින්.. හැබැයි දැන් තත්වෙ වෙනස්... අවශ්‍ය වෙන්නෙ ආකල්පයි ක්‍රමවේදයයි, ඒ ක්‍රමවේදයේ වඩාත් නිවැරදි භාවයයි, ඒ සම්බන්ධව ඇති දැනුමයි...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ඔයාගෙ Customers ලට නොරිසුම් ගතියෙන් කතා කරන්න එපා

    වියාපාරේ ප්‍රදානියම ඉන්නේ ඔය පොඩි කඩවල් වල වගේ තැන් වලනේ මහාපරිමාණ වෙළද ආයතන වල සේල්ස් කරන ගැණු මිනිස්සු කෙල්ලෝ කොල්ලෝ තමයි ගොඩක් වෙලාවට ඔය සේල්ස් කඩන්නේ, එකට වැඩට ගන්න උන්ව දැනුවත් කරන්න ඕන, කොහොම උනත් සිංහල උන්ගේ ලේ වල අවුලක් තියෙනවා (DNA) ඒ අවුල හදන්න නම් පුළුවන් එකක් නේමේ

    ඔය එකක් විතරයි ලොකු දෙයක් තමයි වියාපාරික ස්ථාන වලට ගැනුන්ව ගත්තා කියන්නේ බංකොලොත් වෙන්න හිතාගෙන ගන්න ඕන, මුස්ලිම් උන් කවදාවත් ගැනුන්ව ගන් නැ

    ටෙලිකොම් එකේ බැංකුවක, ප්‍රයිවට් රජයේ ඕනෑම තැනක කෝල් කරලා බලන්න ගැනියෙක් සෙට් උනොත් බඩුම තමයි

    ඉලෙක්ට්‍රොනික් පරිගණක උපාංග පොන් වගේ බාන්ඩ තැන් වලට ගැනුන්ව ගන්නවා කියන්නේ අනික් දේ

    ඒ කතාවත් ඇත්ත.. ගෑනු ගත්ත කියන්නෙ බඩු පැකට්... :( අැයි දන්නෙ නෑ ඒකට හේතුව නම්.. අනේ මන්ද..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    :)
     
    shan071

    Member
    Jul 29, 2008
    39
    8
    0
    උදාහරනක් විදියට අපේ රටේ තියන කඩවල් වල නැතිම දේවල් ටිකක් තමයි ඔය දාල තියෙන්නේ. කවද ඔය විදියට අකල්ප වෙනස් වෙයිද දන්නේ නෑ... :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ව්‍යාපාරයක ප්‍රධානම දේ වෙලඳාම තමයි.. වෙන කොහොමද මුදල් උපයන්නෙ? වචන 2 2ක් උනාට එකම දේ.. කරන විදියයි ක්ෂේත්‍රයයි විතරයි වෙනස්.. ;)

    Business development kiyanne meeta wada godak broad topic ekak.. business ekata ena profit effective widihata re invest karanne kohomada, market eke competition ekata moona denne kohomada, business eke hariyata, athe thiyena gana anuwa marketing karanna hodama method eka mokadda, targeted market place eka achieve karanne kohomada onna oya wage thawa godak dewal thiyenawa deeply study karanna.. uba me katha karala thiyenne saralawa kohomada wadipura badu tikak wadipura wikunaganne kiyana de witharai.. wasipura badu wikunala wadipura salli hamba kara kiyala business diyunu karanna ba eka mulinma therun ganna one..

    Wachana dekak wagema e dekata thiyenne wenasma therun dekak.. nathuwa dekenma ekama de kiyawenne na.. dictionary eke business kiyana wachaneta oya therun dekama deela athi.. namuth sinhalen gaththoth wyaapara saha weladaama kiyanne dekak.. business kiyana loku kukalaya athule punchi anu kulakayak witharai weladama kiyanne..
    Kohomatawath hithanna epa profit wadi una kiyala business develop wenawa kiyala.. eeta wada godak dewal thiyenawa business development kiyana de practical loketa dammama..

    Uba kiyanne weladaama diyunu karana hari eka hari, namuth ohima karala wyaapara diyunu karanna ba..
     
    අනේ මහත්තයෝ.. අපේ උන්ට මේ වැලේ වැල් නැතුව ඉන්නෙ.. ඔය කියන අන්ඩර දෙමල මට තේරෙන්නෙත් නෑ මුන්ට තේරෙන්නෙත් නෑ.. මම මේක ලිව්වෙ කීයක් හරි හම්බු කර ගන්න ගේමක් ගහන්න අවශ්‍යතාවය තියෙන වැටෙන්නෙ නැතුව Business කරල තමන්ට දියුණු වෙන්න මිසක් මට උඹ කියන ලොකු ලොකු ජාති තේරෙන්නෙත් නෑ මුන්ට තේරෙන්නෙත් නෑ... Investment කතන්දර වලට කලින් වැටෙන්නෙ නැතුව ඉන්න Sales හදාගෙන ගේමක් දෙන්න පුළුවන් මට්ටකමට වත් ඇවිත් ඉන්න ඕන.. උඹ වචන වල තේරුම් හොය හොය හිටපන්.. මේකෙ ඉන්නව ගොඩක් දුක් මහන්සියෙන් Business කරන, නමුත් ඇනගෙන ඉන්න සෙට් එකක්. අන්න උන්ටයි අලුතෙන් වැඩකට අත ගහන්න ඉන්න උන්ටයි කිව්වෙ.. ඔයා වගේ ලොකු ව්‍යවසායක මහත්තයෙකුට නෙමෙයි.. සමා වෙන්න.. ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රුපියල් 10,000න් ව්‍යාපාරයක් පටන් අරන් ඒක සුපිරි තැනකට අරන් එන්න ඕන කම තියෙනව නම් පුළුවන්.. මම මගේ ව්‍යාපාරෙ පටන් ගත්තෙ රුපියල් 4000 න්.. මීට අවුරුදු 3කට කලින්.. හැබැයි දැන් තත්වෙ වෙනස්... අවශ්‍ය වෙන්නෙ ආකල්පයි ක්‍රමවේදයයි, ඒ ක්‍රමවේදයේ වඩාත් නිවැරදි භාවයයි, ඒ සම්බන්ධව ඇති දැනුමයි...

    ඒක ඉතින් සාපේක්ශයිනේ බන්. .
    කෝටි ගානක වයාපාර මැදට 10000ක් අරන් බහින්න බෑ. .
    ගමින් ගමටත් ආවේනික වයාපාර තියෙනවා. . කියනවනම් ලොකු මාර්තුකාවක්. .
    වයාපාරයක් ගොඩනගපු එකෙක් උබ කියනදේ කලොත් තව වයාපාර දියුනු කරගත්තැකි. .

    උබ ඔය 4000න් වයාපාර කරල දියුනුවුන කතාවත් කියපන් බලන්න. .

    කලින් රෙප් දීලා නිසා ආයේ දෙන්න බෑලු. .
     
    • Like
    Reactions: nuwa11

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ඒක ඉතින් සාපේක්ශයිනේ බන්. .
    කෝටි ගානක වයාපාර මැදට 10000ක් අරන් බහින්න බෑ. .
    ගමින් ගමටත් ආවේනික වයාපාර තියෙනවා. . කියනවනම් ලොකු මාර්තුකාවක්. .
    වයාපාරයක් ගොඩනගපු එකෙක් උබ කියනදේ කලොත් තව වයාපාර දියුනු කරගත්තැකි. .

    උබ ඔය 4000න් වයාපාර කරල දියුනුවුන කතාවත් කියපන් බලන්න. .

    කලින් රෙප් දීලා නිසා ආයේ දෙන්න බෑලු. .

    ඒක මම වෙන දවසක කියන්නම් මගේ ශුද්ධ ලාභය මාසෙකට ඉලක්කම් 6 කින් එන්න ගත්තම ‍හොඳද.. තව ටිකයි.. ඒක අල්ලනව කොහොම හරි.....

    මගේ කතාවට වඩා මේ කිව්ව දේවල් ටික හරියට කරොත් නම් අනිවාර්යයෙන් ලක්ෂපතියෙක් වෙන්න පුලුවන්....
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මහත්තයෝ.. අපේ උන්ට මේ වැලේ වැල් නැතුව ඉන්නෙ.. ඔය කියන අන්ඩර දෙමල මට තේරෙන්නෙත් නෑ මුන්ට තේරෙන්නෙත් නෑ.. මම මේක ලිව්වෙ කීයක් හරි හම්බු කර ගන්න ගේමක් ගහන්න අවශ්‍යතාවය තියෙන වැටෙන්නෙ නැතුව Business කරල තමන්ට දියුණු වෙන්න මිසක් මට උඹ කියන ලොකු ලොකු ජාති තේරෙන්නෙත් නෑ මුන්ට තේරෙන්නෙත් නෑ... Investment කතන්දර වලට කලින් වැටෙන්නෙ නැතුව ඉන්න Sales හදාගෙන ගේමක් දෙන්න පුළුවන් මට්ටකමට වත් ඇවිත් ඉන්න ඕන.. උඹ වචන වල තේරුම් හොය හොය හිටපන්.. මේකෙ ඉන්නව ගොඩක් දුක් මහන්සියෙන් Business කරන, නමුත් ඇනගෙන ඉන්න සෙට් එකක්. අන්න උන්ටයි අලුතෙන් වැඩකට අත ගහන්න ඉන්න උන්ටයි කිව්වෙ.. ඔයා වගේ ලොකු ව්‍යවසායක මහත්තයෙකුට නෙමෙයි.. සමා වෙන්න.. ;)

    Anna oka gana thamai mama kiwwe...
    Uba me katha karanne weladaama diyunu karaganna hati, oya business diyunu karana hari nemei..

    Anunta upades denna apu ube adupaduwa ubatama pennannai mata ona une.. kamak na ubata therena mattame hatiyata uba oya kiyana tika hari eke waradak na.. ube chethanawa hodai.. ekai mama mulinma kiwwe ekko topic eka wenas wenna one naththan content eka wenas wenna one kiyala..oya business development nemei.. oya niakn badu wikunana hati.. business expand karanna capitals hadaganne kohomada wage dewal latha kaloth ehema ube moleth kuruwal wela yai..awlak na oya ubata therena tharamane.. e tika hari meke unta kiyala deepanko..
     
    උඹ ඉතින් Business Management ඉගෙන ගත්ත කියල මේකෙ උන් Business Management ඉගෙන ගන්නද කියන්නෙ? උඹ හොඳට දන්නව ඇති Business Management :P හැබැයි Business එකක් කරල තියේද Practically? :P උඹේ රතු කොටු 3 දැක්කම උඹේ චරිතෙ ගැන හිතාගන්න පුළුවන්...;) රතු කොටු ටික නිල් කරගෙන වරෙන්කො ‍ඔක්කොටම කලින්.. උඹේ තියරි පාට් අදාල නෑ මේකෙ උන්ට.. උඹ මුන් වෙනුවෙන් මොනවද කියල දීල තියෙන්නෙ? එක වචනෙකින් මුන්ට ගොඩ යන්න උදව් කරල තියෙනව නම් පෙන්නපන්? :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ ඉතින් Business Management ඉගෙන ගත්ත කියල මේකෙ උන් Business Management ඉගෙන ගන්නද කියන්නෙ? උඹ හොඳට දන්නව ඇති Business Management :P හැබැයි Business එකක් කරල තියේද Practically? :Pඹේ රතු කොටු 3 දැක්කම උඹේ චරිතෙ ගැන හිතාගන්න පුළුවන්...;) රතු කොටු ටික නිල් කරගෙන වරෙන්කො ‍ඔක්කොටම කලින්.. උඹේ තියරි පාට් අදාල නෑ මේකෙ උන්ට.. උඹ මුන් වෙනුවෙන් මොනවද කියල දීල තියෙන්නෙ? එක වචනෙකින් මුන්ට ගොඩ යන්න උදව් කරල තියෙනව නම් පෙන්නපන්? :)

    Hahaha.. me gana api katha nokara imu...
    Mama kawda kiyala meke mawa danna ekekgen ahala idapanko..

    Thaman athin waraddka unama eka nihathamaniwa hadaganna purudi weyan.. mama meke unta udaw karada nadda, mama meke unta nodanna bana kiwwada nadda ewa adala nane.. hada pennapuwama hada diha balapan agilla diha balanne nathuwa.. mama kiwwe uba me katha karanne waradi topic ekak athule kiyalai..
    Uba soorya kiyala topic eka dala hada gana rachanawak me kiayal thiyenne.. uba hithan inne ira eliya hadata watunama hadai irai samanai kiyala.. anna ekai mama pennala dunne...

    Mama gana mata kiyanna awashya na..
    Oita wada ewn mage age ellenna awa proof deepan arakai mekai kiyala.. un okkoma dan oya puka bima anan inne man kawda kiyala oppu karata passe.. pennuwa waradda dakapan.. thawa deyak kiyannan... mama karana business ekka gaththama uba hodiye inna ekek..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Hahaha.. me gana api katha nokara imu...
    Mama kawda kiyala meke mawa danna ekekgen ahala idapanko..

    Thaman athin waraddka unama eka nihathamaniwa hadaganna purudi weyan.. mama meke unta udaw karada nadda, mama meke unta nodanna bana kiwwada nadda ewa adala nane.. hada pennapuwama hada diha balapan agilla diha balanne nathuwa..

    Mama gana mata kiyanna awashya na.. namuth mam karana business ekka gaththama uba hodiye inna ekek..

    Umba hena businesa karaya una kiyala meke ekek wath goda yanne nehene :P kiya deepanko monawa hari. Umbata hambechcha gift tika thamai red kotu 3 kin thiyenne. Umba kawuda kiyala kattiya umbata hondata salakala thiyenawa. Paw ban umba.

    Umbe maha loku dewal umba danan hitiyata ape kollanta diyunuwak labanna be :P umba hena dial eka wenna athi. Eken anik unta wedak nehene. Umbata ayeth kiyannam. Red kotu tika nil karagena waren :D
     
    Last edited: