සිංහල ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර දියුණු ක&
පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතුව අපේ අළුත් පරම්පරාවෙ ව්‍යාපාරික මල්ලිල ටිකට.. මේව ටික මම පොඩි කාලෙ ඉඳන් අත්දැකීමෙන් ගත්තු දේවල් ටිකක් මේ ටික පිලිපැද්දොත් ඔයාගෙ සාර්ථකත්වයේ ගමන් මාර්ගය කිසිම ජගතෙකුට නවත්තන්න බැරි වෙයි... නිකන් ට්‍රයි එකක් දෙන්න... දවසින් දවස දියුණු වෙනව කියල හිතට දැනෙයි...
01) ඔයාගෙ Customers ලට නොරිසුම් ගතියෙන් කතා කරන්න එපා... ඒ කිව්වෙ නිකන් සමහර අපේ අන් Hello කියල Phone එකට Answer එක දෙද්දි හද්ද එපා වෙනව.. එහෙම නැතුව ටිකක් ප්‍රියමනාප විදියට කතා කරන්න.. Voice එකේ Tone එක ටිකක් හරි විදියට භාවිතා කරන්න.. එතකොට Customer ට එතනින්ම ඔයා ගැන හොඳ චිත්‍රයක් ඔලුවට යනව.. එහෙම කියල අයියේ මචං බන් කියන්න එපා කියල නෙමෙයි මේ කියන්නෙ... විනයක් ඇතුව මචං ට මචං කියපන්.. කිසි අවුලක් නෑ..
02) කිසිම වෙලාවක Customer ට බොරු කියන්න එපා... ඔයා ගාව පාන් 10ක් තියාගෙන පාන් රාත්තල් 50 ක් තියෙනව කියල කිසිම වෙලාවක කියන්න එපා.. කෙලින් කතා කරන්න පුරුදු වෙන්න.. කෙලින්ම කියන්නෙ මේ වෙලාවෙ තියෙන්නෙ පාන් රාත්තල් 10යි. අපි අහවල් දිනේට මෙච්චරක් ගේන්න ඉන්නව කියල..
03) Customers ලව Sure නෑ තමයි.. ඒත් උන්ව විශ්වාස කරල වැඩ කරපන්.. (එහෙම කියල ලිමිට් පන්න ගන්න එපා.. මොලේ කල්පනා කරන්න ඕන මෙතනිදි.) Trust your Customer. He will trust you more than you trust him... මේක මගේ වචනයක්..
04) සල්ලි මත්තෙ නැහෙන්න එපා.. උඹලගෙ Customer ත් උඹල වගේම සල්ලි නෑ තමයි.. රුපියල් 20 ට 30 ට නැමෙන්න එපා.. 100 ට 200 ට නැමෙන්නත් එපා... උන්ව Trust කරපන්.. ඒ වෙනුවෙන් උඹට උන් තව Customers ල 5ක් 6ක් වත් ගේනව. ඒ උන්ට නැති වෙලාවෙ උඹ උන්ට රුපියල් 20 කින් 30කින් හරි උදව්වක් කරපු හින්ද...
05) ඒ වගේම Customers ලට පජාත වැඩ කරන්න එපා.. උන්ට කලකිරෙන දේවල් කරන්න එපා..
06) හැම වෙලාවෙම සල්ලි ගැන හිතන්න එපා.. හිතපන් උඹේ Mentally Satisfaction එක ගැන. උඹට Business එක කරල නිවි හැනහිල්ලෙ සතුටින් නිදියන්න පුළුවන් නම් උඹ උඹෙ Customer ට සාධාරණයක් කරා කියල උඹ එතන දිනුම්.. හැම වෙලාවෙම උඹට පාඩුවන් වෙන්නෙ නැති වෙන්න Customer ට උපරිම වාසියක් ලැබෙන විදියට වැඩ කරපන්.. එතකොට උඹේ Business එක Customers ල 10ක් 15 කින් නෙමෙයි 1000 කින් විතර Depend වෙන්න ගනී.. එතකොට ව්‍යාපාරික ක්ෂේත්ර්රයේ උඹ Stable ගොඩක්...
07) උඹ පාන දෙනව නම් පාන් කියල කිඹුල බනිස් දෙන්න එපා.. කිඹුල බනිස් එකෙන් වෙන්නෙත් බඩ පිරෙන එක තමයි. ඒත් මිනිස්සු පාන් ඉල්ලන්නෙ පාන් ඕන හින්ද මිනස් කිඹුල්ලු කන්න නෙමෙයි...
08) උඹට සල්ලි දුන්න නම් කස්ටමර්, පුළුවන් තරම් ඉක්මනට උගෙ වැඩේ කරල දෙන්න බලපන්.. සාධාරණ හේතුවන් නම් කල් යනව නම් ඌට ඒක inform කරන්න...
09) කරන ව්‍යාපාර Serious කරන්න.. බොරුවට නිකන් වෙන වෙන ජාති කරන ගමන් ආතල් එකට බින්සන් කරල කස්ටමර්ලගෙ විශ්වාසෙත් කඩාගෙන අනාත වෙන්න නම් Business කරන එක නවත්තල තියෙන වැඩක් කරගනිල්ල...
10) එක දවසින් කෝටිපතියො වෙන්න හිතන්න එපා.. අනිවාර්යයෙන් හිටියටත් වඩා පහලට වැටෙනව ඒකාන්තයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. හොඳ ඉවසීමෙන් කටයුතු කරන්න.... ඉක්මන් තීරණ ගන්න යන්න එපා... හවුල් ව්‍යාපාර කරන්නත් එපා... තනි ගේමක් ගහන්න හරි විදියට...
ආයෙ මතක් උනොත් Update කරන්නම්
මේ කරුණු හදා ගත්තොත් අපිට ලංකාවෙ Economy එක අල්ලන එක සිංහලයං වශයෙන් කරන්න බැරි කමක් නෑ.. අනිවාර්යයෙන් පුළුවන්.. ලංකාවෙ වැඩි වැඩියෙන් ධම්මික පෙරේරල බිහිවේවා !! ලංකාවෙ වැඩි වැඩියෙන් මැලිබන් මුඳලාලිල බිහි වේවා !! ලංකාව අනිවාර්යයෙන්ම ලස්සන රටක් කරන්න පුළුවන් ධම්මික පෙරේර වගේ තව 100 දෙනෙක් හිටිය නම්.. මේකට අපිට ලොකු දෙයක් කරන්න නෑ. මූලිකවම අපේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කර ගන්න එකයි කරන්න ඕන. ඇත්තමට ලොකු ව්‍යාපාරිකයෙක් හම්බුනොත් නිකන් කතා කරල අහල බලන්න එයාලගෙ අතීතෙ ගැන.. හොඳ මනුස්සයෙක් නම් අනිවාර්යයෙන් පොඩි උපදෙස් ටිකක් දෙයි... ඒව හොඳට ඔලුවට ගන්න...
එහෙම කියල පිරමීඩ නම් කරන්න හිතන්න එපා... හේතු සාධක සහිතයි.. අනිවාර්යයෙන් යන්නෙ අපායෙ.. නිරයෙ හෝ පෙරේත ලෝකෙ ඉපදෙන්න ආසනම් පිරමීඩ කරපල්ල
වෙන ආටිකල් එකකින් කියන්නම් පිරමීඩ කරාම අපායෙ යන විදිය කරුණු කාරණා සහිතවම...
E wagema me tika kiwwe supiri business karayinta nam nemei. Nannathhara wela inna ape elakiriye kollo tikata kohoma hari karagena yana business eka goda daaganna.. Kohoma hari sale ekak goda dagena jeewithe goda daganna heti ideas tikak share karama samahara un enawa wachana wala meaning kiyala denna
paw ithin... Anna eekath hondata oluwata ganna. Thaman hena pora kiyala cuatomers la issaraha kiyawanna epa . Ethakota untath epa wenawa apitath epa wenawa.
Jaya wewa hemotama.
පොඩි උපදෙස් ටිකක් දෙන්න හිතුව අපේ අළුත් පරම්පරාවෙ ව්‍යාපාරික මල්ලිල ටිකට.. මේව ටික මම පොඩි කාලෙ ඉඳන් අත්දැකීමෙන් ගත්තු දේවල් ටිකක් මේ ටික පිලිපැද්දොත් ඔයාගෙ සාර්ථකත්වයේ ගමන් මාර්ගය කිසිම ජගතෙකුට නවත්තන්න බැරි වෙයි... නිකන් ට්‍රයි එකක් දෙන්න... දවසින් දවස දියුණු වෙනව කියල හිතට දැනෙයි...
01) ඔයාගෙ Customers ලට නොරිසුම් ගතියෙන් කතා කරන්න එපා... ඒ කිව්වෙ නිකන් සමහර අපේ අන් Hello කියල Phone එකට Answer එක දෙද්දි හද්ද එපා වෙනව.. එහෙම නැතුව ටිකක් ප්‍රියමනාප විදියට කතා කරන්න.. Voice එකේ Tone එක ටිකක් හරි විදියට භාවිතා කරන්න.. එතකොට Customer ට එතනින්ම ඔයා ගැන හොඳ චිත්‍රයක් ඔලුවට යනව.. එහෙම කියල අයියේ මචං බන් කියන්න එපා කියල නෙමෙයි මේ කියන්නෙ... විනයක් ඇතුව මචං ට මචං කියපන්.. කිසි අවුලක් නෑ..
02) කිසිම වෙලාවක Customer ට බොරු කියන්න එපා... ඔයා ගාව පාන් 10ක් තියාගෙන පාන් රාත්තල් 50 ක් තියෙනව කියල කිසිම වෙලාවක කියන්න එපා.. කෙලින් කතා කරන්න පුරුදු වෙන්න.. කෙලින්ම කියන්නෙ මේ වෙලාවෙ තියෙන්නෙ පාන් රාත්තල් 10යි. අපි අහවල් දිනේට මෙච්චරක් ගේන්න ඉන්නව කියල..
03) Customers ලව Sure නෑ තමයි.. ඒත් උන්ව විශ්වාස කරල වැඩ කරපන්.. (එහෙම කියල ලිමිට් පන්න ගන්න එපා.. මොලේ කල්පනා කරන්න ඕන මෙතනිදි.) Trust your Customer. He will trust you more than you trust him... මේක මගේ වචනයක්..

04) සල්ලි මත්තෙ නැහෙන්න එපා.. උඹලගෙ Customer ත් උඹල වගේම සල්ලි නෑ තමයි.. රුපියල් 20 ට 30 ට නැමෙන්න එපා.. 100 ට 200 ට නැමෙන්නත් එපා... උන්ව Trust කරපන්.. ඒ වෙනුවෙන් උඹට උන් තව Customers ල 5ක් 6ක් වත් ගේනව. ඒ උන්ට නැති වෙලාවෙ උඹ උන්ට රුපියල් 20 කින් 30කින් හරි උදව්වක් කරපු හින්ද...
05) ඒ වගේම Customers ලට පජාත වැඩ කරන්න එපා.. උන්ට කලකිරෙන දේවල් කරන්න එපා..
06) හැම වෙලාවෙම සල්ලි ගැන හිතන්න එපා.. හිතපන් උඹේ Mentally Satisfaction එක ගැන. උඹට Business එක කරල නිවි හැනහිල්ලෙ සතුටින් නිදියන්න පුළුවන් නම් උඹ උඹෙ Customer ට සාධාරණයක් කරා කියල උඹ එතන දිනුම්.. හැම වෙලාවෙම උඹට පාඩුවන් වෙන්නෙ නැති වෙන්න Customer ට උපරිම වාසියක් ලැබෙන විදියට වැඩ කරපන්.. එතකොට උඹේ Business එක Customers ල 10ක් 15 කින් නෙමෙයි 1000 කින් විතර Depend වෙන්න ගනී.. එතකොට ව්‍යාපාරික ක්ෂේත්ර්රයේ උඹ Stable ගොඩක්...
07) උඹ පාන දෙනව නම් පාන් කියල කිඹුල බනිස් දෙන්න එපා.. කිඹුල බනිස් එකෙන් වෙන්නෙත් බඩ පිරෙන එක තමයි. ඒත් මිනිස්සු පාන් ඉල්ලන්නෙ පාන් ඕන හින්ද මිනස් කිඹුල්ලු කන්න නෙමෙයි...

08) උඹට සල්ලි දුන්න නම් කස්ටමර්, පුළුවන් තරම් ඉක්මනට උගෙ වැඩේ කරල දෙන්න බලපන්.. සාධාරණ හේතුවන් නම් කල් යනව නම් ඌට ඒක inform කරන්න...
09) කරන ව්‍යාපාර Serious කරන්න.. බොරුවට නිකන් වෙන වෙන ජාති කරන ගමන් ආතල් එකට බින්සන් කරල කස්ටමර්ලගෙ විශ්වාසෙත් කඩාගෙන අනාත වෙන්න නම් Business කරන එක නවත්තල තියෙන වැඩක් කරගනිල්ල...
10) එක දවසින් කෝටිපතියො වෙන්න හිතන්න එපා.. අනිවාර්යයෙන් හිටියටත් වඩා පහලට වැටෙනව ඒකාන්තයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. හොඳ ඉවසීමෙන් කටයුතු කරන්න.... ඉක්මන් තීරණ ගන්න යන්න එපා... හවුල් ව්‍යාපාර කරන්නත් එපා... තනි ගේමක් ගහන්න හරි විදියට...
ආයෙ මතක් උනොත් Update කරන්නම්

මේ කරුණු හදා ගත්තොත් අපිට ලංකාවෙ Economy එක අල්ලන එක සිංහලයං වශයෙන් කරන්න බැරි කමක් නෑ.. අනිවාර්යයෙන් පුළුවන්.. ලංකාවෙ වැඩි වැඩියෙන් ධම්මික පෙරේරල බිහිවේවා !! ලංකාවෙ වැඩි වැඩියෙන් මැලිබන් මුඳලාලිල බිහි වේවා !! ලංකාව අනිවාර්යයෙන්ම ලස්සන රටක් කරන්න පුළුවන් ධම්මික පෙරේර වගේ තව 100 දෙනෙක් හිටිය නම්.. මේකට අපිට ලොකු දෙයක් කරන්න නෑ. මූලිකවම අපේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කර ගන්න එකයි කරන්න ඕන. ඇත්තමට ලොකු ව්‍යාපාරිකයෙක් හම්බුනොත් නිකන් කතා කරල අහල බලන්න එයාලගෙ අතීතෙ ගැන.. හොඳ මනුස්සයෙක් නම් අනිවාර්යයෙන් පොඩි උපදෙස් ටිකක් දෙයි... ඒව හොඳට ඔලුවට ගන්න...
එහෙම කියල පිරමීඩ නම් කරන්න හිතන්න එපා... හේතු සාධක සහිතයි.. අනිවාර්යයෙන් යන්නෙ අපායෙ.. නිරයෙ හෝ පෙරේත ලෝකෙ ඉපදෙන්න ආසනම් පිරමීඩ කරපල්ල
වෙන ආටිකල් එකකින් කියන්නම් පිරමීඩ කරාම අපායෙ යන විදිය කරුණු කාරණා සහිතවම...E wagema me tika kiwwe supiri business karayinta nam nemei. Nannathhara wela inna ape elakiriye kollo tikata kohoma hari karagena yana business eka goda daaganna.. Kohoma hari sale ekak goda dagena jeewithe goda daganna heti ideas tikak share karama samahara un enawa wachana wala meaning kiyala denna
paw ithin... Anna eekath hondata oluwata ganna. Thaman hena pora kiyala cuatomers la issaraha kiyawanna epa . Ethakota untath epa wenawa apitath epa wenawa.
Jaya wewa hemotama.
Last edited:

අැයි දන්නෙ නෑ ඒකට හේතුව නම්.. අනේ මන්ද..