ඒ දෙක දෙකක් - මූල ධර්ම එකම වුණාට ක්‍රම හාත්පසින් වෙනස්

ඔව්Ai ayurwede rathu miris pawichchi karanawada?![]()
සහතික ඇත්ත..අරිශ්ට වර්ග තියෙන්නේ ආයුර්වේද විතරයිද කොහෙද ...ඒ දෙක දෙකක් - මූල ධර්ම එකම වුණාට ක්‍රම හාත්පසින් වෙනස්![]()
සිංහල වෙදකමටම අනන්‍ය වූ ආයුර්වේදෙ නැති අරිෂ්ඨ තියෙනවා - නමුත් අරිෂ්ඨ දෙන විදිය සිංහල වෙදකමේ හාත්පසින් වෙනස් ආයුර්වේදෙට වඩා.සහතික ඇත්ත..අරිශ්ට වර්ග තියෙන්නේ ආයුර්වේද විතරයිද කොහෙද ...![]()
සිංහල වෙදකමටම අනන්‍ය වූ ආයුර්වේදෙ නැති අරිෂ්ඨ තියෙනවා - නමුත් අරිෂ්ඨ දෙන විදිය සිංහල වෙදකමේ හාත්පසින් වෙනස් ආයුර්වේදෙට වඩා.![]()
හරි හරි කතාව ඇත්ත 100%
එත් කලින් නතර තැනින් අයෙත්..... කියපන් කෝ recommend කරන්න පුළුවන් හොද වේද මහත්තුරු 2-3ක් වත්
ඔට්ටුයි බෑ.........
හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන්හරි හරි කතාව ඇත්ත 100%
එත් කලින් නතර තැනින් අයෙත්..... කියපන් කෝ recommend කරන්න පුළුවන් හොද වේද මහත්තුරු 2-3ක් වත්
ඔට්ටුයි බෑ.........
හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන්![]()
ඊට පස්සේ කෙළ උනාම කියහං මං උන්ව recommend කරේ නෑ කියල.හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන්![]()
ලෙඩා හරියට ඖෂධ ආහාර විහරණ නොකළොත් කෙළ වෙනවා තමා - ඒකට වෛද්‍යවරයා පළි නෑ.ඊට පස්සේ කෙළ උනාම කියහං මං උන්ව recommend කරේ නෑ කියල.![]()
පල පල ඩො... ඇහුවොත් කියවිල්ල විතරයි... දන්න දෙයක් නැහැ මිනිස්සු අතර බෙදා ගන්න.... තනිකරම බොරු කියවිල්ල.ලෙඩා හරියට ඖෂධ ආහාර විහරණ නොකළොත් කෙළ වෙනවා තමා - ඒකට වෛද්‍යවරයා පළි නෑ.
හාපල පල ඩො... ඇහුවොත් කියවිල්ල විතරයි... දන්න දෙයක් නැහැ මිනිස්සු අතර බෙදා ගන්න.... තනිකරම බොරු කියවිල්ල.
පළාත කියන්න කියනවා කියපුවම දෙන්න වෙදෙක් නැහැ. දන්නා හොද එකෙක් කියන්න කියපුවම මොන හරි කියල ලිස්සලා යනවා...
තෝ චන්දෙ ඉල්ලාපන්......... ගදයා.......... හු හු හූ
ඒවගෙ ඉන්න උන් කියන එව්ව කළොත් වල පල්ලෙ තමා නවතින්න වෙන්නෙ. අපේ පැත්තෙ සිමෙන්ති වැඩ කරන එකෙක් ඉන්නව ඕකත් වෙද group වල වෙදකම් කියල දෙනව මම දැකල තියෙනව. ඌ ගමේ වෙදකම් කරන එකෙක්වත්. වෙද පරම්පරාවක එකෙක්වත් නෙවේ. Group වල ඉන්න මෝඩ මිනිස්සුත් උන් වගේ උන්ගෙ පස්සෙන් වැටිල ඉන්නෙ.හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන්![]()