සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදය නෙවෙයි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි හරි කතාව ඇත්ත 100%

    එත් කලින් නතර තැනින් අයෙත්..... කියපන් කෝ recommend කරන්න පුළුවන් හොද වේද මහත්තුරු 2-3ක් වත්
    ඔට්ටුයි බෑ.........
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    අම්මෝ අප්පුව ගහන පච. මූලධර්ම එකක් වෙන්නෙ කොහොමද පොන්ස්.
    ආරම්භ කරා කියල සැලකෙන තැන ඉදලම වෙනස්.

    ගොන් බිජ්ජ කොහෙන් හරි හොයාගෙන පච වපුරනව.
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සහතික ඇත්ත..අරිශ්ට වර්ග තියෙන්නේ ආයුර්වේද විතරයිද කොහෙද ...:yes::yes::yes:
    සිංහල වෙදකමටම අනන්‍ය වූ ආයුර්වේදෙ නැති අරිෂ්ඨ තියෙනවා - නමුත් අරිෂ්ඨ දෙන විදිය සිංහල වෙදකමේ හාත්පසින් වෙනස් ආයුර්වේදෙට වඩා. :yes:
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    හරි හරි කතාව ඇත්ත 100%

    එත් කලින් නතර තැනින් අයෙත්..... කියපන් කෝ recommend කරන්න පුළුවන් හොද වේද මහත්තුරු 2-3ක් වත්
    ඔට්ටුයි බෑ.........
    :yes::yes:
     
    • Like
    Reactions: wqe123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි හරි කතාව ඇත්ත 100%

    එත් කලින් නතර තැනින් අයෙත්..... කියපන් කෝ recommend කරන්න පුළුවන් හොද වේද මහත්තුරු 2-3ක් වත්
    ඔට්ටුයි බෑ.........
    හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන් :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන් :D
    ඊට පස්සේ කෙළ උනාම කියහං මං උන්ව recommend කරේ නෑ කියල. 🤣🤣🤣
     
    • Like
    Reactions: wqe123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඊට පස්සේ කෙළ උනාම කියහං මං උන්ව recommend කරේ නෑ කියල. 🤣🤣🤣
    ලෙඩා හරියට ඖෂධ ආහාර විහරණ නොකළොත් කෙළ වෙනවා තමා - ඒකට වෛද්‍යවරයා පළි නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෙඩා හරියට ඖෂධ ආහාර විහරණ නොකළොත් කෙළ වෙනවා තමා - ඒකට වෛද්‍යවරයා පළි නෑ.
    පල පල ඩො... ඇහුවොත් කියවිල්ල විතරයි... දන්න දෙයක් නැහැ මිනිස්සු අතර බෙදා ගන්න.... තනිකරම බොරු කියවිල්ල.
    පළාත කියන්න කියනවා කියපුවම දෙන්න වෙදෙක් නැහැ. දන්නා හොද එකෙක් කියන්න කියපුවම මොන හරි කියල ලිස්සලා යනවා...
    තෝ චන්දෙ ඉල්ලාපන්......... ගදයා.......... හු හු හූ
     
    • Like
    Reactions: HSW

    හා :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොයාගනින් - ඕන තරම ඉන්නවා - බුකියෙ වෙදකම් group වලට ගියාම ලේසියෙන් හොයාගන්න පුළුවන් :D
    ඒවගෙ ඉන්න උන් කියන එව්ව කළොත් වල පල්ලෙ තමා නවතින්න වෙන්නෙ. අපේ පැත්තෙ සිමෙන්ති වැඩ කරන එකෙක් ඉන්නව ඕකත් වෙද group වල වෙදකම් කියල දෙනව මම දැකල තියෙනව. ඌ ගමේ වෙදකම් කරන එකෙක්වත්. වෙද පරම්පරාවක එකෙක්වත් නෙවේ. Group වල ඉන්න මෝඩ මිනිස්සුත් උන් වගේ උන්ගෙ පස්සෙන් වැටිල ඉන්නෙ.
    ඔය group වල මහලොකුවට සර්ප වෙදකම ගැන කියවන උන් එකෙක්ටවත් හරියට සර්පයෙක්ගෙ නමක් කියාගන්නත් බෑ, විෂ තත්ත්වය කියාගන්නත් බෑ. දන්න කෙනෙක් කියල දෙන්න හැදුවට පිලිගන්නෙත් නෑ. මට ඒකෙන් තමා සිංහල වෙද්දු කියල කියාගන්න මිනිස්සුන්ගෙ ඇත්ත තේරුනේ.
    අර fb, youtube වල වීඩියෝ දදා හිටපු අනෝජ් ද කවුද කියන වෙදා එහෙම කොරෝනා එන්න කලින් කොහොමද කිව්වෙ? ‍‍ඕන ලෙඩකට සිංහල වෙදකමේ බෙහෙත් තියනව කිය කියා පම්පෝරි ගැහුවා. කෝ දැන් උන්?
    Social media වල ඉන්න 'හෙල වෙද්දු' වෙදකම ඉගෙන ගත්තු උන් නෙවේ. එක්කො උන්ගෙ සීය වෙද මහත්තයෙක්, නැත්තම් ගමේ වෙද මහත්තයව අඳුරන කෙනෙක්, එහෙමත් නැත්තම් කොහෙන් හරි වෙද පොතක් කියවපු එකෙක්. එහෙම මොනවහරි ටිකක් දැනගෙන පම්පෝරි ගහනව. ඊට පස්සෙ අහන එව්වට උත්තර නැතිව නා ගන්නවා. බැරිම උනහම බටහිර විද්‍යාවෙන් හෙල වෙදකම විනාස කරනව කියල විලාප දෙනවා.
    උඹත් එච්චරම තමා.
     
    Similar threads