සිංහල වෙළෙන්දනි අවදිවව්!!!

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. අපි හරක් මරණවා කියල කෑ ගැහුවට, මුස්ලිම් උන් හරක් හදන්නේ නැහැනේ. සිංහල උන් හරක් හදලා මරන්න මුස්ලිම් උන්ට විකුනන්නේ.

    A: මේ වාණිජ ලෝකේ උඹ කියන විදියට මහජනයාට බැහැ හරක් මරණ එක නවත්වන්න. කෙනෙක් මුස්ලිම් උන්ට විකුනන්නේ නැහැ කියල කිව්වට කොහේ හරි ඉන්න උඹ වගේ එකෙක්ට පුළුවන් ඒ සිංහල මිනිහගෙන් හරක අරගෙන වැඩි ගානකට මුස්ලිම් මිනිහෙකුට විකුනනන්න. (මේ වෙලාවේ හරක් ගැන කතා කලාට මම සියලු සත්තු මරනවට විරුද්ධයි )

    2. මුස්ලිම් උන් ළමයි හදනවා වැඩියි ජාතිය බෝ කරනවා කියල කෑ ගහනවා, ඇයි සිංහල උන්ට ළමයි හදන්න ලිමිට් කරලද ? නැහැනේ.

    A: ඔය කතාවත් ප්‍රායෝගික නැහැ පැති ගණනාවකින්.
    * ලෝක ජනගහනය වැඩි දැනටත්, ඌරො පැටව් ගහනවා වගේ ළමයි හදල හරි යන්නෙ නැහැ.

    * මුස්ලිම් උන් මුස්ලිම් නොවන රටවල මානව හිමිකම් වලට මුවා වෙලා ළමයි හදන්නේ උන්ගෙ ජනගහනය වැඩි කරගෙන ඒ රටත් මුස්ලිම් කරන්න මිසක් වෙන දෙකට නෙමෙයි. ඒක උන්ගේ බොහොම සැලසුම්ගත ක්‍රියාවලියක්. ගොඩක් මුස්ලිම් රටවල කාලෙන් කාලෙට ජනගහනය පාලනය කරන්න fatwa නීති දානවා. fatwa කියන්නේ කුරානයේ නැති හෝ කුරානයේ තියෙන දේකට විරුද්ධ වෙන එක OK කරලා ඒ ඒ රටවල මුස්ලිම් ආගමික නායකයෝ දාන තාවකාලික හෝ දීර්ග කාලීන දැඩි ආගමික නීති. මේක මම නම් දකින්නේ කන්න ඕනේ උනාම කබරයත් තලගොයා වෙන සීන් එක.

    * මුස්ලිම් උන්ට සල්ලි නැත්නම් පල්ලියෙන් සල්ලි දෙනවා, පල්ලි වලට කටාර් හරහා සල්ලි එනවා. උන්ට ළමයි 4 නෙමෙයි 14 හැදුවත් සිංහල උන්ට වගේ අහේනියක් නැහැ ඒ හින්ද.

    3. අනිත් ඒක කිව්වා වගේ රට අල්ලන කතාව. ඔය ඉඩම් සේරම සිංහල උන් සල්ලි වලට මුස්ලිම් උන්ට විකුනපුව නේ..

    මේකට මට මගේ අද්දැකීම් වගේම වෙනත් අයගේ අද්දැකීම් ලියන්නත් පුළුවන්. මුස්ලිම් අයට තියෙනවා බොහොම සැලසුම්ගත වැඩපිළිවෙලක් ගම් පිටින් අල්ලන්න. එයාල කරන්නේ ගමක හෝ නගරයක පැත්තක් තෝරාගෙන ඒ පැත්තේ විකුණන සියලුම ඉඩම්, නිවාස අධික මිලකට මිලදී ගන්නවා. එයාලට එහෙම කරන්න සල්ලි එනවා මුස්ලිම් රටවලින්. විශේෂයෙන්ම කටාර් වලින්. ඒ වගේ සැලසුම්ගත ආක්‍රමණයකට අපි ලැස්ති නැහැ. උඹල වගේ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කතා කරන උන් නිසා තත්වය තවත් බයානකයි.

    මේ සේරම වැරදි අපිමයි. ඒ වැරැද්ද හදාගන්නේ නැහැ. ඊට පස්සේ මරා ගන්නවා. සමාජේ, ෆේස්බුක්, එළකිරි මෙවයිත් බලපන්, මරාගන්නේ සිංහල - සිංහල උන්. එකෙක්ට එකෙක් නැහැ. දැකල තියේද මුස්ලිම් - මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ මරාගන්නවා..
    උන් මොළෙන් ගේම ගහන්නේ. අපි උන් මෝඩයි මීහරක් පරිණාමය වෙලා නැහැ කියා කියා අපහාස කරනවා. ඒ අතරේ උන් ක්‍රියාවෙන් හිරකරගෙන ඉවරයි.

    අතින් පයින් ගහන ගේමට වඩා ඔලුවෙන් ගහන ගේමයි බලවත්. අර ලේ මේ ලේ කියල ආව, දැන් මොකක්වත් තියේද. සේරම මාසයයි දෙකයි, රැල්ලට..

    ඔය කතාව නම් ඇත්ත. අපේ උන්ගේ සමගියක් නැහැ. හැබැයි මුස්ලිම් උන් මරා ගන්නවා. රටම මුස්ලිම් උනාට පස්සේ.

    වැඩක් නැහැ මචන්ලා සිංහල උන්ට මේ attitude තියෙනකම් මුස්ලිම් නෙවෙයි පිටසක්වල උන් ආවත් ලේසියෙන්ම මේ රට අල්ලන ඒක නවත්තන්න බැහැ. :no:

    සම්පුර්ණ ඇත්ත කතාව බන්, දැන් බලන්න,

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක සම්පූර්ණ ඇත්ත. එක උබත් මමත් මේ රටේම සිංහලයොත් දන්නවා. ඒ උනාට එකෙක්වත් ඕක වෙනස් කරන්න උත්සහ කරන්නේ නැ.
    ඕක වෙනස් කරනවට වඩා ලේසියි බන් කටින් බතල හිටවන එක, බොලේ පාස්කරන එක.
    අපේ උන් හරි කැමති බොරු පට්ටන්දර කියා කියා කාට හරි ඇගිල්ල දික් කරලා බැන බැන ඉන්න. ඔය තියන එක එක සංවිදානත් කරන්නේ එකම තමා.
    අපි සුළු ජාතියක් උන දවසට තමා ඕක හරියටම තේරුම් අරන් හැදෙන්න ගන්නේ. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අපේ සිංහලයින් යයි කියා ගන්නා බොහොමයක් තේරුම් නොගන්නා සත්‍යය.

    Bump නියම සිංහලුන්
    වෙනුවෙන් .
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    1. අපි හරක් මරණවා කියල කෑ ගැහුවට, මුස්ලිම් උන් හරක් හදන්නේ නැහැනේ. සිංහල උන් හරක් හදලා මරන්න මුස්ලිම් උන්ට විකුනන්නේ.

    A: මේ වාණිජ ලෝකේ උඹ කියන විදියට මහජනයාට බැහැ හරක් මරණ එක නවත්වන්න. කෙනෙක් මුස්ලිම් උන්ට විකුනන්නේ නැහැ කියල කිව්වට කොහේ හරි ඉන්න උඹ වගේ එකෙක්ට පුළුවන් ඒ සිංහල මිනිහගෙන් හරක අරගෙන වැඩි ගානකට මුස්ලිම් මිනිහෙකුට විකුනනන්න. (මේ වෙලාවේ හරක් ගැන කතා කලාට මම සියලු සත්තු මරනවට විරුද්ධයි )

    2. මුස්ලිම් උන් ළමයි හදනවා වැඩියි ජාතිය බෝ කරනවා කියල කෑ ගහනවා, ඇයි සිංහල උන්ට ළමයි හදන්න ලිමිට් කරලද ? නැහැනේ.

    A: ඔය කතාවත් ප්‍රායෝගික නැහැ පැති ගණනාවකින්.
    * ලෝක ජනගහනය වැඩි දැනටත්, ඌරො පැටව් ගහනවා වගේ ළමයි හදල හරි යන්නෙ නැහැ.

    * මුස්ලිම් උන් මුස්ලිම් නොවන රටවල මානව හිමිකම් වලට මුවා වෙලා ළමයි හදන්නේ උන්ගෙ ජනගහනය වැඩි කරගෙන ඒ රටත් මුස්ලිම් කරන්න මිසක් වෙන දෙකට නෙමෙයි. ඒක උන්ගේ බොහොම සැලසුම්ගත ක්‍රියාවලියක්. ගොඩක් මුස්ලිම් රටවල කාලෙන් කාලෙට ජනගහනය පාලනය කරන්න fatwa නීති දානවා. fatwa කියන්නේ කුරානයේ නැති හෝ කුරානයේ තියෙන දේකට විරුද්ධ වෙන එක OK කරලා ඒ ඒ රටවල මුස්ලිම් ආගමික නායකයෝ දාන තාවකාලික හෝ දීර්ග කාලීන දැඩි ආගමික නීති. මේක මම නම් දකින්නේ කන්න ඕනේ උනාම කබරයත් තලගොයා වෙන සීන් එක.

    * මුස්ලිම් උන්ට සල්ලි නැත්නම් පල්ලියෙන් සල්ලි දෙනවා, පල්ලි වලට කටාර් හරහා සල්ලි එනවා. උන්ට ළමයි 4 නෙමෙයි 14 හැදුවත් සිංහල උන්ට වගේ අහේනියක් නැහැ ඒ හින්ද.

    3. අනිත් ඒක කිව්වා වගේ රට අල්ලන කතාව. ඔය ඉඩම් සේරම සිංහල උන් සල්ලි වලට මුස්ලිම් උන්ට විකුනපුව නේ..

    මේකට මට මගේ අද්දැකීම් වගේම වෙනත් අයගේ අද්දැකීම් ලියන්නත් පුළුවන්. මුස්ලිම් අයට තියෙනවා බොහොම සැලසුම්ගත වැඩපිළිවෙලක් ගම් පිටින් අල්ලන්න. එයාල කරන්නේ ගමක හෝ නගරයක පැත්තක් තෝරාගෙන ඒ පැත්තේ විකුණන සියලුම ඉඩම්, නිවාස අධික මිලකට මිලදී ගන්නවා. එයාලට එහෙම කරන්න සල්ලි එනවා මුස්ලිම් රටවලින්. විශේෂයෙන්ම කටාර් වලින්. ඒ වගේ සැලසුම්ගත ආක්‍රමණයකට අපි ලැස්ති නැහැ. උඹල වගේ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කතා කරන උන් නිසා තත්වය තවත් බයානකයි.

    මේ සේරම වැරදි අපිමයි. ඒ වැරැද්ද හදාගන්නේ නැහැ. ඊට පස්සේ මරා ගන්නවා. සමාජේ, ෆේස්බුක්, එළකිරි මෙවයිත් බලපන්, මරාගන්නේ සිංහල - සිංහල උන්. එකෙක්ට එකෙක් නැහැ. දැකල තියේද මුස්ලිම් - මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ මරාගන්නවා..
    උන් මොළෙන් ගේම ගහන්නේ. අපි උන් මෝඩයි මීහරක් පරිණාමය වෙලා නැහැ කියා කියා අපහාස කරනවා. ඒ අතරේ උන් ක්‍රියාවෙන් හිරකරගෙන ඉවරයි.

    අතින් පයින් ගහන ගේමට වඩා ඔලුවෙන් ගහන ගේමයි බලවත්. අර ලේ මේ ලේ කියල ආව, දැන් මොකක්වත් තියේද. සේරම මාසයයි දෙකයි, රැල්ලට..

    ඔය කතාව නම් ඇත්ත. අපේ උන්ගේ සමගියක් නැහැ. හැබැයි මුස්ලිම් උන් මරා ගන්නවා. රටම මුස්ලිම් උනාට පස්සේ.

    වැඩක් නැහැ මචන්ලා සිංහල උන්ට මේ attitude තියෙනකම් මුස්ලිම් නෙවෙයි පිටසක්වල උන් ආවත් ලේසියෙන්ම මේ රට අල්ලන ඒක නවත්තන්න බැහැ. :no:

    මෙන්න ඇත්ත ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    සිංහල වෙළෙන්දෝ හොදට එන අයත් එක්ක කතා කරන්න ඕනේ.
    නැතුව ගෙන්න ගන්න අමාරුයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සම්පුර්ණ ඇත්ත කතාව බන්, දැන් බලන්න,

    1. අපි හරක් මරණවා කියල කෑ ගැහුවට, මුස්ලිම් උන් හරක් හදන්නේ නැහැනේ. සිංහල උන් හරක් හදලා මරන්න මුස්ලිම් උන්ට විකුනන්නේ.

    2. මුස්ලිම් උන් ළමයි හදනවා වැඩියි ජාතිය බෝ කරනවා කියල කෑ ගහනවා, ඇයි සිංහල උන්ට ළමයි හදන්න ලිමිට් කරලද ? නැහැනේ.

    3. අනිත් ඒක කිව්වා වගේ රට අල්ලන කතාව. ඔය ඉඩම් සේරම සිංහල උන් සල්ලි වලට මුස්ලිම් උන්ට විකුනපුව නේ..

    මේ සේරම වැරදි අපිමයි. ඒ වැරැද්ද හදාගන්නේ නැහැ. ඊට පස්සේ මරා ගන්නවා. සමාජේ, ෆේස්බුක්, එළකිරි මෙවයිත් බලපන්, මරාගන්නේ සිංහල - සිංහල උන්. එකෙක්ට එකෙක් නැහැ. දැකල තියේද මුස්ලිම් - මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ මරාගන්නවා..
    උන් මොළෙන් ගේම ගහන්නේ. අපි උන් මෝඩයි මීහරක් පරිණාමය වෙලා නැහැ කියා කියා අපහාස කරනවා. ඒ අතරේ උන් ක්‍රියාවෙන් හිරකරගෙන ඉවරයි.

    අතින් පයින් ගහන ගේමට වඩා ඔලුවෙන් ගහන ගේමයි බලවත්. අර ලේ මේ ලේ කියල ආව, දැන් මොකක්වත් තියේද. සේරම මාසයයි දෙකයි, රැල්ලට..

    වැඩක් නැහැ මචන්ලා සිංහල උන්ට මේ attitude තියෙනකම් මුස්ලිම් නෙවෙයි පිටසක්වල උන් ආවත් ලේසියෙන්ම මේ රට අල්ලන ඒක නවත්තන්න බැහැ. :no:

    oyage adahas walin pala karanne, bedayak athi kirimen thama thamange jathiya anuwa wenas wenawa kiala.

    namuth jathiyak washayen marakkalaya unath sinhalaya unath ekai, singapuruwa, malaysia wage ratawal wala bohomayak demala kattiya innawa unata hema ekanama eka rate samajikayo gena selekillen thamai e rata pawathwagena yanne.

    lankawe me deparshawaya, sinhalaya wenath aya sitina thek me rata hadanna wenne nehe, ai dannawada, sinhalaya hithanne anik aya lankikayan nowana bawa, demalayagenuth, marakkalayagenuth, christiani ayagenuth api ape samajaya rakagena api ape rata sanwardanaya karanna labana ekama awasthawa, bedayakin thora 2500k wasarak udawe labuna baudda rate samajikathwaya darana lankikaya.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිංහල අයට හරිම අමාරුයි තව කෙනෙකුට "මහත්තය", "සර්" කියල කතා කරන්න.

    මුස්ලිම් අය කටපුරා එහෙම කතාකරල අපි කඩෙන් එලියට බැහැල බස් එකක් එනකන් ඉන්නකොට BMW එකක යනවා.

    මම ළඟදි ගෙයක් හැදුව. ඒ වැඩ කරපු මිනිස්සු එක්ක මම ගොඩක් සුහදව විහිළුවෙන් තමයි වැඩ කරගත්තෙ. ඒ බාසුන්නෙහලත් එක්ක ෆිට් එකේ ඉන්න ඉන්න සමහර අය පුදුම විදහට පැකිලෙනවා මහත්තය කියල ආමන්ත්‍රණය කරන්න. උන්ට අයිය කියන්ඩත් බෑ, මහත්තය කියාගන්නත් බෑ, සමහර වෙලාවට හරිම awkward (මේක වෙච්ච අය දන්නවා ඇති මම මොකද්ද කියන්නෙ කියල).
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මේ කතාවන් ඇත්ත මචන් මං වැඩ කරනවා දැනට ඔය නානක්ප්‍රකර වෙළෙන්දොත් එක්ක අවුරුදු 8 විතර ඉදන් සිංහල උන්ට පුදුම ලොකු කමක් තියෙන්නේ උන් හිතන් ඉන්නේ උන්ගෙන් අපි පිනට බඩු ගන්න එනවා කියලා:angry: නැත්නම් උන් විතරයි ඉන්නේ බඩු ගන්න වගේ:angry:, එකට අනිත් කඩවල් දෙමල, මුස්ලිම්,වෙනත් ජාතිකයින් (ජපන් , ඉංග්‍රීසි ) උන් හොදට සලකනවා තමන්ගේ පාරිබෝගිකයන්ට මොකද මචන් අපි අයෙත් උන් ගාවට ගියෝත්නේ උන්ට දියුණු වෙන්න පුළුවන් මේ මෝඩ සිංහල උන්ට ඕක තේරෙන්නේ නැ. එකයි සිංහල උන්ට දියුණු වෙන්න බැරි.:angry::angry:
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕකෙ පැති 2ක් තියනවා ස්වයං රැකියාවක් කරන මනුස්සයාට දියුණුවෙන්න බැරි ඔයරීටේල් බිස්නස් එකට ගියාම , හරි වැඩකාකාරයා එච්චරක් කස්ටමර් කෙනෙක්ගෙන් ගන්නෙ නෑ, උදා: ගමේ කොණ්ඩෙ කපන මනුස්සයා බයිසිකල් හදන මනුස්සයා ලොකු ගණ්න්ගන්නෙ නෑ වැඩේකරල දෙන්න. හැබැයි මුදලාලි එහෙම නෑ, හැබැයි පොර සිගරට් අනම් මනන් විකුණල මොනවහරි ජරාවක් විකුණල සල්ලි ගොයන්න තමයි බලන්නෙ, සිංහල බිස්නස්කාරයො කිව්වට කිසිම කොලිටියක් නෑ , සමහර ත්‍රීවීල් කාරයොත් ඒවගේ