සිංහල ව ඉපදීම ලජ්ජාවක්

සිංහල ව ඉපදීම ලජ්ජාවක්

  • No

    Votes: 55 76.4%
  • Yes

    Votes: 17 23.6%

  • Total voters
    72

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපේ රටේ ගෑනු මැද පෙරදිග ගිහින් toilet හෝදනවා. එකෙන් තමා රටට වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ. trade deficit balance කරන්නේ ඒ සල්ලි වලින්. සල්ලි තියෙන පවුල් වල ළමයි student විසා අරන් ගිහින් සුද්දෝන්ගේ රටවල් වල toilet හෝදනවා. කොහොමද මම මගේ ජාතිය ගැන ආඩම්බර වෙන්නේ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මංනම් සිංහලයෙක් කියන්න පට්ටම ආඩම්බරයි, සිංහල කොල්ලෙක් වෙලා ඉපදුන එක ගැන තියෙන්නෙ අවංකවම ආඩම්බරයක් සහ ගැම්මක්.. :yes: :yes: :love: :love: