godak sthuthi Ron ayya.. me thorathuru walata...
අප රටට වටින දෙයක් තිළිණ කල කලාකරුවෙක් ගැන බොහෝ කරුණු අප හමුවේ තැබුවට....බොහොම ස්තූතියි රොන් අයියේ...
![]()
ශ්‍රීලාංකීය සංගීතයේ යම්කිසි අනන්‍යතාවයක් ඇත්ද, එයින් සෑහෙන ගෞරවයක් හිමිවිය යුත්තේ මාස්ටර් ටය.
එතුමන් ගැන වචන 2-3 කින් කතාකරන්න අපහසුයි.
එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා නොකර නැවත අප අතරටම ඉපදී අපේ ශ්‍රීලාංකීය සංගීතයට මෙහෙවරක් කරන්න ලැබේවායි පතමි.
අසා ඇති පරිදි මනුසත්කම පිරුණු මිනිසෙක්
දැක ඇති පරිදි අපේ සංගීත කලාව උඩු යටිකුරු ගාන්දර්වයෙක්...
අමතක නොකල යුතු මතකයක් අළුත් කලාට මගේ ප්‍රණාමය අපේ ron අයියට
බොහොම ස්තුතියි මිස්සක මල්ලියා සටහන අගය කලාට...මගේ ප්‍රියතම සංගීතඥ්ඥයා මාස්ටර්.
හැමවෙලේම බහින කලිසමයි සෙරෙප්පු දෙකයි එතුමගේ අනන්‍යතාවය වෙලා තිබුණා. ඒ බහින කලිසම අතින් උඩට ඇදීම ඔහුගේ පුරැද්දක්.
එහෙත් ඔහු යම් ස්ථානයකට පැමිණෙන විට සියලු දෙනාම නැගිටුවන්නට තරම් පෞරැෂත්වයක එතුමා සතු වුනා.
බොල් මිනිසුන් ඉදිරියේ දණ නොගැසූ ඔහු ලෝක පුරවැසියෙක් ලෙස හැදින්වූවත් වරදක් නැහැ.
ඔහුටත් ඒ ගැන සටහනක් තැබූ ඔබටත් මගේ උපහාරය...!
මෙවන් තොරතුරු බෙදාදීම ගොඩාක් වටින කාර්යයක්, ඔබට පින්.
Me vishwa gadarwaya gana thorathuru beda dunnata pin obata. Ape deshaye pinata pahala una Kemadasa master ta me nirmanaya upaharayak ma weva!
මෙවන් වටිනා මිනිසුන්ගේ මතකයන් පවා හිතට පුදුම හැඟීමක් ගෙන එනව... එවැනි වටින මතකයන් අමතක නොවෙන්න නොදී අපත් සමඟ බෙදාගන්න මෙසේ සටහන් කරාට අයියාට මගේ ආචාරය...
එතුමාගේ නිර්මාණයන්ගේ තිබෙන ඒ පුදුමාකාර අපූර්වත්වය... වචන කරන්න මම දන්නෙ නෑ... ඒක විඳින්නම ඕනෙ...
මෙවැනි මිනිසුන් අපෙන් සමු ගන්නව... දිනෙන් දින... අපේ අවාසනාව...
නැවතත් බොහොම ස්තුතියි අයියා...
රසික අයියා කිව්ව වගේ T.Kench සහෝදරිය දැන් එන්නෙ නෑනෙ. නැත්නම් අපට තවත් වටින තොරතුරු දැනගන්න තිබුන මේ වගේ...