~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප රටට වටින දෙයක් තිළිණ කල කලාකරුවෙක් ගැන බොහෝ කරුණු අප හමුවේ තැබුවට....බොහොම ස්තූතියි රොන් අයියේ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප රටට වටින දෙයක් තිළිණ කල කලාකරුවෙක් ගැන බොහෝ කරුණු අප හමුවේ තැබුවට....බොහොම ස්තූතියි රොන් අයියේ...

    බොහොම ස්තුතියි පියුමි නංගියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    2emiedw.jpg



    ශ්‍රීලාංකීය සංගීතයේ යම්කිසි අනන්‍යතාවයක් ඇත්ද, එයින් සෑහෙන ගෞරවයක් හිමිවිය යුත්තේ මාස්ටර් ටය.
    එතුමන් ගැන වචන 2-3 කින් කතාකරන්න අපහසුයි.
    එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා නොකර නැවත අප අතරටම ඉපදී අපේ ශ්‍රීලාංකීය සංගීතයට මෙහෙවරක් කරන්න ලැබේවායි පතමි.

    බොහොම ස්තුතියි සමන්ත සහෝදරයා.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අසා ඇති පරිදි මනුසත්කම පිරුණු මිනිසෙක්

    දැක ඇති පරිදි අපේ සංගීත කලාව උඩු යටිකුරු ගාන්දර්වයෙක්...

    අමතක නොකල යුතු මතකයක් අළුත් කලාට මගේ ප්‍රණාමය අපේ ron අයියට

    බොහොම ස්තුතියි මල්ලියා.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මගේ ප්‍රියතම සංගීතඥ්ඥයා මාස්ටර්.
    හැමවෙලේම බහින කලිසමයි සෙරෙප්පු දෙකයි එතුමගේ අනන්‍යතාවය වෙලා තිබුණා. ඒ බහින කලිසම අතින් උඩට ඇදීම ඔහුගේ පුරැද්දක්.
    එහෙත් ඔහු යම් ස්ථානයකට පැමිණෙන විට සියලු දෙනාම නැගිටුවන්නට තරම් පෞරැෂත්වයක එතුමා සතු වුනා.

    බොල් මිනිසුන් ඉදිරියේ දණ නොගැසූ ඔහු ලෝක පුරවැසියෙක් ලෙස හැදින්වූවත් වරදක් නැහැ.

    ඔහුටත් ඒ ගැන සටහනක් තැබූ ඔබටත් මගේ උපහාරය...!


    බොහොම ස්තුතියි මිස්සක මල්ලියා සටහන අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවන් වටිනා මිනිසුන්ගේ මතකයන් පවා හිතට පුදුම හැඟීමක් ගෙන එනව... එවැනි වටින මතකයන් අමතක නොවෙන්න නොදී අපත් සමඟ බෙදාගන්න මෙසේ සටහන් කරාට අයියාට මගේ ආචාරය...
    එතුමාගේ නිර්මාණයන්ගේ තිබෙන ඒ පුදුමාකාර අපූර්වත්වය... වචන කරන්න මම දන්නෙ නෑ... ඒක විඳින්නම ඕනෙ...
    මෙවැනි මිනිසුන් අපෙන් සමු ගන්නව... දිනෙන් දින... අපේ අවාසනාව...

    නැවතත් බොහොම ස්තුතියි අයියා...

    රසික අයියා කිව්ව වගේ T.Kench සහෝදරිය දැන් එන්නෙ නෑනෙ. නැත්නම් අපට තවත් වටින තොරතුරු දැනගන්න තිබුන මේ වගේ...

    බොහොම ස්තුතියි නුවන් මල්ලියා වටිනා අගය කිරීමට.....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලංකාවේ සංගීතය හරි අඩක්ම
    මිය යෑමක් මාස්ටර් ගෙ හිඩසින් ඇතිවුනා
    සුපුරැදු පරිදිම කේමදාස ශුරින්ටත් අත්වුයේත්
    ලංකාවේ ‍බිහිවන ශ්‍රේෂඨයන්ට අත් වෙන ඉරණමයි
    එනම් ජිවත්ව සිටියදි අඹඇටයක් තරම්වත් සැලකිල්ලක් නොලැබීමත්
    මරණයෙන් පසු ජීවත්වීමත් පැසැසුම් ලැබීමත්ය.....

    කේමදාස ශුරින් පිළිබදව සටහනක් ඉදිරිපත් කිරිම ගැන අයියට මල්මිටක්
    ස්තුතියි...