සිංහල සබ් ගන්න

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සිංහල සබ් ගන්න

    සිංහල සබ් ගන්න තිබ්බ සයිට් එකට දැන් සබ් ගන්න සල්ලි ගන්නවන‍ෙ...

    සල්ලි නොදි නොමිලේම ගන්න තැනක් සෙට් උනා ඒ තමයි subz.lk කස්ට්යගේ අදහස් ටිකක් කියන් යමු මේ සයට් එක ගැන
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇයි බන් සිංහලෙන් සබ් දාගෙන බලන්නේ. කඩ්ඩ පොඩ්ඩක් අමාරුවෙන් බැලුවොත් කඩ්ඩ ටිකක් හරි හැදෙයිනෙ