සිංහල-සබ්-හාඩ්කෝඩින්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහල-සබ්-හාඩ්කෝඩින්

    මචංල සිංහල සබ් හාඩ්කෝඩ් විදිහට ගහන්න පුලුවන් සොප්ට් එකක් තියෙන එකෙක් දියල්ල
    ගොඩක් සොප්ට් වල සිංහල හරියට පේන්නෙ නෑ
    හරියට සිංහල වැඩ කරන එකක් තියෙනවනම් කියපල්ල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්ඩර්කෝඩින් නම් දන්නවා..
    හාර්ඩ්කෝඩින් නම් දන්නෑ මචං..
    හාඩ්වෙයාර් වලින් අහල බලපං කෝකටත්..

    උඹ කාලෙකින් දැක්කෙ..
    කොල්ලා කෙට්ටුවෙලා ඇදවෙලා ගිහින්..
    :(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අන්ඩර්කෝඩින් නම් දන්නවා..
    හාර්ඩ්කෝඩින් නම් දන්නෑ මචං..
    හාඩ්වෙයාර් වලින් අහල බලපං කෝකටත්..

    උඹ කාලෙකින් දැක්කෙ..
    කොල්ලා කෙට්ටුවෙලා ඇදවෙලා ගිහින්..
    :(

    තෝ ඇහුවොත් ප* පිල්ම් කාරයා හාඩ් කෝඩින් දන්නෙ නෑ:frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඇහුවොත් ප* පිල්ම් කාරයා හාඩ් කෝඩින් දන්නෙ නෑ:frown:
    සබ් බාගෙන නේහ් කුකුලො බලන්නෙ..
    සබ් හදන්නෙ නෑනේ මං..
    :(

    උඹ හිටියට වඩා කෙට්ටුවෙලානේ..
    කටුත් පෑදිලා..
    :sorry: