එලකිරියෙත් සමහරු මේක තවම දැකලා නැහැ. දැකපු හැමෝම, මේ software එක අගය කරනවා. මේ thread එක හුගක් කල් ඇදගන යන්න උදවු කලාට thanks..ipsaranga said:ඔන්න අද මම මේක උඩට ගත්තා. අද මේ thread එක දකින අය download කරලා බලන්න. නියම software එකක්

neo76 said:එලකිරියෙත් සමහරු මේක තවම දැකලා නැහැ. දැකපු හැමෝම, මේ software එක අගය කරනවා. මේ thread එක හුගක් කල් ඇදගන යන්න උදවු කලාට thanks..
![]()
ipsaranga said:කොහොම හරි තව කල් ඇදගෙන යන්න ඔන. Singlish වලින් elakiri.com එකේ කොටන අය ඔක්කොම madurax86 ගේ software එක පාවිච්චි කරන දවස වෙනකල් ඇදගෙන යන්න ඕන....සිංහලෙන් තියෙනකොට කොච්චර ලේසියෙන් කියවන්න පුලුවන්ද....(singlish වලට වඩා)

අනේ මංදා කවදා හැදෙයි ද කියලාsachirockzzzz said:ලොකු කරන්නෙ කොහොමඩ අකුරු? මෙව පොඩියි
මං මේක හැදුවෙම සිංහල keyboard මගුල එක්ක මල පැන්න නිසාKHz said:Ela machan!
meka maara lesiyak aluthen sinhaen type karanna ena kattiyata!
matanam key board eka purudui eth maath mekata maaru una
Thanks!

ලියලා තියෙන විදිහට හිනා යනවා බං!naleema said:අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ

naleema said:අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ