සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ipsaranga said:
    ඔන්න අද මම මේක උඩට ගත්තා. අද මේ thread එක දකින අය download කරලා බලන්න. නියම software එකක්
    එලකිරියෙත් සමහරු මේක තවම දැකලා නැහැ. දැකපු හැමෝම, මේ software එක අගය කරනවා. මේ thread එක හුගක් කල් ඇදගන යන්න උදවු කලාට thanks..
    :)
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    neo76 said:
    එලකිරියෙත් සමහරු මේක තවම දැකලා නැහැ. දැකපු හැමෝම, මේ software එක අගය කරනවා. මේ thread එක හුගක් කල් ඇදගන යන්න උදවු කලාට thanks..
    :)

    කොහොම හරි තව කල් ඇදගෙන යන්න ඔන. Singlish වලින් elakiri.com එකේ කොටන අය ඔක්කොම madurax86 ගේ software එක පාවිච්චි කරන දවස වෙනකල් ඇදගෙන යන්න ඕන....සිංහලෙන් තියෙනකොට කොච්චර ලේසියෙන් කියවන්න පුලුවන්ද....(singlish වලට වඩා)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ipsaranga said:
    කොහොම හරි තව කල් ඇදගෙන යන්න ඔන. Singlish වලින් elakiri.com එකේ කොටන අය ඔක්කොම madurax86 ගේ software එක පාවිච්චි කරන දවස වෙනකල් ඇදගෙන යන්න ඕන....සිංහලෙන් තියෙනකොට කොච්චර ලේසියෙන් කියවන්න පුලුවන්ද....(singlish වලට වඩා)
    :yes: :yes: :yes: :) :)
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    බොහොම ස්තුතියි. අනිත් ඒවාට වඩා මේක මාර ලේසි. එලකිරි.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ipsaranga said:
    කොහොම හරි තව කල් ඇදගෙන යන්න ඔන. Singlish වලින් elakiri.com එකේ කොටන අය ඔක්කොම madurax86 ගේ software එක පාවිච්චි කරන දවස වෙනකල් ඇදගෙන යන්න ඕන....සිංහලෙන් තියෙනකොට කොච්චර ලේසියෙන් කියවන්න පුලුවන්ද....(singlish වලට වඩා)

    ඒකනේ. බලන්න singlish කියවනවාට වඩා සිංහලෙන්ම ලියන/ කියවන එක කොච්ච්ර ලේසිද කියලා…:)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Ela machan!
    meka maara lesiyak aluthen sinhaen type karanna ena kattiyata!
    matanam key board eka purudui eth maath mekata maaru una
    Thanks!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    sachirockzzzz said:
    ලොකු කරන්නෙ කොහොමඩ අකුරු? මෙව පොඩියි
    අනේ මංදා කවදා හැදෙයි ද කියලා
    ලොකු කරන්න නෙමෙ මේක තියෙන්නෙ ලියන්න
    ලොකු කරගන්න පුලුවන් english ලොකු කරගන්න විදියටම
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    KHz said:
    Ela machan!
    meka maara lesiyak aluthen sinhaen type karanna ena kattiyata!
    matanam key board eka purudui eth maath mekata maaru una
    Thanks!
    මං මේක හැදුවෙම සිංහල keyboard මගුල එක්ක මල පැන්න නිසා
    අකුරුත් නෑ ඒ මදිවට පාඩම් කරගන්නත් ඕනා
    මොන ඉල්ලවුවක් ද :P
     
    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    naleema said:
    අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ
    ලියලා තියෙන විදිහට හිනා යනවා බං!:lol:
    Kombuwa Liyanna nam akura ekka E gahanna
    Eg- P & E=
    පෙ
    Kombuwai hal kirillai dekama danna nam Akura ekka SHIFT+E gahanna
    Eg- P & SHIFT+E=
    පේ
    යි Kiyala liyanna ithin Y ,I Gahanna
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    naleema said:
    අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ

    කොම්බුවයි, හල් කිරීමයි වෙන වෙනම නෙවෙයි ගහන්නේ.

    “නෙ” යන්න ගහන්න ඕනෙනම් n + e

    “නේ” ඕනෙනම් n + (shift) e
    :)
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    naleema said:
    අනෙ මට කොම්බුවඉ හල් කිරිල්ලඉ එකට ඩන්නෙ කොහොමද කියන්නකො.... අනික ඉ නෙම ය් එකෙන් ඉ ලිය්න්නෙ කොහොමඩ

    d + h + a = ද

    d + h + a + a = දා

    :)