සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
madurax86 said:
මේකෙ කොපි පෙස්ට් නෑ, enlish type කරනව වගේ singlish type කරන්න
මේ මාව ඔය university පොරවල්ට සමාන කරන්න එපා
මං උන්ගෙන් මේ මෘධුකාංගේ හදන මුනල් කාලෙ උදවු ඉල්ලුවා එකෙක් වත් දුන්නෙ නෑ
මෙ මදුර ඔයා මදුර කුලතුන්ග ද?
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
amila_90210 said:
පිස්සු කොරනෙ..එළ එළ. අපි සිoහලම තමයි.." දැ" code kohomada?

දැ - dhae
දෑ -dhAe

දෑ ටයිප් කරනකොට පොඩි bug එකක් නිසා "ද්දෑ" වදින්නෙ අනිත් Ae ශබ්ද වලටත් එහෙමයි මං ඒක මේ හදන්නයි හදන්නෙ ලොල්
ලගදිම එකත් හදල අප් කරන්නම්
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
uocanu said:
මෙ මදුර ඔයා මදුර කුලතුන්ග ද?
නෑ මම
මධුර අනුශංග lol
කවුරුවත් අහල තියෙන්න බෑ අර මං email කරපු prof දෙන්නා ඇරෙන්න
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
amila_90210 said:
සුදු මධුර අයියේ මගේ ෆොටෝශොප පරශ්නය මෙහි විසදී ඇත්ද?
මොන PS ප්*රශ්නය ද?
PS විතරක් නෙමේ ඔනම unicode support කරන text field එකක මේකෙන් කොටන්න පුලුවන්
key logger එකක් මේ හොද වැඩකට භාවිතා කරල තියෙන්නේ!
මේ වගේ program වලින් තමා අහිංහසක මිනිස්සුන්ගේ password එහෙම උස්සන්නෙ ඉතින් මං ඒ technology එකෙන් හොද වැඩ්ක් කරා
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
tharinda07 said:
mama mekata tharu 5k ma dunna onna ,anith ayath meyata sup ekak demu neada?
thank you
thank you
මේකනෙ අවුල කට්ටියට මෙ thread එකේ heading එක පේන්නෙ නෑ
ඉතින් එනවා අඩුයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
madurax86 said:
දැ - dhae
දෑ -dhAe

දෑ ටයිප් කරනකොට පොඩි bug එකක් නිසා "ද්දෑ" වදින්නෙ අනිත් Ae ශබ්ද වලටත් එහෙමයි මං ඒක මේ හදන්නයි හදන්නෙ ලොල්
ලගදිම එකත් හදල අප් කරන්නම්
ඉස්තූතියි:).ඒක විතරයි ද්නට
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
thank you
thank you
මේකනෙ අවුල කට්ටියට මෙ thread එකේ heading එක පේන්නෙ නෑ
ඉතින් එනවා අඩුයි
ehemama ekak nee ada kattiyath poddak aduyne eka wenna ethi

party thread eke ad ekak daan lokuwata
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
madurax86 said:
නෑ මම
මධුර අනුශංග lol
කවුරුවත් අහල තියෙන්න බෑ අර මං email කරපු prof දෙන්නා ඇරෙන්න
mee uba mona batch ekeda ban ?