gayan kalhara said:මම බග් රිපෝර්ට් එකක් දැම්ම දැන් ගොඩක් කාලෙකට කලින්.. අලුත්ම එකෙත් හදල නෑ නේද ?,අපිට විතරක් නෙමෙයි..මේක භාවිත කරන ගොඩක් රටවලට මේ අවුල් තියෙනව
ඔය ව්ගේ පන්ඩියො හදන මෘධුකාංග
භාවිතා නොකර හිටියම හරි
ලිනක්ස් වල මේක වැඩ ද?
මං නම් බැලුවෙ නෑ අලුත් වෙළුම
පරන වෙළුම් නම් run උනාට keyboard API එක
WINE වලින් හදලා නැති නිසාද කොහෙද වැඩ කරේ නැ

